අපි ජීවිත ගමනේ මෙතෙක් දුර ඇවිද ආවෙමු. තව කොතෙක් දුර ඇවිද යාමට ඇත්දැයි නොදන්නෙමු. ඉතිං ඒ ගමනේදී මට මෙන්ම ඔබටත් වෙහෙසක් දැනෙනවා ඇති. එක්ව ඇවිදිමු, වෙහෙස බෙදා ගමු! මෙහිදී ඔබට වෛද්‍ය ලිපි, කෙටි කතා, විද්‍යා ප්‍රබන්ධ, සෞඛ්‍යය තොරතුරු, තාක්ෂණික ලිපි, එදිනෙදා දිවියට නව අදහස් කියවීමට හැක.
නියමයි ගිමන් අයියේ...............යාළුවට ද මේ කියන්නේ මට හිතුනේ පිරිමි යාළුවෙක් ආදරණීය යහළුවට (ගැහැණු) වෙනුවෙන් කල සුභ ප්‍රාර්තනයක් වගේ...............වෙනස් ඉදල හිටිල කවියක් එළියට ආවම වෙනසක් ඇත්තටම තියෙනවා........
හුරේ මම එක මට ජය වේවා..................
ස්තූතියි! සිත්තමී නංගි කලින්ම ඇවිත්නෙ. හොඳයි හොඳයි."මට හිතුනේ පිරිමි යාළුවෙක් ආදරණීය යහළුවට (ගැහැණු) වෙනුවෙන් කල සුභ ප්‍රාර්තනයක් වගේ"එහෙම වෙන්නත් පුලුවන් අනෙක් අතට වෙන්නත් පුලුවන්
හරිම සුන්දර පැතුමක් ගිමන්. මේවාගෙ අය හරියට ඉන්නවා. මටත් හිටියා බොහෝම හිතවත් යහළුවෙක්. මගෙ ජීවිතේ හැම දෙයක්ම ඔහු දැනන් හිටියා, ආදරයක් තිබුනද කියලා දන්නේ නෑ, කිවුවෙත් නෑ. ඒ වුණාට කාලයක් යත්දි අපි සුහදව වෙන්වුණා. අදටත් ඒ මිතුදම එහෙමමයි. වෙනසක් කවියක් ඉඳලා හිටලා දාන එක. හිතත් ලස්සන වෙනවා නෙ.
ස්තූතියි චාන්දි!මෙහෙම දේවල් ඉතින් දුර්ලභ නැහැනෙ.
Like
ගොඩක් බොක්කෙන් ලව් කරන උදවියට අන්තිමට ඉතුරු වෙන්නේ ඔය සහෝදර පෙම කියන එක විතරයි
කමක් නෑ මලයා, බොක්කෙන්ම ලව් කලොත් ඉතින් කොහොමහරි ඒ කෙනා සතුටින් ඉන්නවා දකින්නනෙ ඕනෑ
අනේ මන්දා ඉතින් :(සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මොකද රජතුමා අනේ මන්දා කියන්නෙ
ලස්සණ කවියක්, ගිමන් අයියේ. හුඟක් වෙලාවට මේ වගේ ආදරයක් ඇති වුණා ඒක හිතේ හංගගෙන ඉන්නවා කියන්නේ නැතු ව. ඒකට ලොකු ම හේතුව තමයි තියෙන යාළුකමක් නැති වෙයි කියන බය!
ස්තූතියි ධාරා!ඒක ගොඩක් යහළුකම් අතර ඇතිවන ගැටළුවක්. හොඳ යලුවො විදිහට ඉන්න අයනම් ඕක වැඩි හිත් තැවුලක් නැතුව විසඳ ගන්නවා
හොද ලස්සන අදහසක්
ස්තූතියි නලීන්!
