tag:blogger.com,1999:blog-3853967254589562537.post5305712245223845754..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: කෙටි විරාමයකට අවසරගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3853967254589562537.post-89238432577256165182013-06-21T02:21:47.317-07:002013-06-21T02:21:47.317-07:00දැන් සීමාවාසික කතා ටිකකුත් එකතු කරගෙන ඇති නේද?දැන් සීමාවාසික කතා ටිකකුත් එකතු කරගෙන ඇති නේද?නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-66088051574475204672013-06-17T02:09:01.529-07:002013-06-17T02:09:01.529-07:00best of luck.............best of luck.............sihinashahttps://www.blogger.com/profile/13113378748349076339noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-25509707461100848492013-06-07T19:51:32.182-07:002013-06-07T19:51:32.182-07:00එනකං බලාගන ඉන්නවාඑනකං බලාගන ඉන්නවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-12473487551337844282013-05-29T09:41:29.984-07:002013-05-29T09:41:29.984-07:00see you soon friend..........!!! best of lucksee you soon friend..........!!! best of luckSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-14346057655177702962013-05-26T21:26:54.086-07:002013-05-26T21:26:54.086-07:00ඔබ නැති අඩුව දැනෙනවා ඉක්මනට එන්න ආයෙත් ගිමන් ...ඔබ...ඔබ නැති අඩුව දැනෙනවා ඉක්මනට එන්න ආයෙත් ගිමන් ...ඔබ යන ගමන සාර්ථක වේවා !රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-75002008839196880562013-05-22T01:10:01.442-07:002013-05-22T01:10:01.442-07:00තෙරුවන් සරණින් වාසනාවන්ත අනාගතයකට සෙනෙහසින්ම සුබ ප...තෙරුවන් සරණින් වාසනාවන්ත අනාගතයකට සෙනෙහසින්ම සුබ පතනවා ගිමන් පුතා . ඔබ කරනා කාර්යය හැම විටම සමාජයට හයපතක් වෙන අයුරින් මහත් කරුණාවෙන්ම ඉටුකරන්නට ලැබේවා! ජයම ලැබේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-44447211090600392452013-05-21T23:08:13.526-07:002013-05-21T23:08:13.526-07:00ඉක්මනට වැඩේ ගොඩ දාගෙන වරෙන්... එතකන් මේ ටික කියවල ...ඉක්මනට වැඩේ ගොඩ දාගෙන වරෙන්... එතකන් මේ ටික කියවල ඉවර කරන්නන්ත් පුලුවන්....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-69298062816133259572013-05-20T10:07:33.492-07:002013-05-20T10:07:33.492-07:00මූණූපොතේ කලින්ම සුභ පැතුවත් ආයෙත් බ්ලොගෙත් සුභ නොප...මූණූපොතේ කලින්ම සුභ පැතුවත් ආයෙත් බ්ලොගෙත් සුභ නොපැතුවොත් ඒකත් අඩුවක්නේ.
මලයාට මතකද අර නීල් ආම්ස්ටෝන් හඳට ගිහින් කිව්වාදේ. අන්න ඒ වගේ දෙයක් තමා මමත් කියන්න යන්නේ. මලයා අද දවසේ මේ තබන්න යන පොඩි පියවර මලයාගේ මුළු වෛද්‍ය ජීවිතයටම තබන ලොකුම ලොකු පිම්මක් වෙනවා. ඒ ගමනට යන්න ශක්තිය හා ධෛර්ය්ය නිබඳවම ලැබෙන්න කියලා පතනවා. ඉන්ටර්න් අස්සේ වුනත් ලැබෙන පොඩි විවේකයට අර සිඳු වගේ මොනවා හරි ටිකක් කෙටියෙන් හරි ලියලා යයි කියලා හිතනවාතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-72165124540438803192013-05-20T08:23:08.713-07:002013-05-20T08:23:08.713-07:00සුභ පැතුම් ගිමන්...ඔයාගෙ වැඩ කටයුතු සියල්ලම සර්වප්...සුභ පැතුම් ගිමන්...ඔයාගෙ වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා. පුලුවන් වෙලාවක එහෙනම් ආයෙත් ලියන්න පටන් ගන්නකො :)

