tag:blogger.com,1999:blog-3853967254589562537.post5567657778621786989..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: නොපෙනෙන මාරයන් - සැකසූ ආහාර හා සිසිල් බීම (silent killers - junk foods and soda)ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3853967254589562537.post-84055105473126074262015-07-29T07:31:32.692-07:002015-07-29T07:31:32.692-07:00දැන් තමයි දැක්කෙ. FB එකෙන් නැත්නම්
gimanhalablog...දැන් තමයි දැක්කෙ. FB එකෙන් නැත්නම්
gimanhalablog@gmail.com
මේල් එකක් එවන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-33347896515919085852015-07-28T22:31:55.644-07:002015-07-28T22:31:55.644-07:00ඔබව සම්බන්ධ කරගන්න FB එකේ පේජ් එක හරහා උත්සහා කළාට...ඔබව සම්බන්ධ කරගන්න FB එකේ පේජ් එක හරහා උත්සහා කළාට කිසිම ප්රතිචාරයක් තිබුනේ නෑ. වාර්තා චිත්රපටය ගැන කතාකරන්න හැකිනම් ඔබව සම්බන්ධ කරගන්න මාර්ගයක් කියන්න පුළුවන්ද? මේල් මඟින් නම් වඩා හොඳයි. ජය෴෴ROYLYFDOhttp://www.baiscopelk.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-77482982457843662612015-05-11T10:25:40.313-07:002015-05-11T10:25:40.313-07:00අන්න ගොඩක් වටින වැඩක්. ෆිල්ම් එක ආපු මුල් දවස් අල ...අන්න ගොඩක් වටින වැඩක්. ෆිල්ම් එක ආපු මුල් දවස් අල ටොරන්ට් තිබ්බා. දැන් තමා හොයා ගන්න නැත්තෙ. එකක් හදමු.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-2826336242440807222015-05-11T09:48:05.437-07:002015-05-11T09:48:05.437-07:00බොහොම වටින් ලිපි පෙළක් .. උපසිරැසියක් කරන්න වටිනවා...බොහොම වටින් ලිපි පෙළක් .. උපසිරැසියක් කරන්න වටිනවා.. torrent එකක් හදලා කරන්න් පුළුවන් වෙලාඅවක් තිවුනොත් Anonymoushttps://www.blogger.com/profile/11522761939904306494noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-58105745526420631092015-03-22T08:46:40.262-07:002015-03-22T08:46:40.262-07:00එහෙනම් ඒකත් කියවලම අහන්නකො එහෙනම් ඒකත් කියවලම අහන්නකො ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-1227108564266532912015-03-22T05:57:39.807-07:002015-03-22T05:57:39.807-07:00අන්තිම ලිපියත් කියෙවුවා ප්රශ්න කීපයක් අහන්න ත...අන්තිම ලිපියත් කියෙවුවා ප්රශ්න කීපයක් අහන්න තියෙනවා ඒ ලිපියේ අහන්නම්. වීඩියෝවට ස්තුති Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-22470039896059294372015-03-22T03:31:40.246-07:002015-03-22T03:31:40.246-07:00ස්තූතියි ඔබට! ඔන්න ඊලඟ ලිපියත් දැම්මා!ස්තූතියි ඔබට! ඔන්න ඊලඟ ලිපියත් දැම්මා!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-60831206431655263842015-03-22T03:30:59.677-07:002015-03-22T03:30:59.677-07:00ඒක ඇත්ත කුරුටු! ස්තූතියි දිරි ගැන්වීමට!ඒක ඇත්ත කුරුටු! ස්තූතියි දිරි ගැන්වීමට!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-87806040233996124632015-03-22T03:30:06.853-07:002015-03-22T03:30:06.853-07:00ඔන්න අනිත් ලිපියත් දැම්මා, දැන් 3 වෙනි එකත් කරල බල...ඔන්න අනිත් ලිපියත් දැම්මා, දැන් 3 වෙනි එකත් කරල බලන්න පුලුවන්!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-42541897463141186192015-03-22T03:29:17.141-07:002015-03-22T03:29:17.141-07:00ටොරන්ට් එකක් නැති ගැටලුව නම් තියෙනවා. ඒකයි මටත් ඩව...ටොරන්ට් එකක් නැති ගැටලුව නම් තියෙනවා. ඒකයි මටත් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දාන්න බැරි වුනේ. බලන්නකො ට්ර්යි එකක් දාල සිංහල උපසිරැසිය විතරක් වත් දෙන්න, එතකොට හැකියාව තියෙන අයට ( IDM-Internet Download Manager තියෙන අය) උඩ තියෙන vimeo වලින් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන උපසිරැසිය දාගෙන බලන්න පුලුවන්.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-34449928840388234292015-03-22T03:25:31.771-07:002015-03-22T03:25:31.771-07:00මේ කියන විදිහට නම් සෝඩා (සිසිල් බීම) වර්ග වලින් තම...මේ කියන විදිහට නම් සෝඩා (සිසිල් බීම) වර්ග වලින් තමයි ගොඩක් මේදය හැදෙන්නෙ. ටිකක් අඩු කලොත් හොඳයි.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-69193697105382848052015-03-21T09:14:00.018-07:002015-03-21T09:14:00.018-07:00තවත් වැදගත් තොරතුරු රැසක් ගිමන්. ස්තූතියි! පුතා මේ...තවත් වැදගත් තොරතුරු රැසක් ගිමන්. ස්තූතියි! පුතා මේ වැදගත් සටහනට. ඊළග ලිපිය ලියනකල් බලා ඉන්නවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-63761477880954384832015-03-20T21:41:14.687-07:002015-03-20T21:41:14.687-07:001,2 ගොඩක් වෙලාවට කරන්න උත්සාහ කරනවා. 3 මේ සතියේ කර...1,2 ගොඩක් වෙලාවට කරන්න උත්සාහ කරනවා. 3 මේ සතියේ කරලා බලන්න ඕනේ..

