tag:blogger.com,1999:blog-3853967254589562537.post3159208819700228086..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: ඉගෙනීම රසවත් කරගමු! - 2 (නිදිමත පරදවමු)ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3853967254589562537.post-25236652428914076702023-01-28T22:41:05.328-08:002023-01-28T22:41:05.328-08:00Matat nidimat maram badawak mm dannet na mat ninda...Matat nidimat maram badawak mm dannet na mat ninda gihin kiyal
autocad electrical x64winv2 Plugin Crackhttps://www.blogger.com/profile/05356514439501060590noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-64328145866131286092019-12-12T21:18:01.062-08:002019-12-12T21:18:01.062-08:00Matat nidimat maram badawak mm dannet na mat ninda...Matat nidimat maram badawak mm dannet na mat ninda gihin kiyalAnonymoushttps://www.blogger.com/profile/06113340981728445217noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-29369425157776489112016-01-25T10:46:56.801-08:002016-01-25T10:46:56.801-08:00මට පාඩම් කරද්දී නිදිමතට වඩා එන්නෙ ඹලුවෙ කැක්කුම......මට පාඩම් කරද්දී නිදිමතට වඩා එන්නෙ ඹලුවෙ කැක්කුම...Anonymoushttps://www.blogger.com/profile/02246868832867960951noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-58931343097806595252016-01-25T10:44:51.128-08:002016-01-25T10:44:51.128-08:00Campus ගියාදCampus ගියාදAnonymoushttps://www.blogger.com/profile/02246868832867960951noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-77545076556453446702012-06-24T19:27:13.496-07:002012-06-24T19:27:13.496-07:00ස්තූතියි දිනේශ්!
මහන්සි වෙලා වැඩක් කල තරමටනේ ප්‍රත...ස්තූතියි දිනේශ්!
මහන්සි වෙලා වැඩක් කල තරමටනේ ප්‍රතිඵල ලැබෙද්දි සතුටු හිතෙන්නේ. අනෙක පසුතැවිමකුත් නෑ තව කරන්න තිබ්බානෙ කියල.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-56506647919771607132012-06-24T10:39:45.988-07:002012-06-24T10:39:45.988-07:00වැදගත් ලිපියක්... හම්මෝ ඒ දවස් වල.. එපා වෙනාවා නිද...වැදගත් ලිපියක්... හම්මෝ ඒ දවස් වල.. එපා වෙනාවා නිදි මත එද්දි.. ඒත් ඉතින් කට්ට කාගෙන පාඩම් කලානේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-52993879956218857202012-06-24T00:49:17.790-07:002012-06-24T00:49:17.790-07:00ස්තූතියි රොබින්!ස්තූතියි රොබින්!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-1694580890796393472012-06-24T00:24:50.089-07:002012-06-24T00:24:50.089-07:00වැදගත් ලිපියක් ..වැදගත් ලිපියක් ..රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-6742927237508326452012-06-23T23:24:11.791-07:002012-06-23T23:24:11.791-07:00ඒක ඇත්ත TG, stress එකෙන් කරන්නෙ අපේ ඇඟ හදිසි අවස්ථ...ඒක ඇත්ත TG, stress එකෙන් කරන්නෙ අපේ ඇඟ හදිසි අවස්ථාවකට මුහුන දෙන්න පුලුවන් විදිහට සූදානම් කරන එක, ඉතිං මොළෙත් සාමාන්‍ය වෙලාවලට වඩා ක්‍රියාශීලී වෙනව.

එදිනෙදා වැඩ එදාම ඉවර කරන එක කොයි කාට පිලිපදිනව නම් හිතන්නවත් බැරි තරම් ප්‍රතිඵල ලැබෙන පුරුද්දක්.
ඔයා කියන ක්‍රමේ සාර්තකයි, මොකද පාඩම් කරන දේ නීරස වුනත් රසවත් දෙයක් ඉලක්ක කර ගෙන ඉන්න නිසාත් ඒ දේවල් ගැන හිතන කොට මොළේ උත්තේජ වන නිසාත් නිදිමත වෙන්නේ නැහැ. හැබැයි ඉතිං හීන මවන්න වැඩි වෙලාවක් යොදන්න නොදී හිත ඉක්මනට පාඩමට ගන්න ඕනෙ නේද?ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-36604143503685582162012-06-23T22:47:25.935-07:002012-06-23T22:47:25.935-07:00කරුමෙ කියන්නේ ගිමන් ලෝකේ තියෙන එක්සලන්ට්ම ප්රොජෙක...කරුමෙ කියන්නේ ගිමන් ලෝකේ තියෙන එක්සලන්ට්ම ප්‍රොජෙක්ට් ප්ලැනින්ග් අයිඩියා එක මට බොහෝ වෙලාවට පහල වෙන්නේ ඔය ඩෙඩ් ලයින් එකට පැය 24ක් තියලනේ :) කලින් මොනතරම් දැඟලුවත් ඕක එන්නේ නෑ :)

මම දන්නේ නෑ විද්‍යාත්මකව හරිද කියන්න ඩිමාන්ඩින්ග් ස්ට්‍රෙස්ෆුල් අවස්ථා වල සමහර වෙලාවට සාර්ථකම අදහස් එනවා ඇති මොකද අපි ඒ වැඩේට මුලු ඇඟෙන්ම ෆොකස් වෙන නිසා :)

දැන් නම් ඔය සර්ව රාත්‍රික වැඩ වලට කල් තියා සූදානමින් ලැප්ටොප් චාර්ජ් කරලා තව වැඩි පුර එකක් ලඟ තියන් බැක් අප් කරන් ඉන්නේ :)

