tag:blogger.com,1999:blog-3853967254589562537.post3774119809265143654..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: හිසරද අතර ප්‍රමුඛයා - ඉරුවාරදය (Migraine)ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-3853967254589562537.post-5481136857737167652019-02-19T10:01:42.711-08:002019-02-19T10:01:42.711-08:00විශාදය කියන්නෙ නම් මානසික රෝගී තත්වයක් - Depressio...විශාදය කියන්නෙ නම් මානසික රෝගී තත්වයක් - Depressionගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-39651175769165817602019-02-19T09:59:56.266-08:002019-02-19T09:59:56.266-08:00ප්‍රශ්න ගොඩක් !
ලියන්න නම් වෙලා යනවා , පුලුවන් නම...ප්‍රශ්න ගොඩක් !
ලියන්න නම් වෙලා යනවා , පුලුවන් නම් Facebook ගිනුමෙන් ගිමන්හල වෙත පණිවිඩයක් එවන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-767891379518990272018-12-31T03:56:33.999-08:002018-12-31T03:56:33.999-08:00විශාදය කියන්නේයි ඉරුවාරදය කියන්නෙයි දෙකක්ද එකක්ද විශාදය කියන්නේයි ඉරුවාරදය කියන්නෙයි දෙකක්ද එකක්ද Anonymoushttps://www.blogger.com/profile/03834840054937121436noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-36482884682158283122016-06-27T12:51:21.377-07:002016-06-27T12:51:21.377-07:00godak sthuuthi meka dammata...meka nathi karaganna...godak sthuuthi meka dammata...meka nathi karaganna kramayak dananwada? kaanthawanta meka wadi ai? pradana hethu monada eyalata meka wadi pura hatagnna?Asitha Skyhttps://www.blogger.com/profile/07480128778859502901noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-404403627726451872012-09-17T01:14:09.409-07:002012-09-17T01:14:09.409-07:00ස්තූතියි Chams!
සාමාන්‍ය වෛද්‍යවරයෙක්ගෙන් අවශ්‍ය ස...ස්තූතියි Chams!
සාමාන්‍ය වෛද්‍යවරයෙක්ගෙන් අවශ්‍ය සුවය ලැබුනේ නැත්නම් විශේෂඥ් වෛද්‍යවරයෙක් හමු වෙලා බලන්න. එක දිගටම තියෙනවා නම් විශේෂ පරීක්ෂා කිහිපයක් කරල බලන්න වෙනවා. අධෛමත් වෙන්න එපා, අද කාලෙ වෛද්‍ය ක්ශේස්ත්‍රය ගොඩක් දියුණුයි. නව ඖෂධ ඉක්මණින් හොයා ගන්නවා. ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-85324582002495413802012-09-16T06:22:13.827-07:002012-09-16T06:22:13.827-07:00මේ ලිපිය නම් ගොඩාක් වටිනව ගිමන්.පහුගිය ටිකේ වැඩ ගො...මේ ලිපිය නම් ගොඩාක් වටිනව ගිමන්.පහුගිය ටිකේ වැඩ ගොඩක් තිබ්බ නිසා හරියට කියවන්න බැරි උනා.ඒ නිසයි අද ආයෙත් ආවෙ කියවන්න.
මාත් migraine නිසා පුදුම විදිහට දුක් විඳිනවා.O/L කාලෙ හැදුන මේ අසනීපේ අදටත් එක විදිහටම තියෙනව.කොච්චර බෙහෙත් ගත්තත් අඩු නෑ.සතියකට කොහොමත් දවස් තුන හතරක්වත් හැදෙනවමයි.හැදුනාමත් පැය ගානක් යනකන් අඩු වෙන්නෙත් නෑ.දැන් ඒකත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා මං:((((ඉස්සර බාම් ජාති වලින්,වේදනා නාශක පෙති වලින් ටිකක් හරි සහනයක් තිබ්බ.දැන් ඒව වලින්වත් ඔලුවෙ කැක්කුම අඩු වෙන්නෙ නෑ.ළඟදි ඉඳන් ඔලුවෙ වම් පැත්ත අල්ලන කොටත් රිදෙනව.කවුරු හරි මේ ලෙඩේ සම්පූර්ණයෙන් හොඳ කරන්න බෙහෙතක් හොයාගත්තොත් ලොකු පිනක්.....Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-32605888626839624532012-08-28T20:39:22.299-07:002012-08-28T20:39:22.299-07:00ලිපියෙන් ප්‍රයෝජනයක් ලැබුනු එක ගැන සතුටුයි!ලිපියෙන් ප්‍රයෝජනයක් ලැබුනු එක ගැන සතුටුයි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-87253969465061731492012-08-28T06:13:28.686-07:002012-08-28T06:13:28.686-07:00බොහොම ස්තුති වේවා මේ තොරතුරු දුන්නට..
බොහොම ස්තුති වේවා මේ තොරතුරු දුන්නට..
