tag:blogger.com,1999:blog-3853967254589562537.post8647585962771047582..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: මත්පැනෙහි හපන්කම්......!ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3853967254589562537.post-18256828668030308772016-02-02T08:48:19.591-08:002016-02-02T08:48:19.591-08:00හරිම වැදගත් ලිපියක් ඔබට ගොඩක් ස්තුතියි.
මත්පැන් බො...හරිම වැදගත් ලිපියක් ඔබට ගොඩක් ස්තුතියි.
මත්පැන් බොන කෙනෙකුට එයින් මිදෙන්න වැදගත්
තොරතුරු තියෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-47853224825080697372015-12-21T08:18:50.751-08:002015-12-21T08:18:50.751-08:00ඉතිං රනා අරක්කු බීම අඩු කලොත් හරි නැවැත්තුවොත් හරි...ඉතිං රනා අරක්කු බීම අඩු කලොත් හරි නැවැත්තුවොත් හරි ඔයාට වෙන පාඩු ටිකක් හිතන්න පුලුවන්ද? එකක් වත් නෑ නේද? ඉතිං අපි ඕක නතර කරල දාමු!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-60328468706044355972013-01-01T08:26:48.591-08:002013-01-01T08:26:48.591-08:00Ara mathalan, maraya saha kaka alcohol promote kar...Ara mathalan, maraya saha kaka alcohol promote karana eka nawaththanna monawa hari karanwada please? meka jathika aparadayak. Mata mekata welawa ne..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-60314755453420943702012-07-30T06:28:06.169-07:002012-07-30T06:28:06.169-07:00මම ගරු කරන යාලුවෙක් දාපු මෝඩ කමෙන්ට් එකක් කියල කිය...මම ගරු කරන යාලුවෙක් දාපු මෝඩ කමෙන්ට් එකක් කියල කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් රනාගෙ කමෙන්ට්ස් වල ගන්න දෙයක් තියනව. ඒත් මේකෙ නම් ගන්නම දෙයක් නෑ. වරදක් සාධාරනීකරණය කිරීමක් පමණයි මේ.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-59203941554896880522012-07-21T02:11:41.945-07:002012-07-21T02:11:41.945-07:00මම හැමදාම බොන්නේ නැතත් බොන වෙලාවට හොදට බොනවා...
අර...මම හැමදාම බොන්නේ නැතත් බොන වෙලාවට හොදට බොනවා...
අරක්කු බොන එක ගැන මම කවදාවත් පසු තැවෙන්නේ නැහැ.
හැබැයි බොන්නේ ඒ විදියට.
බිව්වට පස්සේ සහ සාමාන්‍ය ආහාර වේල් සදහා බීමටම සරිලන ආහාර ගන්නත් පුළුවන් තරම් උත්සාහ කරනවා.
ඒ ගැන පොඩි විස්තරයක් මෙතන තියනවා.
නිකමට වගේ ලිංක් එකත් දාන්නං....
http://rana-liyana-blog.blogspot.com/2012/02/for-drinkers-and-smokers.html

ජය වේවා...Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-20723023816972981412012-06-30T21:02:52.874-07:002012-06-30T21:02:52.874-07:00හෙහ් ඔහොම මෝඩ කතා වලින් තමා එයාල එයාලගෙම හිත රවට්ට...හෙහ් ඔහොම මෝඩ කතා වලින් තමා එයාල එයාලගෙම හිත රවට්ටගන්න පුරුදු වෙලා තියෙන්නෙ. ඔය මොනව කිව්වත් එයාලම දන්නව වැඩේ නරකයි කියල.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-87606325154590583192012-06-30T07:14:19.328-07:002012-06-30T07:14:19.328-07:00බේබද්දෝ කියන්නේ නම්
සුරාවෙහි අගයත් - එහි ඇති මනා ...බේබද්දෝ කියන්නේ නම්

සුරාවෙහි අගයත් - එහි ඇති මනා ගුණයත්

බොන සුදනෝ දනිත් - නොබොන අනුවණ දනෝ නොදනිත් කියලා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-36042445199910347322012-06-29T01:26:01.702-07:002012-06-29T01:26:01.702-07:00ඔබව ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා Dude!
ඔබේ ලිපි දෙක...ඔබව ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා Dude!
ඔබේ ලිපි දෙකම කියෙව්වා. දුම්බීම අත් හැරීම ඔය ජීවිත කාලය තුල ගත්ත වටිනාම තීරණ වලින් එකක් වේවි. ඇත්තටම ඔබේ උත්සාහය අගය කල යුතුයි. බොහෝ දෙනෙක්ට ඔබේ කතාව ආදර්ශයක්.
අත්දැකීමෙන් පාඩමක් ඉගෙනගෙන තියෙනවා නේද! ඒකත් වටිනවා, මත්පැනුත් සම්පූර්ණයෙන් නවතා දමන්න එවිටත් ඔබට ලාබයක් මිස පාඩුවක් කිසි විට සිදු වන්නෙ නැහැ.
යලිත් විවේක වෙලාවට ඇවිත් යන්න එන්න. ඔබේ වටිනා අදහස් ගිමන්හලට එකතු කරන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-65984074756807858792012-06-28T22:24:26.034-07:002012-06-28T22:24:26.034-07:00මම අදමයි ආවෙ ගිමන්! කලින් පෝස්ට් එක තමයි ඉස්සෙල්ලම...මම අදමයි ආවෙ ගිමන්! කලින් පෝස්ට් එක තමයි ඉස්සෙල්ලම කියෙව්වෙ.

