tag:blogger.com,1999:blog-3853967254589562537.post5713203535914452395..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases)ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3853967254589562537.post-56038805145618072742015-08-03T09:41:13.310-07:002015-08-03T09:41:13.310-07:00ඔක්කොටම මුල ආශාවයි, ටිකක් මොලේ පාවිච්චි කලොත් ගොඩක...ඔක්කොටම මුල ආශාවයි, ටිකක් මොලේ පාවිච්චි කලොත් ගොඩක් ලෙඩ රෝග වලින් බේරෙන්න පුලුවන්.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-87789617543084553112015-07-30T08:34:57.893-07:002015-07-30T08:34:57.893-07:00බොහොම වැදගත් ලිපි පෙලක්.
අපි ඉතින් දැනගෙනම ගිහින...බොහොම වැදගත් ලිපි පෙලක්.
අපි ඉතින් දැනගෙනම ගිහින් වලේ වැටෙන එකනේ කරන්නේ...Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-63356866323693993752015-07-30T07:48:45.023-07:002015-07-30T07:48:45.023-07:00ස්තූතියි තුශානි!ස්තූතියි තුශානි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-39662687526027055662015-07-30T07:48:14.511-07:002015-07-30T07:48:14.511-07:00ඒකනෙ අපේ කට්ටිය හැමදේම කරන්නෙ අන්තිම මොහොතෙ.
උසට හ...ඒකනෙ අපේ කට්ටිය හැමදේම කරන්නෙ අන්තිම මොහොතෙ.
උසට හරියන බර ගැනත් ඉස්සරහට කතා කරනවා. එතකල් කෙටියෙන් කිව්වොත්.
තියෙන්න ඕනෙ වැඩිම ශරීර ස්කන්ධ දර්ශකය 25 කියල ගත්තොත්. 25 වැඩි කරන්න ඕනෙ උසේ (මීටර් වලින්) වර්ගයෙන්. එතකොට ලැබෙන අගයට බර අඩු කර ගන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-12770318307965810412015-07-30T02:02:11.488-07:002015-07-30T02:02:11.488-07:00බොහොම වැදගත් ලිපියක් ගිමන්... ලෙඩක් හැදෙන්න කලින් ...බොහොම වැදගත් ලිපියක් ගිමන්... ලෙඩක් හැදෙන්න කලින් ඒ ගැන දැනුවත් වෙලා වලක්වගන්න එකනේ වැදගත්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-52450079716114928992015-07-29T20:14:23.837-07:002015-07-29T20:14:23.837-07:00වැදගත් කතාවක් ඒත් අනේ මංද... අපේ අයව බය කරන්න ටිකක...වැදගත් කතාවක් ඒත් අනේ මංද... අපේ අයව බය කරන්න ටිකක් ආරළු බූරළු දාල කියන්න ඕන
ඒත් එහෙම කියල ඒ යකා වෙන ඩොකෙක් ගාවට ගියොත් එහෙම ඒ ඩොක් කියනව අනේ ඕව බොරු කතා කියල එතකොට අරූ අරව තබේකට ගනං ගන්නෑ
ඕව ඔක්කම බලන්න එපැයි
උසට හරියන බර හොයන්නෙ කෝමැයි ගිමන්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-18950355039021755382015-07-29T07:39:14.261-07:002015-07-29T07:39:14.261-07:00කියනවා කියනවා!
මේ පටන් ගැන්ම විතරයි ඩූඩ් අයියා.
අන...කියනවා කියනවා!
මේ පටන් ගැන්ම විතරයි ඩූඩ් අයියා.
අන්තිමට කියල තියෙන පියවර 11 ගැන වෙන වෙනම විස්තර ඇතුව කතා කරමු ඉස්සරහට.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-86656792531585379902015-07-29T07:37:33.771-07:002015-07-29T07:37:33.771-07:00ස්තූතියි චන්දි!
මේ ලිපි පෙලේ ඊලඟ ලිපියෙන් ඉක්මනට හ...ස්තූතියි චන්දි!
මේ ලිපි පෙලේ ඊලඟ ලිපියෙන් ඉක්මනට හමු වෙමු.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-3178448577742930292015-07-29T02:47:56.485-07:002015-07-29T02:47:56.485-07:00ගිමන්. ඔය serving එකක් කියන එක අපිට තේරුම් ගනන් පු...ගිමන්. ඔය serving එකක් කියන එක අපිට තේරුම් ගනන් පුලුවන් හැට්යට කියන්නකෝ අර ඔයා වතුර වීදුරුවක් කියන්නේ ඇත්තෙන්ම මිලි මීටර් කීයක්ද කියලා කලින් පෝස්ට් එකක පැහැදිලි කලා වගේ.
ඕක කෑම ඇසුරුම්වල නිතරම දකින්න තියෙන වචනයක්Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-82413497969567895982015-07-28T21:33:40.140-07:002015-07-28T21:33:40.140-07:00හරිම වැදගත් ලිපියක් ගිමන් පුතා. අද අපිත් මේවායින් ...හරිම වැදගත් ලිපියක් ගිමන් පුතා. අද අපිත් මේවායින් පීඩා විඳිනවා. ගොඩාක් පින්. අදත් මෙය මම අනෙක් අයටත් බලන්න දානවා. ස්තූතියි!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.com