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-1193626455168631912012-08-28T05:19:33.941-07:002012-08-28T05:19:33.941-07:00ස්තූතියි දෙව්දූ! දැන් සහනයක් ලැබිල තියන එක ගැන සතු...ස්තූතියි දෙව්දූ! දැන් සහනයක් ලැබිල තියන එක ගැන සතුටුයි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-73913652855396750982012-08-28T05:14:31.354-07:002012-08-28T05:14:31.354-07:00අනූවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා! විවේක වෙලාවට ඇව...අනූවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා! විවේක වෙලාවට ඇවිත් යන්න එන්න. ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-1492428572753506212012-08-27T22:19:50.847-07:002012-08-27T22:19:50.847-07:00ඔන්න මාත් ගිමන් හලට ආවා... !!!ඔන්න මාත් ගිමන් හලට ආවා... !!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-20500085030650730172012-08-24T20:35:01.662-07:002012-08-24T20:35:01.662-07:00මට කලින් තිබුනා ඕක.......ගොඩක් ස්තුතියි විස්තරයට.....මට කලින් තිබුනා ඕක.......ගොඩක් ස්තුතියි විස්තරයට..සිහින දෙව්දුවhttps://www.blogger.com/profile/05192164025223203649noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-60123671655504319642012-08-24T03:38:23.517-07:002012-08-24T03:38:23.517-07:00ස්තූතියි කිරිල්ලී!
බය වෙන්න එපා ඔහොම්මම ආයෙත් හැදෙ...ස්තූතියි කිරිල්ලී!
බය වෙන්න එපා ඔහොම්මම ආයෙත් හැදෙන්නෙ නැතුවම යයි. හිසරද ඇති වෙන්න හේතු මග අරින්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-85243915233932586622012-08-24T03:36:11.680-07:002012-08-24T03:36:11.680-07:00ස්තූතියි සිතුම්!
මම ලිපියේ කියලා තියනව වගේ නිට්ටාව...ස්තූතියි සිතුම්!
මම ලිපියේ කියලා තියනව වගේ නිට්ටාවටම සුව නොවෙන්න පුලුවන්. නමුත් අපහසුවක් නොදැනෙන තරමට පාලනය කරන්න පුලුවන්. ඒ වගේම ඇති වීමට හේතු හොයල ඒවා පුලුවන් තරම් මග හරින්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-84931362074767511592012-08-23T10:44:57.093-07:002012-08-23T10:44:57.093-07:00මට ගොඩාක් කල් තිබ්බ ඕක..සමහර කාලෙට සතියට දෙපාරක් ව...මට ගොඩාක් කල් තිබ්බ ඕක..සමහර කාලෙට සතියට දෙපාරක් වගෙත් හැදුන..පුදුම අමාරුවක්..තරහ යනව යකෙකුට වගේ..දැන් නම් ගොඩාක් කාලෙකින් හැදුනෙ නැහැ..අම්මෝ හැදෙන්නත් එපා...ඔයාගෙ ලිපිය හරි ප්‍රයෝජනවත්.ස්තූතියි.වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-71187957033316726492012-08-23T06:43:36.199-07:002012-08-23T06:43:36.199-07:00ගොඩක් වටිනා විස්තරයක්. මටත් ඉරුවාරදේ තිබුනා කාලයක්... ගොඩක් වටිනා විස්තරයක්. මටත් ඉරුවාරදේ තිබුනා කාලයක්. ගොඩක් වෙලාවට මොන ප්‍රතිකාරේ කලත් එක දිගට දවස් හතක් විතර යනකන් තියනවා. ඉර එලිය වැටෙන්න වැටෙන්න ඔලුවේ කැක්කුම වැඩි වෙනවා, ආයෙම ඉර බැහැල යද්දී අඩුවෙලා පහුවදාට ආයෙම පටන් ගන්නවා. ඔහොම දවස් වලට "වක්කරලා නෑවම" අඩු වෙනවා කියල කතාවක් තිබුන. ඉතින් මමත් එහෙම කළා, හිසේරදේ ටිකක් අඩුවෙනවා මිසක් නැති වෙලාම යන්නේ නම් නෑ.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-43146853031039909872012-08-23T05:48:45.931-07:002012-08-23T05:48:45.931-07:00This comment has been removed by the author.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-63696929974548027392012-08-23T03:18:47.820-07:002012-08-23T03:18:47.820-07:00මානසික පීඩනය කියන්නෙ සිරුරේ හෝමෝන යාමනය වෙනස් කරන ...මානසික පීඩනය කියන්නෙ සිරුරේ හෝමෝන යාමනය වෙනස් කරන ක්‍රියාවලියක්. ඒ නිසා හරියාකාරව නොකිය වුනත් බොහොමයක් රෝග උත්සන්න කිරීමට මානසික ආතතිය හේතු වෙනවා.
උදා -
රුධිර පීඩනය වැඩි කිරීම, දියවැඩ්යා රෝගීන්ගේ රුධිර ගත සීනි ප්‍රමාණය පාලනය අපහසු වීම, හෘදයාබාධ ඇති වීමට ඇති හැකියාව වැඩි වීම, ආඝාතය (Stroke) ඇති වීමට ඇති හැකියාව වැඩි වීම.