මම දුම්බීම සම්පූර්ණයෙන් අත හැරියා. කතාව  මෙතනින්.

සැර මත් පැන්භාවිතය නැතිම තරන්. මෙන්න  මෙදාට  පස්සෙ.

අපි දිගටම එනෝ!! :)

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-34375367778749605742012-06-28T12:04:53.975-07:002012-06-28T12:04:53.975-07:00අද යාන්තම් සෑහෙන දවසක් බලා ඉඳල ඉඳල කතාවෙන් තව ටිකක...අද යාන්තම් සෑහෙන දවසක් බලා ඉඳල ඉඳල කතාවෙන් තව ටිකක් අහ ගත්ත. ඊළඟ කොටස නම් ඕන් ඉක්මනට ඕනෙ සිදු!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-50295955000141789932012-06-28T11:58:23.714-07:002012-06-28T11:58:23.714-07:00සිදූ හැම දෙටම කලින් අර කොටස් වසයෙන් පලවෙන පෙම් කතා...සිදූ හැම දෙටම කලින් අර කොටස් වසයෙන් පලවෙන පෙම් කතාව ඉවර කරලා ඉන්න :) kiddingTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-79589536954579942142012-06-28T09:12:14.245-07:002012-06-28T09:12:14.245-07:00එහෙම නෑ මම දැක්කා ඔයත් වටින ලිපි ගොඩක් දාල තියෙනවා...එහෙම නෑ මම දැක්කා ඔයත් වටින ලිපි ගොඩක් දාල තියෙනවා. එව දැකලා තමයි මටත් මේවගේ දේවල් ලියන්න හිතුනේ. ඇත්තම කියනවා නම් මේ වගේ ලිපියක් ලියන්න ටිකක් වෙලා යනවා. හැබැයි ගන්ධබ්බ් අවධිය නිසා විශය කරුනු අමතක වීම වලක්වා ගන්නත් උදව්ක්.
ගොඩක් ස්තූතියි සිදූ!
මූණු පොතෙත් ගිමන්හල ඉන්නවා පුලුවන් නම් එකටත් ලයික් එකක් දාන්න කැමති නම්,

http://www.facebook.com/gimanhala

ඔයත් "ලෙඩක් ගැන" බ්ලොග් එක ලියන්න ගන්නකෝ! එක ගොඩක් වටින බ්ලොග් එකක්!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-67655989763863277632012-06-28T08:45:42.190-07:002012-06-28T08:45:42.190-07:00ගොඩක් වැදගත් ලිපියක් . ඔයා සේරම විෂය කරුණු මතක් කර...ගොඩක් වැදගත් ලිපියක් . ඔයා සේරම විෂය කරුණු මතක් කරලා මේ වගේ ලිපි දානකොට මට නම් මං ගැනම ලැජ්ජයි, මොකද මෙහෙම සංයමයෙන් ඉවසිලිමත්ව ලිපියක් ලියන්න මට නම් බෑ. පේනවනෙ මගෙ "ලෙඩක් ගැන" බ්ලොග් එක පාළුවට යන හැටි. ඔන්න මම මගෙ මූණු පොතටත් මේකෙ ලින්ක් එකක් දැම්මා.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-73839873798563585802012-06-27T23:58:12.632-07:002012-06-27T23:58:12.632-07:00ස්තූතියි සිහින සිත්තම්!
ඔයා හරි, මත්පැනට ඇබ්බැහි ව...ස්තූතියි සිහින සිත්තම්!
ඔයා හරි, මත්පැනට ඇබ්බැහි වූවන්ගෙ, මත්පැනින් වැසී ගිය බුද්ධිමත්ව සිතීමේ ශක්තිය යලි පහළ වේවා කියල ප්‍රාර්ථනා කරමු.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-74047399543222608732012-06-27T22:12:27.443-07:002012-06-27T22:12:27.443-07:00දැනුවත් කිරීමනම් උපරිමට කරල තියෙනවා ලොකු සමාජමෙහෙව...දැනුවත් කිරීමනම් උපරිමට කරල තියෙනවා ලොකු සමාජමෙහෙවරක්...මේ වගේ පෝස්ට් එකක් බ්ලොග් එකක දැක්කමයි..වටිනවා ගොඩක්ම තේරුම් ගන්නවනම් ඇබ්බැහි වුණ අය..බැලිය යුත්තෝ බලත්වා..ඉක්මණින් තේරුම් ගනිත්වා...

