tag:blogger.com,1999:blog-3853967254589562537.post5550393166207263422..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: තෘප්තියගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3853967254589562537.post-15915426171547451982015-06-13T11:01:21.126-07:002015-06-13T11:01:21.126-07:00ස්තූතියි අක්කා!ස්තූතියි අක්කා!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-45508342762336898252015-06-13T11:00:56.889-07:002015-06-13T11:00:56.889-07:00ඒක ඇත්ත! ස්තූතියි නලිනි!ඒක ඇත්ත! ස්තූතියි නලිනි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-18155636722827438402015-06-13T11:00:23.860-07:002015-06-13T11:00:23.860-07:00ඔන්න අදනෙ දන්නෙ චන්දි ලියනවා කියලා. ගොඩක් ලිපි කිය...ඔන්න අදනෙ දන්නෙ චන්දි ලියනවා කියලා. ගොඩක් ලිපි කියෙව්වා. අත්දැකීම් ඒ විදිහට ලියල තියෙන එක ගොඩක් වටිනවා.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-61756240335045104462015-06-02T05:05:37.144-07:002015-06-02T05:05:37.144-07:00හිත හොඳින් දෙන දෙයක ආශිර්වාද එමටයි ! වටිනා ආදර්ශයක...හිත හොඳින් දෙන දෙයක ආශිර්වාද එමටයි ! වටිනා ආදර්ශයක්...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-3166343730501668702015-05-30T21:45:03.366-07:002015-05-30T21:45:03.366-07:00"දුප්පතුන් නැති ලෝකය" මතක් වුණා.
අනුන් ව..."දුප්පතුන් නැති ලෝකය" මතක් වුණා.<br />අනුන් වෙනුවෙන් කරන යහපත් දෙයක්, හිතේ කැමැත්තෙන් කරද්දි, දෙපාර්ශ්වයටම ලැබෙන්නෙ ලොකු මානසික තෘප්තියක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-30263551739696102582015-05-29T03:58:20.431-07:002015-05-29T03:58:20.431-07:00මේ සතුට අපි අප්රිකාවෙ දී අත්වින්දා පුතා. අපේ මහත්...මේ සතුට අපි අප්රිකාවෙ දී අත්වින්දා පුතා. අපේ මහත්තයාගෙ උපන් දිනයට අපි ඒ අය කන බඩ ඉරිඟු පිටි බෑග් 29 ක් අරන් දුප්පත්ම අයට බෙදා දුන්නා. එදා ඒ ආව අයට අදහා ගන්න බැරි උනා මේ බෑග් දුන්නාම . මොකද ඒ බෑගයක් මුළු මාසෙම එයාලට කන්න පුළුවන්. එක් වයසක තාත්තෙක් බිම දණ ගහල දෙවියන් යැද මහත්තයාගෙ අත් දෙක ඉම්බා. මේ දර්ශණය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒ වාගෙම පුතාලා තුන්දෙනෙකුට හා දුවකට කැප කරු මා පියන් උනා. ඒ හා සමාන කුසල් වලින් අපේ හිත් සතුටින් පිරෙව්වා. ඒ අතරින් මා හැබෑම වාසනාවන්තියක්. මේ දකින සැවොම කුසල් වඩත්වා. http://chandigesithuviliuyana.blogspot.com/2011/09/blog-post.htmlChandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-10115934008319034292015-05-24T10:08:34.021-07:002015-05-24T10:08:34.021-07:00ස්තූතියි තුශානිස්තූතියි තුශානිගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-12697860710759075662015-05-18T23:00:10.388-07:002015-05-18T23:00:10.388-07:00හිතන්න ගොඩක් දේවල් අරගෙන ආපු වීඩියෝවක්.. ස්තූතියි....හිතන්න ගොඩක් දේවල් අරගෙන ආපු වීඩියෝවක්.. ස්තූතියි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-29464502824981574432015-05-18T02:26:08.062-07:002015-05-18T02:26:08.062-07:00ස්තූතියි Dude අයියා!ස්තූතියි Dude අයියා!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-35674858411824309872015-05-18T02:25:31.612-07:002015-05-18T02:25:31.612-07:00සම්පූර්ණ ඇත්ත ! ස්තූතියි!සම්පූර්ණ ඇත්ත ! ස්තූතියි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-57149020286312981412015-05-18T02:24:34.583-07:002015-05-18T02:24:34.583-07:00ස්තූතියි සාරිකා!ස්තූතියි සාරිකා!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-35799882167014888892015-05-18T02:24:11.008-07:002015-05-18T02:24:11.008-07:00ස්තූතියි මල්ලි!ස්තූතියි මල්ලි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-50027237012163721302015-05-18T02:23:49.324-07:002015-05-18T02:23:49.324-07:00මේ වීඩියෝව දකිනකොට පුදුම සතුටක් දැනෙන්නෙමේ වීඩියෝව දකිනකොට පුදුම සතුටක් දැනෙන්නෙගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-7504401943769835172015-05-18T02:23:00.321-07:002015-05-18T02:23:00.321-07:00හැබෑවක් කර ගන්න බැරි කමකුත් නෑහැබෑවක් කර ගන්න බැරි කමකුත් නෑගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-49250415868353202212015-05-17T22:32:11.353-07:002015-05-17T22:32:11.353-07:00ඉතාම හොඳ වීඩියෝවක් දැකීමෙන් බිහිවුනු ඒ වගේම හොඳ නි...ඉතාම හොඳ වීඩියෝවක් දැකීමෙන් බිහිවුනු ඒ වගේම හොඳ නිර්මාණයක්...Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-79508697200861406502015-05-16T07:55:31.772-07:002015-05-16T07:55:31.772-07:00කොනකුට කරන උදව්ව වියදමක් නොව අයෝජනයකි!කොනකුට කරන උදව්ව වියදමක් නොව අයෝජනයකි!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-69308449361439131202015-05-16T06:20:32.858-07:002015-05-16T06:20:32.858-07:00මේ කතාව වගේම වීඩියෝව දැක්කේත් මේ දැන්. ඔබට ගොඩක් ස...මේ කතාව වගේම වීඩියෝව දැක්කේත් මේ දැන්. ඔබට ගොඩක් සතුතියි ගිමන්හල ගිමන් නිවන්නට පැන් පොදක් දුන්නාටසාරිකා විචාරනීhttp://madthoughtful.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-2732048809094825642015-05-16T02:21:49.128-07:002015-05-16T02:21:49.128-07:00අපූරු වීඩීයෝවක් වගේම හොද කතාවක්..
අපූරු වීඩීයෝවක් වගේම හොද කතාවක්..<br /><br />Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-51849061521075697182015-05-16T01:20:03.280-07:002015-05-16T01:20:03.280-07:00උඩ ඉඳල කියෝගෙන එද්දිම මට ඔය වීඩියෝ එක මතක් උනා.. ස...උඩ ඉඳල කියෝගෙන එද්දිම මට ඔය වීඩියෝ එක මතක් උනා.. සිහිනයක් වගේ උනත් හැබෑ කතාවක්..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-5278180775551346882015-05-15T20:18:17.925-07:002015-05-15T20:18:17.925-07:00සිහින කතාවක්...සිහින කතාවක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com