එමෙන්ම
-නින්දෙහි වෙනස් කම් ඇති වීම (නින්ද නොයාම හෝ නින්ද යාම අඩු වීම )
-හෝමෝන වල වෙනස් කම් නිසා අධික ස්ථුල බව හෝ අධික ලෙස කෙට්ටු වීම.
-කෑම අරුචිය ඇති වීම
-විශාදය (depression)
-කුරුලෑ ඇති වීම වැඩි වීම (හෝමෝන වල බල පෑම නිසා)
-කාන්තාවන්ගේ මාසික විමේ වෙනස් කම් ඇති වීම (දින වෙනස් වීම )
-නොයෙක් අසාදන වලට ලක් විමේ අවදානම වැඩි වීම (සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්දතිය අඩපණ වීම නිසා )ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-67179975949482913972012-08-23T02:46:47.719-07:002012-08-23T02:46:47.719-07:00ඕනම ලෙඩක් ඉතින් කරදරයක් තමයි. හැබැයි නිසියාකාරව ප්...ඕනම ලෙඩක් ඉතින් කරදරයක් තමයි. හැබැයි නිසියාකාරව ප්‍රතිකාර ගත්තොත් ගොඩක් වෙලාවට සුවයක් ලබා ගන්න පුලුවන්.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-27580931046196118882012-08-23T02:43:34.631-07:002012-08-23T02:43:34.631-07:00ස්තූතියි දිනෙල්ක!ස්තූතියි දිනෙල්ක!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-64527291035564588582012-08-23T02:43:00.819-07:002012-08-23T02:43:00.819-07:00ඒක නම් සතුටට කරුණක්.ඒක නම් සතුටට කරුණක්.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-29689417341032490952012-08-23T02:33:24.451-07:002012-08-23T02:33:24.451-07:00එක නම් එහෙම තමයි. ටික කාලයක් යනවා යටපත් කරන්න. හිස...එක නම් එහෙම තමයි. ටික කාලයක් යනවා යටපත් කරන්න. හිසරදයට හේතු වෙන දේවල් පුලුවන් තරම් හඳුනාගෙන මග හරින්න බලන්නගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-34580476255470068142012-08-23T02:28:47.740-07:002012-08-23T02:28:47.740-07:00ශරීරයේ පැත්තක් හිරි වැටීම කලාතුරකින් වන දෙයක් මෙන්...ශරීරයේ පැත්තක් හිරි වැටීම කලාතුරකින් වන දෙයක් මෙන්ම එය තාවකාලිකයි. පැය කීපයකින් නැතුව යනවා.
කිව්වත් වගේ වේදනා නාශක බීල ලෙඩේ හංග ගන්න එක නම් හොඳ දෙයක් නෙවෙයි.
පැරසිටමෝල් ගැන නම් මෙහෙමයි ලංකාවෙ වෛද්‍යවරු සියල්ලම වගේ ඖෂධ පිලිබඳ දැනුම ලබා ගැනීමට පරිශීලනය කරන්නෙ BNF කියන ලෝකයේ වඩාත්ම පිලිගන්නා ඖෂධ පිලිබඳ පොත. එයට අනුව 0.5-1g every 4-6 hourly maximum of 4g daily
එතකොට පැය 6 කට වරක් පෙති දෙක ගානෙ කියන එක සාමාන්‍යය ප්‍රමාණයක්.
බර කිලෝ 50ට අඩු අයට 15mg/kg every 4-6 hrs.
බර කිලෝ 50ට වැඩි අයට පැය 6 කට වරක් පෙති දෙක ගානෙ තමා නියම අගය.
ප්‍රතිචාර දැකිවීම අනුව 0.5-1g අතර වෙනස් කරන්න පුලුවන්.
එත් අඩු මත්‍රාව දීල අවශ්‍ය සුවය ලැබුනෙ නැත් නම් ආයෙත් ලෙඩාට වෛද්‍යවරය හමු වෙන්න එන්න වෙනව. එක මග හරවන්න වැඩිහිටි හැමෝටම වගේ සදාරණ මාත්‍රාවක් තමා දෙන්නෙ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-7218361646450479702012-08-23T01:45:08.645-07:002012-08-23T01:45:08.645-07:00ඉහත කියල තියනවා වගේ කන්තාවන්ගෙ මාසික වීමත් එක්ක ඉර...ඉහත කියල තියනවා වගේ කන්තාවන්ගෙ මාසික වීමත් එක්ක ඉරුවාරදයේ සම්බන්දයක් තියෙනව. එ නිසා මෙන්ම කාන්තාවන්ට ආවේණික හෝමෝන වල හා ජාන වල බලපෑමක් තියෙන්නත් පුලුවන්.
ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-83227349019019145402012-08-23T01:29:08.529-07:002012-08-23T01:29:08.529-07:00ස්තූතියි ලිහිණි!
ඩොක්ටර් කෙනෙක් හම්බුනේ නැද්ද? හරි...ස්තූතියි ලිහිණි!
ඩොක්ටර් කෙනෙක් හම්බුනේ නැද්ද? හරියට බෙහෙත් කලොත් සම්පූර්ණ්යෙන් වගේ පාලනය කරන්න පුලුවන්.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.com