tag:blogger.com,1999:blog-3853967254589562537.post5935297238757906829..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: දිනපොතට වටිනාකමක්ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-3853967254589562537.post-66389675471608180042013-04-28T18:33:38.040-07:002013-04-28T18:33:38.040-07:00සිතට ගත යුතු කාරනයක්.සිතට ගත යුතු කාරනයක්.පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-30289684882797583052013-03-05T05:59:24.293-08:002013-03-05T05:59:24.293-08:00මේම් මාත් කරන දෙයක් ඇතට ගොඩක් හොද සාර්ථක ක්රමයක්මේම් මාත් කරන දෙයක් ඇතට ගොඩක් හොද සාර්ථක ක්‍රමයක්Anonymoushttps://www.blogger.com/profile/09552924042379632304noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-53957930818146450582013-01-09T07:44:33.251-08:002013-01-09T07:44:33.251-08:00සෑම අවුරුද්දකම දින පොත්නම් කිහිපයක් ලැබෙනවා. ඒත් ඒ...සෑම අවුරුද්දකම දින පොත්නම් කිහිපයක් ලැබෙනවා. ඒත් ඒවා කාට හරි දෙනවා. මම තවම පුරුද්දක් විදිහට දිනපොතක් එක් වසරක් හෝ සම්පූර්ණයෙන් නඩත්තු කර නැහැ. නමුත්, එහි වැදගත්කමක් ඇති බව නම් දන්නවා....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-19631337049234339852013-01-08T23:51:50.044-08:002013-01-08T23:51:50.044-08:00මම කියල තියන්නෙ නම් තමා ගැන විස්තරයක් ලියන්න කියලම...මම කියල තියන්නෙ නම් තමා ගැන විස්තරයක් ලියන්න කියලම නෙවෙයි. අවුරුද්දට සලැස්මක් එක්ක එය සාර්ථක කර ගත්ත විදිහ ලියන්න කියල.
මාත් එන්න හිතන් ඉන්නෙ ගෙට්ටුවට, බලමුකො
ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-14772129410301968762013-01-08T23:48:31.374-08:002013-01-08T23:48:31.374-08:00ස්තූතියි! ගයානිටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවු...ස්තූතියි! ගයානිටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා!
ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-52519896761134863062013-01-08T23:08:10.391-08:002013-01-08T23:08:10.391-08:00මම කවදාවත්ම දිණ පොතක් ලියලා නෑ... දිණපොතක් ලිවීම ප...මම කවදාවත්ම දිණ පොතක් ලියලා නෑ... දිණපොතක් ලිවීම පසුකාලීනව ස්වයං චරිතාපදානයක් එහෙම ලියන්න සෑහෙන ප්‍රයෝජනවත්...

ගම්පහ ගෙට්ටුවට ගැන විස්තර කාමරේ තියෙනවා.. 27 ගම්පහ එන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-1603859591972866322013-01-08T01:16:34.618-08:002013-01-08T01:16:34.618-08:00අමුතුම අපි නොසිතන සිතුවිල්ලක්.හරවත් සටහනක්.ලස්සනට ...අමුතුම අපි නොසිතන සිතුවිල්ලක්.හරවත් සටහනක්.ලස්සනට ගලපලා අපිටත් කරන්න හිතෙන විදියට.නිරෝගිමත් සුභ නව වසරක් ඔබටත් පවුලේ සැමටත් වේවා!

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-2252323048480356792013-01-08T00:15:10.859-08:002013-01-08T00:15:10.859-08:00ස්තූතුයි වකා නංගි!
ඔව් මට මතකයි ඔයා දවසක් දිනපොතේ ...ස්තූතුයි වකා නංගි!
ඔව් මට මතකයි ඔයා දවසක් දිනපොතේ ලියල තිබුනු දේවල් ටිකක් ගැන පෝස්ට් එකක දාලත් තිබුනා. ඉතින් ඔයාට නම් මම කියන දේ හොඳට අත්විඳල පුරුදු ඇති!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-20951406715712466422013-01-08T00:12:33.402-08:002013-01-08T00:12:33.402-08:00ස්තූතියි රූ!