බොහොම ස්තූතියි මේ තොරතුරු හොයලා අපි හැම කෙනෙක්ම දැනුවත් කරනවට. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-79550548081628227152015-03-20T20:54:25.775-07:002015-03-20T20:54:25.775-07:00හ්ම්
මුල ඉදන්ම කියෙව්වනෙ ඇත්තටම වැදගත් ලිපි සෙට් ...හ්ම්
මුල ඉදන්ම කියෙව්වනෙ ඇත්තටම වැදගත් ලිපි සෙට් එකක්... ඉතුරු ටිකත් කියවන්ට බලං ඉන්නව...

බයිස්කෝප් සූම් වගේ වට දෙන්න ටොරන්ට් තියෙන්ට එපැයි මම බලන්නංමේකෙ ටොරන්ට් එකක් හොයාගන්න පුලුවං වුනොත් කරන්ට පුලුවංMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-80828197027822827412015-03-20T14:28:21.767-07:002015-03-20T14:28:21.767-07:00සිසිල් බීම ජාති වලින් අත ඇරෙන එක තමයි ඉතින් ටිකක් ...සිසිල් බීම ජාති වලින් අත ඇරෙන එක තමයි ඉතින් ටිකක් අමාරුම වැඩේ.. අනික් කෑමනම් ඉතින් කන්නේ බොහෝ දුරට අඩුවෙන්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-72446289966163667072015-03-20T00:16:28.460-07:002015-03-20T00:16:28.460-07:00ගිමන්.....................
වටිනා උපදෙස් ටිකක්.......ගිමන්.....................

වටිනා උපදෙස් ටිකක්..... අපිත් කන බොන කොට ටිකක් හිතන්න යොමු වෙනවා මේවායින්.... අැත්තට ම ජීවිත සංකීර්ණ වෙන්න වෙන්න අපි ලෙඩ වෙන දේවල් ලං කරගන්නවා වැඩියි තමයි........

ජයවේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com