tag:blogger.com,1999:blog-3853967254589562537.post5448120644959163325..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: මිතුරු පෙමගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-3853967254589562537.post-37925496400664258472016-06-11T04:10:17.164-07:002016-06-11T04:10:17.164-07:00යාළුවෙක් හොදම යාළුවා කර ගන්නෙ කොහොමද
යාළුවෙක් හොදම යාළුවා කර ගන්නෙ කොහොමද
MP Studiohttps://www.blogger.com/profile/03028923838704709346noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-22711006869201862882016-06-11T04:10:04.171-07:002016-06-11T04:10:04.171-07:00යාළුවෙක් හොදම යාළුවා කර ගන්නෙ කොහොමද
යාළුවෙක් හොදම යාළුවා කර ගන්නෙ කොහොමද
MP Studiohttps://www.blogger.com/profile/03028923838704709346noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-35407202944389142632013-03-11T06:34:17.300-07:002013-03-11T06:34:17.300-07:00ස්තූතියි! කතාව නම් මනඃකල්පිතයි. මෙහෙම ඇත්ත කතා වුන...ස්තූතියි! කතාව නම් මනඃකල්පිතයි. මෙහෙම ඇත්ත කතා වුනත් ඕන තරම් ඇති නේදගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-92221335323318277732013-03-11T06:32:33.333-07:002013-03-11T06:32:33.333-07:00ස්තූතියි නංගි!ස්තූතියි නංගි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-34702753724025710352013-03-01T20:40:03.466-08:002013-03-01T20:40:03.466-08:00woow aiyee marama lassana kathawak....woow aiyee marama lassana kathawak....සිහින දෙව්දුවhttps://www.blogger.com/profile/05192164025223203649noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-84381064166355333702013-02-23T09:14:47.579-08:002013-02-23T09:14:47.579-08:00කතාව නම් ගොඩක් ලස්සනයි.. ඉවර වෙන විදියට ඇඬෙනවා.. ම...කතාව නම් ගොඩක් ලස්සනයි.. ඉවර වෙන විදියට ඇඬෙනවා.. මේක මනඃකල්පිත කතාවක්ද ඇත්ත කතාවක්ද හැබෑටම??? Anonymoushttps://www.blogger.com/profile/04464739843870082632noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-2549192675008614012013-02-22T00:34:28.009-08:002013-02-22T00:34:28.009-08:00ස්තූතියි සිත්තමී නංගි!
බලනකොට හැමෝටම වගේ මේ වගේ කත...ස්තූතියි සිත්තමී නංගි!
බලනකොට හැමෝටම වගේ මේ වගේ කතාවක් තියෙනවා නේද! ඇත්තටම එහෙම යාලුවෝ ලබන්න පිං කරල තියෙන්න ඕනෙගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-33954799728775491752013-02-22T00:32:05.495-08:002013-02-22T00:32:05.495-08:00ඔහොම වැරදි වැටහීම බොහොම සුලබයි. මම හිතන්නෙ ගොඩාක් ...ඔහොම වැරදි වැටහීම බොහොම සුලබයි. මම හිතන්නෙ ගොඩාක් අය අනෙත් අයට වැටහෙන්න නොදී වැරදි හදා ගන්නවා. හපෝයි ඒ සයුරි නෙවෙයි!:Dගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-18811035761653898302013-02-21T19:45:29.699-08:002013-02-21T19:45:29.699-08:00සිත්තමීත් බැලුවා කථාව........ආදරේ කියන්නෙ ලබාගැනීම...සිත්තමීත් බැලුවා කථාව........ආදරේ කියන්නෙ ලබාගැනීම නෙමෙයි පරිත්‍යාග කිරීමක්.....සහන් ඒක තේරැම් ගත්තා ඇත්තටම එයා ආදරේ කරන කෙනෙක්......ආදරේ කරන අය දැන් හොයාගන්නත් නෑ.....ආත්මාර්ථකාමියෝමයි ඉන්නෙ.ගැහැණු පිරිමි හැමෝම......................

සිත්තමීටත් හොරෙන් ආදරේ කල සහන් වගේ කෙනෙක් හිටියා ඒ සිත්තමීගේ හොදම යාළුවා.......ගයි.ඒත් එයා දැන් මැරි කලා.මැරි කරන්න කලින් දවසෙයි සිත්තමීට කිව්වෙ මම උඹටත් හොරෙන් උඹට ආදරේ කලා අවුරැදු 5ක් ඒත් යාළුකම නැතිවෙයි බයට ම නොකිය හිටියා කියලා.ජීවිතේ මගේ ආදරණීයම යාළුවා.සංසාරෙ ඉපදෙන හැම ආත්මෙකම මම පතන එකම යාළුවා ගයි.

