ඔන්න කාලයක සිට බලා සිටි සීමාවාසික සේවා කාලය හෙටින් ආරම්භ වෙනවා.
වසරකට ආසන්න කාලයක් බ්ලොග් ලිවීමෙන් හා කියවීමෙන් විශාල සතුටක් හා දැනුමක් මෙන්ම අගනා මිතුරන් රැසක් හඳුනා ගන්නට ලැබුනා.
ඉතින් ඉදිරියට ලිවීමට මෙන්ම කියවීමටද කාලයක් ලැබේවි කියල හිතන්න අමාරුයි.
හැකියාවක් ලැබුනොත් කෙටියෙන් හෝ යමක් ලියන්නම්.
කලාතුරකින් හෝ බ්ලොග් කියවීමට පැමිණියත් යමක් පවසා යන්නට නම් නොහැකි වේවි. ඒ ගැන අමනාප නොවන්න.
සීමාවාසික කාලයෙන් පසු නැවතත් සුපුරුදු පරිදි බ්ලොග් ලිවීමට හා කියවීමට තමයි බලාපොරොත්තුව.
එහෙනම් ඉතින් ඔයාල හැමෝටම සුවෙන් සතුටෙන් ආදරෙන් පිරුණු වාසනාවන්ත දිවියක් පතනවා!
~ ගිමන් නිවන්නා ~
ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
ReplyDeleteමම samakayawate බ්ලොග ලියන නලින්
පුළුවන් වෙලාවට ඇවිත් යයි කියලා හිතනවා.. සුභ පැතුම් අයියේ..
ReplyDeleteඋඹේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ඉත්සිතින්ම ප්‍රාර්ථනා කරනවා මචං.. ජය ශ්‍රී!!!!!
ReplyDeleteSee you soon..Gim...
ReplyDeleteඒ කියන්නේ අපි ගිමන් අයියා දොස්තර මහත්තයෙක් වෙන්න ද යන්නෙ? ඉක්මනින් ආයෙත් හමු වෙමු. මගේ සුභ පැතුම! සියලු කටයුතු හොඳින් සිදු වෙයි කියලා හිතනවා.
ReplyDeleteමසැයි මම එකතුවෙලා තියෙන්නේ නරක මොහොතක. ඉතිං කුමක් කියන්නද සුභ පතනවා හැර.
ReplyDeleteගොඩක් පාළු දැනෙන එකම කෙනා මම......සුභ පතනවා හොදින් ඉන්න.....ඉක්මණින් එන්න ගිමන් අයියේ
ReplyDeleteජයම වේවා...........
සුභ විරාමයක් ගිමා අයියේ.. ආපහු එනකම් අපි බලාගෙන ඉන්නවෝ
ReplyDeleteආපහු ඉක්මණින් එන්න අයියේ..ඔයාගේ අනාගතයට සුභ පැතුම්..!
ReplyDeleteජයවේවා.
ReplyDeleteනමුත් අවුරුද්දයි කල් දෙන්නේ, හරි?
ඊට පස්සේ නොවරදවාම එන්න ඕනෙ.
අනාගතේට සුබම සුබ පැතුම් අයියෙ!!! ආයෙත් ඉක්මනින් ඇවිත් ලියන්න :)
ReplyDeleteසුභ පැතුම් ගිමන්...ඔයාගෙ වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා. පුලුවන් වෙලාවක එහෙනම් ආයෙත් ලියන්න පටන් ගන්නකො :)
ReplyDeleteජයෙන් ජයම වේවා!!!!!
මූණූපොතේ කලින්ම සුභ පැතුවත් ආයෙත් බ්ලොගෙත් සුභ නොපැතුවොත් ඒකත් අඩුවක්නේ.
ReplyDeleteමලයාට මතකද අර නීල් ආම්ස්‍ටෝන් හඳට ගිහින් කිව්වාදේ. අන්න ඒ වගේ දෙයක් තමා මමත් කියන්න යන්නේ. මලයා අද දවසේ මේ තබන්න යන පොඩි පියවර මලයාගේ මුළු වෛද්‍ය ජීවිතයටම තබන ලොකුම ලොකු පිම්මක් වෙනවා. ඒ ගමනට යන්න ශක්තිය හා ධෛර්ය්‍ය නිබඳවම ලැබෙන්න කියලා පතනවා. ඉන්ටර්න් අස්සේ වුනත් ලැබෙන පොඩි විවේකයට අර සිඳු වගේ මොනවා හරි ටිකක් කෙටියෙන් හරි ලියලා යයි කියලා හිතනවා
ඉක්මනට වැඩේ ගොඩ දාගෙන වරෙන්... එතකන් මේ ටික කියවල ඉවර කරන්නන්ත් පුලුවන්....
ReplyDeleteතෙරුවන් සරණින් වාසනාවන්ත අනාගතයකට සෙනෙහසින්ම සුබ පතනවා ගිමන් පුතා . ඔබ කරනා කාර්යය හැම විටම සමාජයට හයපතක් වෙන අයුරින් මහත් කරුණාවෙන්ම ඉටුකරන්නට ලැබේවා! ජයම ලැබේවා!
ReplyDeleteඔබ නැති අඩුව දැනෙනවා ඉක්මනට එන්න ආයෙත් ගිමන් ...ඔබ යන ගමන සාර්ථක වේවා !
ReplyDeletesee you soon friend..........!!! best of luck
ReplyDeleteඑනකං බලාගන ඉන්නවා
ReplyDeletebest of luck.............
ReplyDeleteදැන් සීමාවාසික කතා ටිකකුත් එකතු කරගෙන ඇති නේද?
ReplyDelete