මුලින්ම කවිය කියවද්දි හිතුනෙ නංගි විවාහ වෙලා යන කොට අයියා කෙනෙක්ට දැනෙන සිතුවිල්ලක් කියල. උඩින් දාල තියෙන පින්තූරෙ අයියයි නංගියි අත් අල්ලාගෙන සෙල්ලම් කරපු හැටිත් අන්තිම පින්තූරෙ නංගි තමන්ගේ ආදරවන්තයා එක්ක යන හැටිත් පෙන්නනව කියල හිතුනෙ. ඒ අදහසින් බැලුවම මේ කෙනෙක්ව ගොඩක් සංවේදි කරන්න පුලුවන් කවියක්.යටින් තියෙන කමෙන්ට්ස් දැක්කමයි මෙතන වෙනස් අදහසක් තියෙන්න පුලුවන් කියල හිතුනෙ. මීට කලින් ඔයා ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි අතර තියෙන යාලුකමක් ගැන කෙටි කතාවක් ලිව්ව නේද. එතනදි කියපු දේවල්මයි ආයෙත් කියන්න තියෙන්නෙ. ගෑනු ළමයෙක්ගෙ හොඳම යාලුව පිරිමි ළමයෙක් නම් ගෑනු ළමයට එයා සහෝදරයෙකුත් වෙනවා. ඉතින් ඇය අලුත් ජීවිතයක් පටන් ගනිද්දි තමන්ගෙම සොයුරෙක් වගේ ඉන්න යාලුව හදවතින්ම මෙහෙම කියනවනම් මං හිතන්නෙ ඒ වගේ යාලුවෙක් ලබපු ගෑනු ළමය ගොඩක් වාසනාවන්තයි.ඇත්තටම හරිම ලස්සන කවියක් ගිමන්...ගොඩක් හිතට දැනෙන කවියක්....
ස්තූතියි චාම්ස්!ඔයාගෙ අදහස් දෙකම ගැලපෙනවා.වඩාත් ගැලපෙන අදහස තමයි ගොඩක් අය කියල තියෙන්නෙ.මේක ගොඩක් සධාරණයි වගේ!"Nisangi Vidumini May 8, 2013 at 3:02 AMඅන්තිම පින්තූරෙ දෙන්නා අත් අල්ලගෙන රේල් පීලි දෙකක් දිගේ ඇවිදන් යනවා..රේල් පීලි දෙක එකට එකතු වෙන්නෙ නෑ.. සමාන්තරව ලොකු දුරක් යනවා...මට හිතෙන්නෙ මේ දෙන්නත් ඒ රේල් පාර වගේ.....!"
මම කැමතිම සබඳකමක්.
ස්තූතියි ගයානි!ලස්සන සබඳකමක්!
මේක කාට කියපු එකක්ද කියලා දැනගන්න ආයෙම කීප වතාවක් එන්න වෙයි වාගේ.
:D දැන් ඉතින් තේරුම් ගන්න පුලුවන්නෙ නේද?
අන්තිම පින්තූරෙ දෙන්නා අත් අල්ලගෙන රේල් පීලි දෙකක් දිගේ ඇවිදන් යනවා..රේල් පීලි දෙක එකට එකතු වෙන්නෙ නෑ.. සමාන්තරව ලොකු දුරක් යනවා...මට හිතෙන්නෙ මේ දෙන්නත් ඒ රේල් පාර වගේ.....!
ස්තූතියි නිසඟි!වඩාත්ම ගැලපෙන පැහැදිලි කිරීමක්!
ඉතින් යනු මැන නුඹේ ලොව වෙත..හිතට දැනුනා මේකනම්..
හ්ම්ම් සංවේදී ඉල්ලීමක්!
සහෝදර ප්‍රේමයක් වගේ :)
එහෙම කියන්නත් පුලුවන්
lassnay
ස්තූතියි සුදු මහත්තයා!
පට්ටෙට ගොතල තියනව එල එල
ස්තූතියි mithpc!
//.. දෑස මානේ නැඟූ හසරැල්ගොලු වෙලා අද හැංගිලා ..//හිතට දැනෙන්නම ලියලා තියනවා..හුගක් ලස්සනයි අයියේ....
ස්තූතියි සිතුවිලි නංගා!
අපේ සිතිවිලි ගැඹුරු වෙන තරමට ලස්සන අදහස් හිතේ ඇති වෙනවා.