කථාව බැලුවම මට මතක් වුනේ එයාව......ලස්සනයි ගිමන් අයියේ කථාවසිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-57596376552102005962013-02-19T08:40:16.589-08:002013-02-19T08:40:16.589-08:00හ්ම්ම්ම්.. යාළුකට අතරට ආදරය ආවාම වෙන ඇබැද්දියක මහත...හ්ම්ම්ම්.. යාළුකට අතරට ආදරය ආවාම වෙන ඇබැද්දියක මහත. මොනවා වුනත් ඒ මොහොතේ ආත්මාර්ථකාමී වෙන්නෙ නැතිව සහන් හැසිරුණ විදිය වටිනවා. ඒත් ඔයවගේ කරන අය විරලයි.
මුල් හරිය කියවන් යද්දි මම බැලුවා සයුරි කියන කොට මේ අපේ බ්ලොග් ලියන සයුරිත් කතාවේ ඉන්නවද කියලා :Pතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-5896148432169898732013-02-19T01:06:51.231-08:002013-02-19T01:06:51.231-08:00හලෝ බට්ටි!
නාහ කොහොමද කොච්චර කාලෙකින්ද බට්ටි මේ පැ...හලෝ බට්ටි!
නාහ කොහොමද කොච්චර කාලෙකින්ද බට්ටි මේ පැත්තෙ ආවෙ!
ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-79114149932488110982013-02-19T01:04:52.488-08:002013-02-19T01:04:52.488-08:00මොනා කරන්නද අප්පා ජීවිතේ හැටි!මොනා කරන්නද අප්පා ජීවිතේ හැටි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-43086316676642830312013-02-18T04:13:47.276-08:002013-02-18T04:13:47.276-08:00දෙන්නා දෙන්නටම ආදරෙයි..ඒක පෙම්වතුන් නොවුනත් සදාකාල...දෙන්නා දෙන්නටම ආදරෙයි..ඒක පෙම්වතුන් නොවුනත් සදාකාලෙටම මිතුරු කමක් විදියට තියෙනවානේ.සහන් බුද්ධිමත් තිරණයක් ගත්තේ...කේන්ති අරන් එයා එක්ක තරහා නොවී...

දැන් ඉතිං අයියා කියන්න එපා කාලෙකින් බට්ටි ඇවිත් කියලා ආ....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-25399783588697046632013-02-17T23:02:50.003-08:002013-02-17T23:02:50.003-08:00කතාව ඉවර වුනු විදිහට නම් මම සම්පූර්ණයෙන්ම විරුද්දය...කතාව ඉවර වුනු විදිහට නම් මම සම්පූර්ණයෙන්ම විරුද්දයි අප්පා..ඇඬෙනවා..ඉහි ඉහි..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-1797068744230943532013-02-16T21:07:00.570-08:002013-02-16T21:07:00.570-08:00ස්තූතියි දිනේශ් මල්ලි!
අපොයි ඔව් අනෙකව හරියට තෙරුම...ස්තූතියි දිනේශ් මල්ලි!
අපොයි ඔව් අනෙකව හරියට තෙරුම් ගත්තෙ නැත්නම් අවුල්ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-70152531750641308842013-02-16T21:05:39.667-08:002013-02-16T21:05:39.667-08:00ස්තූතියි ගයානි!ස්තූතියි ගයානි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-44109679089968814402013-02-16T21:05:13.358-08:002013-02-16T21:05:13.358-08:00ගොඩක් ස්තූතියි නලීන්,
ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!
...ගොඩක් ස්තූතියි නලීන්,
ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!
ආයෙත් ඇවිත් යන්න එන්නගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-34379415559168323552013-02-16T21:03:41.206-08:002013-02-16T21:03:41.206-08:00ස්තූතියි වකා නංගි!ස්තූතියි වකා නංගි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-46131882820881867102013-02-16T21:03:16.423-08:002013-02-16T21:03:16.423-08:00පොඩි කාලෙ ඉදන් ආශ්‍රය කල දෙන්නෙක්නෙ, අමාරුවෙන් හරි...පොඩි කාලෙ ඉදන් ආශ්‍රය කල දෙන්නෙක්නෙ, අමාරුවෙන් හරි හිත හදා ගන්න ඇති!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-67532042323349005942013-02-16T21:02:24.483-08:002013-02-16T21:02:24.483-08:00ගොඩක් මෙහෙම යාළුකම් තියෙන්න බෑ කිව්වත් මම දන්න ගොඩ...ගොඩක් මෙහෙම යාළුකම් තියෙන්න බෑ කිව්වත් මම දන්න ගොඩක් අය ඉන්නවා ගොඩක් හොඳ යාලුවො විදිහට කිසි අවුලක් නැතුව ඉන්න අය. ඉතිං චන්දි එහෙම අමතක කරල බැහැනෙ. මෙහෙ ආපු වෙලාවක හොයල බලන්නගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-60749742370197179272013-02-16T20:59:58.807-08:002013-02-16T20:59:58.807-08:00ගොඩක් ස්තූතියි ෆාතිමා!
ආදරෙන් පිලිගන්නවා ගිමන්හලට!...ගොඩක් ස්තූතියි ෆාතිමා!
ආදරෙන් පිලිගන්නවා ගිමන්හලට!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-17285177445619606052013-02-16T20:59:01.007-08:002013-02-16T20:59:01.007-08:00ඒක සම්පූර්ණ ඇත්ත, වැරදි වැටහීමක් ඇති වුනත් ඒව නිවර...ඒක සම්පූර්ණ ඇත්ත, වැරදි වැටහීමක් ඇති වුනත් ඒව නිවරැදි කර ගෙන යාළුකම රැක ගන්න පුලුවන්ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-86472349775322930312013-02-16T20:57:45.493-08:002013-02-16T20:57:45.493-08:00මොනව කරන්නද ඉතින් බලෙන් කැමැත්ත ඇති කරගන්න බැහැනෙමොනව කරන්නද ඉතින් බලෙන් කැමැත්ත ඇති කරගන්න බැහැනෙගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-62779825216611789752013-02-16T20:56:57.456-08:002013-02-16T20:56:57.456-08:00තේරුනේ නැහැනෙ අප්පා! ඒක කිව්වෙ?තේරුනේ නැහැනෙ අප්පා! ඒක කිව්වෙ?ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-53974225471991078092013-02-16T20:56:19.376-08:002013-02-16T20:56:19.376-08:00අහ් ඔන්න ලඟදිම මරු කතාවක් අහන්න පුලුවන් වෙයි වගේ! ...අහ් ඔන්න ලඟදිම මරු කතාවක් අහන්න පුලුවන් වෙයි වගේ! :Dගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.com