tag:blogger.com,1999:blog-3853967254589562537.post3190809263773053422..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: ජීවිතය විඳින්න....!ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3853967254589562537.post-8483384317495894092014-02-06T03:41:31.968-08:002014-02-06T03:41:31.968-08:00මම ෙමානෙද් කරත් හැෙමා්ම ඒ ගැන වැරදි කියන්ෙන්. මම ව...මම ෙමානෙද් කරත් හැෙමා්ම ඒ ගැන වැරදි කියන්ෙන්. මම වැරදි ෙනාකර අැයි බැනුම් අහන්ෙන්. දැන් අැතිෙවලාගගගanuranhttps://www.blogger.com/profile/07513743887665646287noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-72136487716677397522013-06-02T21:42:27.393-07:002013-06-02T21:42:27.393-07:00ඔව්... මමත් ගොඩාක් වෙලාවට (98%k විතර)ඉන්නේ 1වෙනි ක...ඔව්... මමත් ගොඩාක් වෙලාවට (98%k විතර)ඉන්නේ 1වෙනි කාන්ඩේ... එත් අපි අනෙක් අයත් මේ කාන්ඩේ නැති වෙලාවට තමයි අපිත් ටිකක් හරි අවුට් යන්නේ....<br /> Anonymoushttps://www.blogger.com/profile/03900418242036455784noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-79881101333530478852013-04-28T18:40:16.670-07:002013-04-28T18:40:16.670-07:00:D :D :D:D :D :Dපන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-79442117258426937072012-06-30T22:28:48.043-07:002012-06-30T22:28:48.043-07:00සතූතියි හසිත! ඔව් ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලල දුක ...සතූතියි හසිත! ඔව් ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලල දුක ජය ගන්න පුලුවන්. ජීවිතේ සතුට ලඟා කර ගන්න ජීවිතේ ගැන සෑම විටම ධනාත්මකව හිතන්න ඕනෑ. කෙනෙක්ගේ ඇති ධෛර්යමත් බව රඳා පවතින්නෙ ඒ සුභවාදී චින්තනය මත.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-12561380614159495932012-06-30T07:19:21.172-07:002012-06-30T07:19:21.172-07:00ජීවිතේ ගලාගෙන යන්න දෙන එක මේ විදිහට නෙමෙයි ඒක උපේක...ජීවිතේ ගලාගෙන යන්න දෙන එක මේ විදිහට නෙමෙයි ඒක උපේක්ෂාවෙන් කරන්න ඕනේ. ඒ විදිහට ලබන සතුට වඩා වැඩියි කියලයි මට නම් හිතෙන්නේ......Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-26294071152537809182012-06-10T21:44:51.288-07:002012-06-10T21:44:51.288-07:00ඔයා කියන දේ හොඳටම තේරෙනවා නිම්ශා. මම කරන්නෙ යෝජනාව...ඔයා කියන දේ හොඳටම තේරෙනවා නිම්ශා. මම කරන්නෙ යෝජනාවක්. අපි හැමෝම සාමාන්‍ය හිත් තියෙන අය, පොඩි දේටත් හිත රිදව ගන්නව, දුක් කරදර වලදි මානසිකව වැටෙනව. ඒත් ඒ මත්තෙම දුක් වෙවී කාලයට ජීවිතය ටිකෙන් ටික දිය කරන්න ඇරල බලා ඉන්න එක වැරදියි. ඒක කම්මැලි කමක්. තමන්ගෙ හිත තමන්ට හසුරව ගන්න පුලුවන්කම තියෙන්න ඕනෙ. උදාහරණයක් කිව්වොත් ව්‍යායාම කලහම ගත ශක්තිමත් වෙනව වගේ තමයි දුක එක්ක හැප්පෙන අයගේ හිත ශක්තිමත් වෙනව. ඉතිං ව්‍යායාම නොකර කම්මැලි කමට ඉන්න අය වගේම තමා දුක එක්ක සටන් නොකර ඔහේ කවදා හරි දුක අඩුවෙලා යාවි කියල බලා ඉන්න අයත් එක්තරා විදිහක කම්මැලියෝ නෙවෙයිද?ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-44725549522154879152012-06-10T12:23:14.775-07:002012-06-10T12:23:14.775-07:00හිතේ සතුට නැති වෙන්නේ අපි හිතලාම කරන දේවල් වලින් න...හිතේ සතුට නැති වෙන්නේ අපි හිතලාම කරන දේවල් වලින් නෙමේනේ යාලු.. සමහර දේවල් වලින් අපිට සතුටු වෙන්න අමාරුයි නේ..එත් එහෙම හැමදෙයක්ම සමබරව බාරගන්න පුලුවන් නම් කොච්චර හොදයිද..අවංකවම මට නම් ටිකක් අමාරුයි.මොකද මම දන්නවා මගේ හිත එ තරම් ශක්තිමත් නැහැ.එහේම නම් මම මගේ ජිවිතේ ගොඩක් දේවල් මේවන විට වෙනස් කරන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-23358645663360307612012-06-10T11:15:36.159-07:002012-06-10T11:15:36.159-07:00අපි කවුරුව්ත් ජීවිතය විඳවිය යුතු නෑ නිම්ශා! මොනදේ ...අපි කවුරුව්ත් ජීවිතය විඳවිය යුතු නෑ නිම්ශා! මොනදේ උනත් හිතේ සතුට නැති වෙන්න දෙන්න එපා, හිතේ සතුට නැති කරගෙන දුක් වෙවී හිටිය කියල කවදාවත් ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්නෙ නැහැ නේද?ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-5802508160911624842012-06-10T02:50:40.124-07:002012-06-10T02:50:40.124-07:00මමත් මේ එක කාණ්ඩේක ඉන්නවා කියලා හිතෙනවා..හ්ම්ම්ම්....මමත් මේ එක කාණ්ඩේක ඉන්නවා කියලා හිතෙනවා..හ්ම්ම්ම්.... මම නම් ආස නැ ජිවිතය විදවන්න..එක කරදරයක්..මොන දේ උනත් හිතේ සතුටින් ඉන්න පුලුවන් නම් ..Anonymousnoreply@blogger.com