ජයෙන් ජයම වේවා!!!!!Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-43851039657309647462013-05-20T07:42:25.538-07:002013-05-20T07:42:25.538-07:00අනාගතේට සුබම සුබ පැතුම් අයියෙ!!! ආයෙත් ඉක්මනින් ඇව...අනාගතේට සුබම සුබ පැතුම් අයියෙ!!! ආයෙත් ඉක්මනින් ඇවිත් ලියන්න :)හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-36193382517727262902013-05-20T06:24:10.389-07:002013-05-20T06:24:10.389-07:00ජයවේවා.
නමුත් අවුරුද්දයි කල් දෙන්නේ, හරි?
ඊට පස්...ජයවේවා.

නමුත් අවුරුද්දයි කල් දෙන්නේ, හරි?

ඊට පස්සේ නොවරදවාම එන්න ඕනෙ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-19033070930102704482013-05-20T03:09:05.235-07:002013-05-20T03:09:05.235-07:00ආපහු ඉක්මණින් එන්න අයියේ..ඔයාගේ අනාගතයට සුභ පැතුම්...ආපහු ඉක්මණින් එන්න අයියේ..ඔයාගේ අනාගතයට සුභ පැතුම්..!සිතුවිලි දැහැනhttps://www.blogger.com/profile/00522618794459440616noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-838610331841874382013-05-20T01:46:01.587-07:002013-05-20T01:46:01.587-07:00 සුභ විරාමයක් ගිමා අයියේ.. ආපහු එනකම් අපි බලාගෙන ඉ... සුභ විරාමයක් ගිමා අයියේ.. ආපහු එනකම් අපි බලාගෙන ඉන්නවෝ රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-33667547828811061022013-05-20T00:38:21.013-07:002013-05-20T00:38:21.013-07:00ගොඩක් පාළු දැනෙන එකම කෙනා මම......සුභ පතනවා හොදින්...ගොඩක් පාළු දැනෙන එකම කෙනා මම......සුභ පතනවා හොදින් ඉන්න.....ඉක්මණින් එන්න ගිමන් අයියේ

ජයම වේවා...........සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-21885500647297400192013-05-19T22:56:22.186-07:002013-05-19T22:56:22.186-07:00මසැයි මම එකතුවෙලා තියෙන්නේ නරක මොහොතක. ඉතිං කුමක් ...මසැයි මම එකතුවෙලා තියෙන්නේ නරක මොහොතක. ඉතිං කුමක් කියන්නද සුභ පතනවා හැර.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-21570027821734858882013-05-19T21:33:35.351-07:002013-05-19T21:33:35.351-07:00ඒ කියන්නේ අපි ගිමන් අයියා දොස්තර මහත්තයෙක් වෙන්න ද...ඒ කියන්නේ අපි ගිමන් අයියා දොස්තර මහත්තයෙක් වෙන්න ද යන්නෙ? ඉක්මනින් ආයෙත් හමු වෙමු. මගේ සුභ පැතුම! සියලු කටයුතු හොඳින් සිදු වෙයි කියලා හිතනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-74667953889210473242013-05-19T21:21:30.391-07:002013-05-19T21:21:30.391-07:00See you soon..Gim...See you soon..Gim...රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-39289033075905060062013-05-19T10:18:35.064-07:002013-05-19T10:18:35.064-07:00උඹේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ඉත්ස...උඹේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ඉත්සිතින්ම ප්‍රාර්ථනා කරනවා මචං.. ජය ශ්‍රී!!!!!Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-67695053318780840392013-05-19T09:12:36.475-07:002013-05-19T09:12:36.475-07:00පුළුවන් වෙලාවට ඇවිත් යයි කියලා හිතනවා.. සුභ පැතුම්...පුළුවන් වෙලාවට ඇවිත් යයි කියලා හිතනවා.. සුභ පැතුම් අයියේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-35768061513446231572013-05-19T07:55:43.892-07:002013-05-19T07:55:43.892-07:00ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
මම samak...ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
මම samakayawate බ්ලොග ලියන නලින්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com