ඒක ඇත්ත එතකොට රාජකාරී වැඩ අවුල් කර ගන...ස්තූතියි රූ!
ඒක ඇත්ත එතකොට රාජකාරී වැඩ අවුල් කර ගන්නෙ අතපසු කර ගන්නෙ නැතුව කරන්න පුලුවන්ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-11195095591149882262013-01-08T00:11:15.950-08:002013-01-08T00:11:15.950-08:00ලියල බලන්න, එයාල කියන්නෙත් ඒකෙ වටිනාකමක් තියෙන නිස...ලියල බලන්න, එයාල කියන්නෙත් ඒකෙ වටිනාකමක් තියෙන නිසානෙගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-1977771763106677852013-01-08T00:09:56.874-08:002013-01-08T00:09:56.874-08:00දිනපොත අවුලක් වෙන්නෙ වල්පල් ලිව්වොත්! මේ විදිහට කල...දිනපොත අවුලක් වෙන්නෙ වල්පල් ලිව්වොත්! මේ විදිහට කලොත් එපා වෙන්නෙ නෑගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-33005480492533326962013-01-08T00:08:55.226-08:002013-01-08T00:08:55.226-08:00මේ විදිහට ලිව්වොත් පලවෙනි දවසෙ විතරනෙ වැඩි වැඩ කොට...මේ විදිහට ලිව්වොත් පලවෙනි දවසෙ විතරනෙ වැඩි වැඩ කොටසක් තියෙන්නෙ. ඊට පස්සෙ තියෙන්නෙ ලියපු ඒවගෙන් වඩ ගන්නගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-52883099147428336712013-01-07T23:18:57.578-08:002013-01-07T23:18:57.578-08:00ම්ම්ම්... දිනපොත ! දැන් අවුරුදු දෙක තුනක ඉඳන් මගේ ...ම්ම්ම්... දිනපොත ! දැන් අවුරුදු දෙක තුනක ඉඳන් මගේ හොඳම යාළුවන්ගෙන් කෙනෙක්. මගේ එදිනෙදා ජීවිතේ සතුට, දුක, තරහ, පාළුව විතරක් නෙවෙයි මගේ සැලසුම්, හීන පවා මම බෙදාගන්නේ දිනපොත එක්ක. අයියගෙ ලිපියෙන් මගේ දිනපොත් ඇසුර වඩාත් හොඳින් පවත්වාගන්න ලොකු උදව්වක් ලැබුණා. ගොඩක් ස්තූතියි මේ අපූරු ලිපියට. ජයවේවා !...https://www.blogger.com/profile/02425329376035400971noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-49434117197721321652013-01-07T20:51:40.289-08:002013-01-07T20:51:40.289-08:00වටිනා ලිපියක් ගිම්..
රාජකාර මට්ටමෙනුත් එදිනෙදා වැඩ...වටිනා ලිපියක් ගිම්..
රාජකාර මට්ටමෙනුත් එදිනෙදා වැඩ ගැන දිනපොතක් ලියන් හැකි නම් ගොඩක් වටිනවා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-63361762056637491832013-01-07T20:51:18.824-08:002013-01-07T20:51:18.824-08:00දින පොත් ලියන එක නම් මං කරන්නේ නෑ.ඒත් මගේ ගුරුවරු ...දින පොත් ලියන එක නම් මං කරන්නේ නෑ.ඒත් මගේ ගුරුවරු නම් කියන්නේ ලියන්න කියලාධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-76388114539038468432013-01-07T19:15:44.953-08:002013-01-07T19:15:44.953-08:00දිනපොත් නැති ජීවිතේ හොදයි බං...දිනපොත් නැති ජීවිතේ හොදයි බං...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-8536035001395131952013-01-07T09:03:39.644-08:002013-01-07T09:03:39.644-08:00හපොයි...හැම අවුරුද්දක්ම පටන් ගන්නකොට ඩයරියක් ගන්නව...හපොයි...හැම අවුරුද්දක්ම පටන් ගන්නකොට ඩයරියක් ගන්නවා ලියන්න කියල. කොහෙද ටික දවසක් යනකොට වැඩේ ඉවරයි....අන්තිමට බලනකොට ඔක්කොම හිස්.... ඒ නිසා මේ පාර ඩයරිය ලියන එක ගැන හිතුවෙවත් නැ.