ඔබේ සාරවත් ලිපියකින් හමුවෙමු ආයෙමත්...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-56442195873430508472012-06-27T21:58:56.086-07:002012-06-27T21:58:56.086-07:00ස්තූතියි සිහින දෙව්දූ!ස්තූතියි සිහින දෙව්දූ!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-30541329611347252722012-06-27T21:57:53.567-07:002012-06-27T21:57:53.567-07:00:D එහෙනම් ඉතිං බය වෙන්න දෙයක් නෑ!
ස්තූතියි රජෝ! සු...:D එහෙනම් ඉතිං බය වෙන්න දෙයක් නෑ!
ස්තූතියි රජෝ! සුභ වේවා!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-34911393157044765462012-06-27T21:55:02.316-07:002012-06-27T21:55:02.316-07:00ස්තූතියි සිතුවිලි!
මගෙත් ප්‍රාර්ථනාව ඒකම තමයි. මින...ස්තූතියි සිතුවිලි!
මගෙත් ප්‍රාර්ථනාව ඒකම තමයි. මිනිස් ජීවිතයක වටිනාකම හරි හැටි තේරුම් ගන්නවා නම් ඔහොම විහින් නාස්ති වෙන එකක් නෑ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-85583000539180526332012-06-27T21:49:25.746-07:002012-06-27T21:49:25.746-07:00ගොඩාක් වටින අදහසක්.......ගොඩාක් වටින අදහසක්.......සිහින දෙව්දුවhttps://www.blogger.com/profile/05192164025223203649noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-16117605661310721872012-06-27T21:42:58.759-07:002012-06-27T21:42:58.759-07:00අපි නං ඇල්වතුරත් නිමලයි බොන්නේ :)
සුභ වේවා!! රාජ ...අපි නං ඇල්වතුරත් නිමලයි බොන්නේ :)

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-47449721643900790052012-06-27T21:05:47.259-07:002012-06-27T21:05:47.259-07:00ගොඩක් වටින පෝස්ට් එකක්..අකාලයේ මරණය ලං කරගන්න දගලන...ගොඩක් වටින පෝස්ට් එකක්..අකාලයේ මරණය ලං කරගන්න දගලන මිනිස්සුන්ට හොද පණිවිඩයක් දුන්නේ..මේ වෙන විනාශය තේරුම් අරගෙන එක්කෙනෙක් දෙන්නෙක්වත් මේ දේවල් වලින් ගැලවෙනවා නම් ලොකු සතුටක්..මොනවා වුනත් පෝස්ට් එක නම් සුපර්....සිතුවිලි දැහැනhttps://www.blogger.com/profile/00522618794459440616noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-26614361499401491472012-06-27T19:37:03.076-07:002012-06-27T19:37:03.076-07:00ස්තූතියි දිනේශ්, ඇබ්බැහි වීම කියන්නෙ ඕකට තමා, ඇත්ත...ස්තූතියි දිනේශ්, ඇබ්බැහි වීම කියන්නෙ ඕකට තමා, ඇත්ත දැන දැනත් දිගටම බොන්න තරම් මෝඩ වීම. බලමුකෝ එක්කෙනෙක් දෙන්නෙක්වත් තේරුම් අරන් හැදුනොත් මදැයි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-23974709479037001022012-06-27T19:30:41.872-07:002012-06-27T19:30:41.872-07:00සතූතියි නිම්ශා නංගි, අදත් එන්න ටිකක් පරක්කු වුනා න...සතූතියි නිම්ශා නංගි, අදත් එන්න ටිකක් පරක්කු වුනා නේද!
ඒක නේන්නම් අප්පා, බීලම මොළේ නරක් වෙලා හින්දද මන්ද කියන දේවල් තේරුම් ගන්න ප්‍රමාද වෙන්නෙ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-80379478438737205342012-06-27T14:27:09.381-07:002012-06-27T14:27:09.381-07:00බොන අයව හදන්න හරි අමාරුයි අප්පා..කොහේද ..
අදත් දි...බොන අයව හදන්න හරි අමාරුයි අප්පා..කොහේද ..

අදත් දිගම දිග ගොඩක් වැදගත් පෝස්ට් එකක්..අපේ බොනපාට් ලාට මේක තෙරුනොත් ලොකු දෙයක්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-3794779518178661442012-06-27T14:14:04.380-07:002012-06-27T14:14:04.380-07:00ගොඩක් වැදගත් තොරතුරු ටිකක්.. මේ දේවල් බොන අයත් තේ...ගොඩක් වැදගත් තොරතුරු ටිකක්.. මේ දේවල් බොන අයත් තේරුම් ගන්නවනම්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com