tag:blogger.com,1999:blog-3853967254589562537.post8556206511004799888..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - 3 ( අවසාන කොටස )ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-3853967254589562537.post-49315456736378216272012-11-08T02:21:45.336-08:002012-11-08T02:21:45.336-08:00පහුගිය ටිකේ බ්ලොග් කියවන්න එන්න තරම් විවේකයක් තිබු...පහුගිය ටිකේ බ්ලොග් කියවන්න එන්න තරම් විවේකයක් තිබුනෙ නැතත් පොඩි ඉඩක් ලැබුනු ගමන් මේ ලිපිය කියවන්න ආවෙ මේ විස්තර ගොඩක් වැදගත් නිසයි.
ගොඩක් ස්තූතියි ගිමන් මේවගෙ වටිනා ලිපි පල කරනවට!!!Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-50837767923190078052012-10-30T02:00:10.061-07:002012-10-30T02:00:10.061-07:00ස්තූතියි ගයානි!
ඒ පැත්තෙත් ඇවිත් යන්න එන්නම්කො.ස්තූතියි ගයානි!
ඒ පැත්තෙත් ඇවිත් යන්න එන්නම්කො.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-3367634613433275272012-10-24T07:14:48.643-07:002012-10-24T07:14:48.643-07:00වටිනා මෙන්ම ජිවිතයට වැදගත් ලිපි.ඔයාට ජය!
http://ma...වටිනා මෙන්ම ජිවිතයට වැදගත් ලිපි.ඔයාට ජය!
http://manasindiviyata.blogspot.com/Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-39900346159127417562012-10-24T01:32:39.396-07:002012-10-24T01:32:39.396-07:00ස්තූතියි සිඳු!
ඒක මාත් හිතුවා සිඳු. ඇත්තටම වටින අද...ස්තූතියි සිඳු!
ඒක මාත් හිතුවා සිඳු. ඇත්තටම වටින අදහසක්
මම නම් අනිවර්ය්යෙන් කැමතියිගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-49294089314982837562012-10-24T01:29:39.726-07:002012-10-24T01:29:39.726-07:00ස්තූතියි හිරු!ස්තූතියි හිරු!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-71739567000161151812012-10-24T01:29:13.024-07:002012-10-24T01:29:13.024-07:00ස්තූතියි රෙහානි!ස්තූතියි රෙහානි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-21619382791794067852012-10-24T01:28:50.536-07:002012-10-24T01:28:50.536-07:00ස්තූතියි දිනේශ්!ස්තූතියි දිනේශ්!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-13637335255501011552012-10-23T11:04:34.588-07:002012-10-23T11:04:34.588-07:00වටින ලිපි පෙළක අවසානයක් ගිමන්. අලුත් මාතෘකාවක් පටන...වටින ලිපි පෙළක අවසානයක් ගිමන්. අලුත් මාතෘකාවක් පටන් ගන්න.
මගෙ පොඩි අදහසක් තියෙනව ඉන්ටර්න් ඉවර වෙලා යාලුවො කීප දෙනෙක් එක්ක එකතු වෙලාමේ වගේ වෛද්‍ය බ්ලොග් එක ඉස්සරහට ගෙනියන්න. මොකද හිතන්නෙ? ඔයාත් එක යාලුවෙක්Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-68986121009196947122012-10-23T10:16:15.138-07:002012-10-23T10:16:15.138-07:00වටිනා ලියවිලි දිගටම ලියන්න..
ජයෙන් ජයම වේවා යාලු.....වටිනා ලියවිලි දිගටම ලියන්න..
ජයෙන් ජයම වේවා යාලු..:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-86606276019810815472012-10-23T07:09:59.651-07:002012-10-23T07:09:59.651-07:00ඔබ ඉදිරිපත් කරන ලිපි ගොඩක් වැදගත්..අදත් එසේමයි..ස්...ඔබ ඉදිරිපත් කරන ලිපි ගොඩක් වැදගත්..අදත් එසේමයි..ස්තුතියි අපට මේවා දැනගන්න සැලස්සුවට..
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-26008324257035496302012-10-23T05:25:29.125-07:002012-10-23T05:25:29.125-07:00ලිපි තුනෙන්ම හොද වැදගත් පණිවිඩ කියවිලා තියෙනවා.. ස...ලිපි තුනෙන්ම හොද වැදගත් පණිවිඩ කියවිලා තියෙනවා.. ස්තූතියි ගිමන්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-10789074854901552382012-10-23T04:01:20.047-07:002012-10-23T04:01:20.047-07:00ස්තූතියි ළිහිණි!
මොකද හදිස්සියෙ ඒ ගැන හොයන්නෙ?
e m...ස්තූතියි ළිහිණි!
මොකද හදිස්සියෙ ඒ ගැන හොයන්නෙ?
e mail එකක් එවන්න උදව්වක් අවශ්‍යය නම්.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-14497884507357443492012-10-23T03:59:24.087-07:002012-10-23T03:59:24.087-07:00ඒක ඇත්ත සිරා, ස්තූතියි!ඒක ඇත්ත සිරා, ස්තූතියි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-67475255641589271162012-10-23T03:58:42.167-07:002012-10-23T03:58:42.167-07:00ගොඩක් ස්තූතියි අයියා!
එතන ගැලපෙන්නෙ නෑ තමා ඔන්න නි...ගොඩක් ස්තූතියි අයියා!
එතන ගැලපෙන්නෙ නෑ තමා ඔන්න නිවරැදි කලා. ඇත්තෙන්ම දුම්බීම නැවැත්වීම නම් මෙතකයි කියන්න බැරි තරම් වටිනවා!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-82921478887104899452012-10-23T03:56:38.947-07:002012-10-23T03:56:38.947-07:00ස්තූතියි රූ!
ඔයා කිව්ව හරි දියවැඩියාව මරණයට කෙලින්...ස්තූතියි රූ!
ඔයා කිව්ව හරි දියවැඩියාව මරණයට කෙලින්ම හෙතු වනවා මෙන්ම සැඟවී පැවතී මරණය සිදු කරන අවස්තාද බොහොමයි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-59621616811303243802012-10-23T03:51:44.793-07:002012-10-23T03:51:44.793-07:00ස්තූතියි වකා නංගි!ස්තූතියි වකා නංගි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-68084789515650758422012-10-22T23:52:38.947-07:002012-10-22T23:52:38.947-07:00අදත් අපේ දැනුමට යමක්...බොහෝම ස්තුතියි ගිම්..
මමත්...අදත් අපේ දැනුමට යමක්...බොහෝම ස්තුතියි ගිම්..