මේ වල් පල් පැත්තක තියලා ඔන්න වැදගත් දෙයක් කියන්න හිතුනා ඔයා මේක වැඩියෙන්ම ඒ ලෙවල් වගේ විබාග කරන අයට ලිව්ව නිසා

මම කැම්පස් අවුට් වෙනකන්ම කෙරුව හොඳ පුරුද්දක් තිබ්බා එදාට තියෙන පාඩම් වැඩ එදාම ඉවර කරලා දානවා .එතකොට විබාගෙට කියලා අමුතුවෙන් නැහෙන්න ඕනෙ නෑ . මම ඒ කාලේ -දැනුත් ටිකක් පාඩම් කරන්න හිත හදාගන්න තියරියක් තියෙනවා .ඔන්න මොනවහරි පාඩම් වැඩක් ඉක්මනට ඉවර කලොත් මට තියෙන වාසි කැල්කියුලේට් කරනවා . එතකොට මැච් බලන්න , පොත් කියවන්න , ටී වී බලන්න වෙලාවක් එනවනේ . ආස දේ මිස් වෙන්නේ නෑ .එහෙම හිතලා ප්ලෑන් කරලා ඉවර කරලා ආස දේ ඊට පස්සේ කරනවා , සමහර වෙලාවට විබාගෙ ඉවර වුනාම යන ට්‍රිප් ගැන හිතලා පාඩම් කරන්න හිත හදාගන්නවා .TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-25251595920541285392012-06-23T20:07:45.036-07:002012-06-23T20:07:45.036-07:00විභාගයක් ලං වෙද්දි අපිටත් නොදැනීම මොළේ වෙහෙස වන ප්...විභාගයක් ලං වෙද්දි අපිටත් නොදැනීම මොළේ වෙහෙස වන ප්‍රමාණය වැඩි කරනවනෙ. එතකොට මොළේට නිතරම විවේකයක් ඕනෙ කියන තත්වයට පත් වෙනව.

කව්රු කව්රුත් ඉතිං ඔය සර්ව රාත්‍රී ක්‍රමේට තමා හුරුවෙලා ඉන්නෙ. හැබැයි ඉතිං ඔලුව ගිනි අරන් වගේ දඟලල කරනවට වඩා ටිකක් පිලිවෙලට වැඩේ ඉවර කල හැකි නේද කලින්ම ටිකක් මහන්සි වුනොත්. කිව්වත් වගේ අන්තිම මොහොත වෙනකල් ඉඳල මොකක් හරි අකරතැබ්බයක් හින්ද වැඩේ කර ගන්න බැරි තත්වයක් ආවොත් තමා කර ගත්ත මෝඩ කමක් කියල හිතෙන්නෙ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-25384632469764798852012-06-23T19:21:37.632-07:002012-06-23T19:21:37.632-07:00අද නම් නිම්ශා නංගි කලින්ම ඇවිත්!
නිදිමත මට්ටු කරන...අද නම් නිම්ශා නංගි කලින්ම ඇවිත්!

නිදිමත මට්ටු කරන්න කෝපි, තේ දෙන්න කවදත් දක්ශයොනෙ. ඉතිං නිදිමත එන වෙලාවට තේ එකක් කෝපි එකක් බිව්වට වරදක් නෑ. හැබැයි නිතර බඩේ දැවිල්ල හැදෙන (Gartritis) අයට නම් තේ බීමෙන් ඒ තත්වය වැඩි වෙන ගතියක් තියනව.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-54094146625085652082012-06-23T18:50:32.929-07:002012-06-23T18:50:32.929-07:00විභගේ ලංවෙනකොට තමයි නිදි මත වැඩියෙන් දැනෙන්නේ :)
...විභගේ ලංවෙනකොට තමයි නිදි මත වැඩියෙන් දැනෙන්නේ :)

දැන් අවුරුදු පහ හයක් ඉඳන් මම ඩෙඩ් ලයින්ස් වලට වැඩ කරද්දී අන්තිම දවසට කලින් දවසේ රෑ සර්ව රාත්‍රික වෙලා තමයි වැඩෙ ගොඩ දාන්නේ .ඒ උපක්රමේ සාර්ථකයි . කාලයක් ඇදි අදී ගිය වැඩේ සුටුස් ගාලා ඉවර කරනවා .ඒත් ඉතින් කලබලේට කොරොස් කටෙත් අත දාගන්න බෑ වගේ ලයිට් ගිහින් ,ලැප්ටොප් එක අවුල් වෙන වෙලා වල නම වැඩ අන්තිම මොහොතට කල දාන එකට හිතෙන් බැන බැන තමයි ඉන්නේ :)TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-81634379941818348422012-06-23T12:54:48.331-07:002012-06-23T12:54:48.331-07:00ඔන්න අද නම් මම ලිපිය දාපු ගමන්ම බැලුවා...
අයියේ ප...ඔන්න අද නම් මම ලිපිය දාපු ගමන්ම බැලුවා...

අයියේ පාඩම් කරද්දි නිදිමත යන්න කෝලා..කැෆේ වගේ බොන්න හොද නැද්ද..ඉස්සර මම පාඩම් කරන කාලේ මට අනිවර්යෙන් කොක් එකක් ඔනි..එකෙන් මගේ නින්ද නැති වෙලා අමුතු පණක් එනවා..එ වගේමයි කැෆේත්..

ආයේ අර කිව්වා වගේ ලස්සනට පාට පැන් වලින් ලියන නොට් නම් ආයේ කියන්න දෙයක් නැ වැඩ හොදට..බලද්දි ආසයි...පාඩම් කරන්න ලේසියි..පිලිවෙලක් නැතුව ලියන් යනවාට වඩා එක ටිකක් වෙලා ගියත් කල් පවතිනවා..

අදත් වෙනදා වගේම වටිනා ලිපියක්.Anonymousnoreply@blogger.com