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-52966108839492875382013-01-07T09:02:23.967-08:002013-01-07T09:02:23.967-08:00:D ඕව ඉතින් රහස් භාශා සංකේත වලින්නෙ වැඩි හරියක් ලි...:D ඕව ඉතින් රහස් භාශා සංකේත වලින්නෙ වැඩි හරියක් ලියල ඇත්තෙ නේද?ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-86875954015509233292013-01-07T08:57:06.155-08:002013-01-07T08:57:06.155-08:00මගේ ඩයරි වල රහස් අනන්තයි අප්‍රමාණයි. හැබැයි එහෙන් ...මගේ ඩයරි වල රහස් අනන්තයි අප්‍රමාණයි. හැබැයි එහෙන් මෙහෙන්. හිකිස්. සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-26423227710119144372013-01-07T08:41:38.226-08:002013-01-07T08:41:38.226-08:00ඒ කියන්නෙ හසිත නම් දැනටමත් මම කියන දේ කරගෙන යන කෙන...ඒ කියන්නෙ හසිත නම් දැනටමත් මම කියන දේ කරගෙන යන කෙනෙක් වගෙයි. දිනපොතේ ගොඩක් දේවල් වත් හැමදාමවත් ලියන්න අවශ්‍යය නැහැ. අපිව නියම ට්‍රැක් එකේ තියා ගන්න පොඩි මංසලකුණු ටිකක් තියා ගන්න එක තමයි කරන්න ඕනෙ!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-68077535100950404182013-01-07T08:38:28.779-08:002013-01-07T08:38:28.779-08:00ස්තූතියි නංගි!
ආයෙත් උත්සාහ කරල බලන්න ටිකක් වෙනස් ...ස්තූතියි නංගි!
ආයෙත් උත්සාහ කරල බලන්න ටිකක් වෙනස් විදිහකට :)ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-72611235533008815122013-01-07T08:36:08.013-08:002013-01-07T08:36:08.013-08:00ලියන්න පටන් ගන්න ටිකක් කම්මැලි හිතෙන්න පුලුවන් කොහ...ලියන්න පටන් ගන්න ටිකක් කම්මැලි හිතෙන්න පුලුවන් කොහොම හරි ආරම්භය ගත්තොත් නම් ඉක්මණින් පුරුදු වෙනවා. උත්සාහ කරල බලන්න පාඩුවක් වෙන එකක් නැහැගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-32358006242192800952013-01-07T08:34:37.100-08:002013-01-07T08:34:37.100-08:00නදීරවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!
අත්හදා බලන්න අ...නදීරවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!
අත්හදා බලන්න අනිවර්ය්යෙන් හොඳ ප්‍රතිඵල ඉක්මණින්ම ලැබෙන බව තේරෙයි.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-57028973968306676912013-01-07T08:31:06.979-08:002013-01-07T08:31:06.979-08:00ස්තූතියි අයියා! අයියටත් සුබම සුබ නව වසරක් වෙවා!
ඇය...ස්තූතියි අයියා! අයියටත් සුබම සුබ නව වසරක් වෙවා!
ඇයි එහෙම කියන්නෙ ඊලඟ පියවරට යන්න තාම අදහසක් ඇති උනේ නැද්ද?
ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-71398284967163218702013-01-07T07:55:28.711-08:002013-01-07T07:55:28.711-08:00අවුරුද්ද පටන් ගත්තාම මටත් කොහෙන් කොහෙන් හරි දින පො...අවුරුද්ද පටන් ගත්තාම මටත් කොහෙන් කොහෙන් හරි දින පොතක් නම් ලැබෙනවා. ඒත් ලියවෙන්නේ හරීරී අඩුවෙන්. කලාතුරකින් කරන්නම දෙයක් නැතිවුණොත් ඔන්න දින පොත ලියන්න පටන් ගන්නවා. ඒ නැත්නම් මොකක් හරි වැඩක් ප්ලෑන් කරද්දී ඒකට අදාළ ඔක්කොම ජාති ලියවෙන්නේ දිනපොතේ තමා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com