මමත් මේ දවස්වල Meningioma රෝග තත්වය ගැන විස්තර හොයමින් කියවනවා...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-342118795088113062012-10-22T07:03:25.697-07:002012-10-22T07:03:25.697-07:00සමස්තයක් ලෙස මේ ලිපි පෙළම ඉතා වැදගත් බව කිව යුතුයි...සමස්තයක් ලෙස මේ ලිපි පෙළම ඉතා වැදගත් බව කිව යුතුයි...වැඩි දෙනා ඇස ගැටෙන්න ඕනෙ ලියැවිල්ලක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-40016225417190362582012-10-22T07:02:04.032-07:002012-10-22T07:02:04.032-07:00ලෝකයේ 30 % කට වඩා රිය අනතුරු සඳහා හේතුව මත්පැන් භ...ලෝකයේ 30 % කට වඩා රිය අනතුරු සඳහා හේතුව මත්පැන් භාවිතයයි. එය වලක්වා ගත හැකි අවදානම් තත්ව අතර තුන්වන ස්ථානය ගනී. එයට දෙවනි වන්නේ ඉහත සඳහන් දුම්පානය හා තරබාරු කම පමණි.
ගිමන් මෙතන 'එයට දෙවෙනි වන්නේ' කියන කෑල්ල "එයට ඉහලින් සිටින්නේ" වගේ හරි මොකක් හරි කියලා පොඩ්ඩක් වෙනස් කලානම් හොඳ නැත්ද? මම හිතන්නෙ එතනින් අදහස පොඩ්ඩක් අවුල් වෙනවා.

දුම්බීම නැවැත්වීම ගැන මට නැවතත් සතුටු හිතුනා ගිමන්!
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-57945069317317220202012-10-22T04:28:48.602-07:002012-10-22T04:28:48.602-07:00ස්තුතියි ගිම්..මේ ලිපි පෙල හරිම වැදගත්..
දියවැඩියා...ස්තුතියි ගිම්..මේ ලිපි පෙල හරිම වැදගත්..
දියවැඩියාව නිසා සෑම තත්පරයකටම පුද්ගලයෙක් මිය යන බව පැවසෙනවා..
ඉතින් මේ ලිපි පෙල නිසා එක අයෙකුවත් බේරාගන්න පුළුවන් නම්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-72362281675947796912012-10-22T04:11:29.130-07:002012-10-22T04:11:29.130-07:00ස්තූතියි අයියේ...හැමදාම දැනුම බෙදාගන්නවාට
ජයම වේව...ස්තූතියි අයියේ...හැමදාම දැනුම බෙදාගන්නවාට

ජයම වේවා :)...https://www.blogger.com/profile/02425329376035400971noreply@blogger.com