ගොඩක් ස්තූතියි අක්කා!
සහෝදර පාළුව කියමුද?
නියමයි ගිමන් අයියේ...............යාළුවට ද මේ කියන්නේ මට හිතුනේ පිරිමි යාළුවෙක් ආදරණීය යහළුවට (ගැහැණු) වෙනුවෙන් කල සුභ ප්‍රාර්තනයක් වගේ...............
ReplyDeleteවෙනස් ඉදල හිටිල කවියක් එළියට ආවම වෙනසක් ඇත්තටම තියෙනවා........
හුරේ මම එක මට ජය වේවා..................
Deleteස්තූතියි! සිත්තමී නංගි කලින්ම ඇවිත්නෙ. හොඳයි හොඳයි.
Delete"මට හිතුනේ පිරිමි යාළුවෙක් ආදරණීය යහළුවට (ගැහැණු) වෙනුවෙන් කල සුභ ප්‍රාර්තනයක් වගේ"
එහෙම වෙන්නත් පුලුවන් අනෙක් අතට වෙන්නත් පුලුවන්
හරිම සුන්දර පැතුමක් ගිමන්. මේවාගෙ අය හරියට ඉන්නවා. මටත් හිටියා බොහෝම හිතවත් යහළුවෙක්. මගෙ ජීවිතේ හැම දෙයක්ම ඔහු දැනන් හිටියා, ආදරයක් තිබුනද කියලා දන්නේ නෑ, කිවුවෙත් නෑ. ඒ වුණාට කාලයක් යත්දි අපි සුහදව වෙන්වුණා. අදටත් ඒ මිතුදම එහෙමමයි. වෙනසක් කවියක් ඉඳලා හිටලා දාන එක. හිතත් ලස්සන වෙනවා නෙ.
ReplyDeleteස්තූතියි චාන්දි!
Deleteමෙහෙම දේවල් ඉතින් දුර්ලභ නැහැනෙ.
Like
ReplyDeleteගොඩක් බොක්කෙන් ලව් කරන උදවියට අන්තිමට ඉතුරු වෙන්නේ ඔය සහෝදර පෙම කියන එක විතරයි
ReplyDeleteකමක් නෑ මලයා, බොක්කෙන්ම ලව් කලොත් ඉතින් කොහොමහරි ඒ කෙනා සතුටින් ඉන්නවා දකින්නනෙ ඕනෑ
Deleteඅනේ මන්දා ඉතින් :(
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මොකද රජතුමා අනේ මන්දා කියන්නෙ
Deleteලස්සණ කවියක්, ගිමන් අයියේ. හුඟක් වෙලාවට මේ වගේ ආදරයක් ඇති වුණා ඒක හිතේ හංගගෙන ඉන්නවා කියන්නේ නැතු ව. ඒකට ලොකු ම හේතුව තමයි තියෙන යාළුකමක් නැති වෙයි කියන බය!
ReplyDeleteස්තූතියි ධාරා!
Deleteඒක ගොඩක් යහළුකම් අතර ඇතිවන ගැටළුවක්. හොඳ යලුවො විදිහට ඉන්න අයනම් ඕක වැඩි හිත් තැවුලක් නැතුව විසඳ ගන්නවා
හොද ලස්සන අදහසක්
ReplyDeleteස්තූතියි නලීන්!
Deleteමුලින්ම කවිය කියවද්දි හිතුනෙ නංගි විවාහ වෙලා යන කොට අයියා කෙනෙක්ට දැනෙන සිතුවිල්ලක් කියල. උඩින් දාල තියෙන පින්තූරෙ අයියයි නංගියි අත් අල්ලාගෙන සෙල්ලම් කරපු හැටිත් අන්තිම පින්තූරෙ නංගි තමන්ගේ ආදරවන්තයා එක්ක යන හැටිත් පෙන්නනව කියල හිතුනෙ. ඒ අදහසින් බැලුවම මේ කෙනෙක්ව ගොඩක් සංවේදි කරන්න පුලුවන් කවියක්.
