tag:blogger.com,1999:blog-3853967254589562537.post8760186700117078251..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: මකා දැමූ දේවල් ගොඩ ගන්නේ මෙහෙමයි ( Easy File Recovery)ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3853967254589562537.post-88700073849438674852015-03-06T02:09:52.446-08:002015-03-06T02:09:52.446-08:00ස්තූතියි! ගිමන්හලට ගොඩවැදුනට. ඔව් කාර්යයබහුල කාල ස...ස්තූතියි! ගිමන්හලට ගොඩවැදුනට. ඔව් කාර්යයබහුල කාල සීමාවක් පහු කලා. දැන් ඉතින් වෙලාවක් හම්බුන ගමන් ලියනවා.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-56046055141182570892015-03-05T22:46:56.411-08:002015-03-05T22:46:56.411-08:00ටික කාලයක් නොලියා හිටියාට දැන්නම් ලියන හැඩයි... අ...ටික කාලයක් නොලියා හිටියාට දැන්නම් ලියන හැඩයි... අැත්තට ම අපි මේ පැත්තට ගොඩවුනේ අද ද කොහෙද??? කමක් නැහැ පරක්කු වුණත් දිගට ම ඒන්නම්.. දිගට ම ලියමු.. ඒකයි වැදගත්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-55774693178998403162015-03-05T22:31:25.090-08:002015-03-05T22:31:25.090-08:00දැන් ඉතිං තාක්ෂණය දියුණුයිනේ මල්ලි තව ටික දවසකින් ...දැන් ඉතිං තාක්ෂණය දියුණුයිනේ මල්ලි තව ටික දවසකින් මැරුණ අයටත් පණ දෙන්න විදිහක් හොයා ගනීද දන්නෑගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-19994123582766582522015-03-05T13:17:26.859-08:002015-03-05T13:17:26.859-08:00මේවා ගැන නොදන්න කාලේ මගේ කම්පියුටරෙන් කොච්චර දේවල්...මේවා ගැන නොදන්න කාලේ මගේ කම්පියුටරෙන් කොච්චර දේවල් නැති වෙලා තියෙනවද අප්පා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-90278509365387861922015-03-05T05:21:20.441-08:002015-03-05T05:21:20.441-08:00ස්තූතියි හංසි! ස්තූතියි හංසි! ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-38368901132618133982015-03-05T05:19:26.213-08:002015-03-05T05:19:26.213-08:00 ස්තූතියි චාම්ස්! මම විස්තර කරන්න තෝර ගත්තෙ ගොඩක්... ස්තූතියි චාම්ස්! මම විස්තර කරන්න තෝර ගත්තෙ ගොඩක්ම සරල එකක්. එතකොට ඕනෙම කෙනෙක්ට පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන්නෙ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-10310518217251233872015-03-05T04:28:19.128-08:002015-03-05T04:28:19.128-08:00ගොඩක් සරලව පැහැදිලිව කියල තියනවා හැමෝටම මේ ලිපිය ...ගොඩක් සරලව පැහැදිලිව කියල තියනවා හැමෝටම මේ ලිපිය ගොඩක් වටීවි ඒ වගේම අර රතු අකුරින් ලිව්ව විශේෂ සටහනත් ගොඩක් වටිනව :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-72645642792223109362015-03-04T05:45:54.555-08:002015-03-04T05:45:54.555-08:00පැහැදිලි විස්තරයක් :)
මෙච්චර කල් පාවිච්චි කලේ නම් ...පැහැදිලි විස්තරයක් :)<br />මෙච්චර කල් පාවිච්චි කලේ නම් වෙන රිකවරි ටූල් එකක්. මේකත් වෙලාවක පාවිච්චි කරල බලන්න ඕනි.Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-20463989398420583082015-03-03T22:41:34.143-08:002015-03-03T22:41:34.143-08:00 හපොයි රෙකග්නියිස් කරන්නෙ නෑ කියන්නෙ ඉතින් හාර්ඩ්ව... හපොයි රෙකග්නියිස් කරන්නෙ නෑ කියන්නෙ ඉතින් හාර්ඩ්වෙයා අවුලක්නෙ. එතකොට ඉතින් සොරිම තමා. දොරකට තියන්න තමා වෙන්නෙ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-55223360053028658452015-03-03T19:25:47.320-08:002015-03-03T19:25:47.320-08:00ස්තුතියි ගිමන්. අපිත් ඕවගේ රිකවරි ටූල්ස් පාවිච්චි ...ස්තුතියි ගිමන්. අපිත් ඕවගේ රිකවරි ටූල්ස් පාවිච්චි කරනවා. එක පාරක් අපේ 1TB Toshiba external hard drive එකකට කෙල වුනා. කාලයක් යනකල් රිකවරි ටූල් එකෙන් ඕකේ තියෙන ඒවා පාවිච්චි කලා නමුත් ඔක්කොම කොපි කරගන්න තැනක් නොතිබුන හන්දා තව එකක් ගන්නකල් ඉන්න වුනා. අනිත් එක ගන්න සතියකට විතර කලින් මෙන්න මේක රෙකග්නයිස් කරන එක නතර වුනා. ඉතින් මොනවා කරන්නද. සෙත්තපෝච්චි තමයි. ඔය කොයි රිකවරි ටූල් එකෙනුත් වැඩේ ගොඩ දාන්න පුලුවන් වෙන්නේ රෙකග්නයිස් කලොත් විතරයි. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com