ReplyDeleteයටින් තියෙන කමෙන්ට්ස් දැක්කමයි මෙතන වෙනස් අදහසක් තියෙන්න පුලුවන් කියල හිතුනෙ. මීට කලින් ඔයා ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි අතර තියෙන යාලුකමක් ගැන කෙටි කතාවක් ලිව්ව නේද. එතනදි කියපු දේවල්මයි ආයෙත් කියන්න තියෙන්නෙ. ගෑනු ළමයෙක්ගෙ හොඳම යාලුව පිරිමි ළමයෙක් නම් ගෑනු ළමයට එයා සහෝදරයෙකුත් වෙනවා. ඉතින් ඇය අලුත් ජීවිතයක් පටන් ගනිද්දි තමන්ගෙම සොයුරෙක් වගේ ඉන්න යාලුව හදවතින්ම මෙහෙම කියනවනම් මං හිතන්නෙ ඒ වගේ යාලුවෙක් ලබපු ගෑනු ළමය ගොඩක් වාසනාවන්තයි.
ඇත්තටම හරිම ලස්සන කවියක් ගිමන්...ගොඩක් හිතට දැනෙන කවියක්....
ස්තූතියි චාම්ස්!
Deleteඔයාගෙ අදහස් දෙකම ගැලපෙනවා.
වඩාත් ගැලපෙන අදහස තමයි ගොඩක් අය කියල තියෙන්නෙ.
මේක ගොඩක් සධාරණයි වගේ!
"Nisangi Vidumini May 8, 2013 at 3:02 AM
අන්තිම පින්තූරෙ දෙන්නා අත් අල්ලගෙන රේල් පීලි දෙකක් දිගේ ඇවිදන් යනවා..
රේල් පීලි දෙක එකට එකතු වෙන්නෙ නෑ..
සමාන්තරව ලොකු දුරක් යනවා...
මට හිතෙන්නෙ මේ දෙන්නත් ඒ රේල් පාර වගේ.....!"
මම කැමතිම සබඳකමක්.
ReplyDeleteස්තූතියි ගයානි!
Deleteලස්සන සබඳකමක්!
මේක කාට කියපු එකක්ද කියලා දැනගන්න ආයෙම කීප වතාවක් එන්න වෙයි වාගේ.
ReplyDelete:D දැන් ඉතින් තේරුම් ගන්න පුලුවන්නෙ නේද?
Deleteඅන්තිම පින්තූරෙ දෙන්නා අත් අල්ලගෙන රේල් පීලි දෙකක් දිගේ ඇවිදන් යනවා..
ReplyDeleteරේල් පීලි දෙක එකට එකතු වෙන්නෙ නෑ..
සමාන්තරව ලොකු දුරක් යනවා...
මට හිතෙන්නෙ මේ දෙන්නත් ඒ රේල් පාර වගේ.....!
ස්තූතියි නිසඟි!
Deleteවඩාත්ම ගැලපෙන පැහැදිලි කිරීමක්!
ඉතින් යනු මැන නුඹේ ලොව වෙත..
ReplyDeleteහිතට දැනුනා මේකනම්..
හ්ම්ම් සංවේදී ඉල්ලීමක්!
Deleteසහෝදර ප්‍රේමයක් වගේ :)
ReplyDeleteඑහෙම කියන්නත් පුලුවන්
Deletelassnay
ReplyDeleteස්තූතියි සුදු මහත්තයා!
Deleteපට්ටෙට ගොතල තියනව එල එල
ReplyDeleteස්තූතියි mithpc!
Delete//.. දෑස මානේ නැඟූ හසරැල්
ReplyDeleteගොලු වෙලා අද හැංගිලා ..//
හිතට දැනෙන්නම ලියලා තියනවා..හුගක් ලස්සනයි අයියේ....
ස්තූතියි සිතුවිලි නංගා!
Deleteඅපේ සිතිවිලි ගැඹුරු වෙන තරමට ලස්සන අදහස් හිතේ ඇති වෙනවා.
ReplyDeleteගොඩක් ස්තූතියි අක්කා!
Deleteසහෝදර පාළුව කියමුද?
ReplyDelete