tag:blogger.com,1999:blog-3853967254589562537.post2372731795580003020..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: ඔයාටත් ස්ට්‍රෙස්ද? (මානසික පීඩනය - Stress )ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-3853967254589562537.post-74394829963036369612020-06-29T23:47:41.021-07:002020-06-29T23:47:41.021-07:00මට උදව් කරන්න මම ගොඩක් මාන්සිකව වැටිලා ඉන්නේ.එක පා...මට උදව් කරන්න මම ගොඩක් මාන්සිකව වැටිලා ඉන්නේ.එක පාරම මට බෙල්ලෙ කැක්කුම්ක් පපුවේ කැක්ක්මක් ආවා.හිස්පිටල් එකෙත් ඇඩ්මිට් වෙලා හිටියා.vp කෙනෙල් චැන්ල් කරලත් බේත් ගත්ත.හැමෝම කියන්නේ ගැස්ටික් කියලා.ඊට පස්සේ මම ගූගල් එකේ සර්ච් කරලා ලෙඩ ගැන හොයද්දි හාට් ඇටැක් වගේ ලොකු ලොකු ලෙඩ දැක්කා.මම ගොඩක් බය උනා.ඒ බය මගෙන් යන්නෙම නෑ.හැමවෙලේම ඇගේ කොහෙ හරි තැනක් රිදෙනවා එතකොට ගොඩක් බය හිතෙනවාමට චූටි බ්බෙක් ඉන්නවා මට කවදාවත් මෙහෙම දැනිලා නෑ.මම මැරෙයිද මගේ බබා තනි වෙයිද මට මහාවිකාර දේවල් ඔලුවට එනවා.ඇගේ අමාරු එද්දි ලෙඩක් ඇති කියලා ගොඩක් බය හිතෙනවා.හුස්ම ගන්නත් අමාරු වෙනවා.කොච්චර උතස කරත් හිත හදාගන්නම බෑ.කා එක්කවත් කතා කරන්න් හිතෙන්නේ නෑ.මට ඉස්ස්ර සිංදු අහන්නේ නැත්ව ඉන්න බෑ.මොනා හරි කෑම ජාතිත් හදනවා දැන් ඒ කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ ඇගට පන නෑ වගේ දැනෙනවා.එත්කොට ඇඩෙනවා.අනේ මට උදව් කරන්න් ගොඩක් පිං ඔයාලටAnonymoushttps://www.blogger.com/profile/00597965193635595798noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-52720831476315421632018-11-20T17:38:24.541-08:002018-11-20T17:38:24.541-08:00ගොඩක් වැදගත් ලිපියක්.බොහොම ස්තුතියි.ඒවාගෙම mata දැ...ගොඩක් වැදගත් ලිපියක්.බොහොම ස්තුතියි.ඒවාගෙම mata දැනගන්න පුළුවන්ද විවිධ අමනුෂ්යන් ගැන හිතෙන්නේ stress 1 නිසාද කියලා.Anonymoushttps://www.blogger.com/profile/06416772279785594880noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-10374167564493374982013-06-01T08:21:25.957-07:002013-06-01T08:21:25.957-07:00ඔයාට ලස්සනට ලියන්න කරුණු පැහැදිලි කරලා දෙන්න පුළුව...ඔයාට ලස්සනට ලියන්න කරුණු පැහැදිලි කරලා දෙන්න පුළුවන්.අද තමා මම ඔයාගේ පොස්ට් 1 දැක්කේ ගොඩක් කියෙව්වා.ගොඩක් රසවත් ගොඩක් දැනුවත් උනා මම පාසලක විදුහල්පති කෙනෙක් මම හැම වෙලාවේම උත්සහ ගන්නේ ළමයින්ට ජීවත් වෙන්න ඕනේ දැනුම කුසලතා දෙන්න,මට හමුවෙන පොස්ට් වල ලස්සන ලිපි මම ප්‍රින්ට් කරලා ළමයින්ට කියවන්න එයාලගේ බිත්ති පුවත්පත් වල දානවා.ඔයාගේ ඒවත් හොදටම හොදයි ඒවාට.තව ලියන්න ඔබට ජය සතුට sumithhttps://www.blogger.com/profile/12913190533920245839noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-18713292895858461672013-04-29T09:49:59.043-07:002013-04-29T09:49:59.043-07:00ගොඩක් ස්තූතියි සහන්!ගොඩක් ස්තූතියි සහන්!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-25679176385029620202013-04-29T09:18:19.855-07:002013-04-29T09:18:19.855-07:00ගොඩක් ස්තූතියි!
ඔබේ අදහස ලොකු දිරි දීමක්.ගොඩක් ස්තූතියි!
ඔබේ අදහස ලොකු දිරි දීමක්.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-38669896885343725772013-04-28T18:25:08.370-07:002013-04-28T18:25:08.370-07:00වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිල කරන්න බැරි බ්ලොග් ...වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිල කරන්න බැරි බ්ලොග් එකක් කියලා කෙටි සටහනක් විතරක් තියන්නම්.පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-37147710465560721462013-04-08T04:24:32.636-07:002013-04-08T04:24:32.636-07:00ගොඩක් ස්තූතියි රූ!
එහෙනම් ඔන්න ඊළඟට කතාවක්! :)ගොඩක් ස්තූතියි රූ!
එහෙනම් ඔන්න ඊළඟට කතාවක්! :)ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-62727590708643952662013-04-08T04:23:35.476-07:002013-04-08T04:23:35.476-07:00ගොඩක් ස්තූතියි රෙහානි! කාලෙකින් දැක්කෙගොඩක් ස්තූතියි රෙහානි! කාලෙකින් දැක්කෙගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-75171789481898099442013-04-08T04:22:58.456-07:002013-04-08T04:22:58.456-07:00ගොඩක් ස්තූතියි නංගි!
එහෙනම් මේ කිව්ව ඒවත් උදව් කරග...ගොඩක් ස්තූතියි නංගි!
එහෙනම් මේ කිව්ව ඒවත් උදව් කරගෙන හොඳට පාඩම් කරන්න. විභාගේ උපරිම හොඳට කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-25479885112075218552013-04-08T04:20:44.478-07:002013-04-08T04:20:44.478-07:00ගොඩක් ස්තූතියි දිනේශ් මල්ලි!
මොකද මේ අවුලෙන්?, කලබ...ගොඩක් ස්තූතියි දිනේශ් මල්ලි!
මොකද මේ අවුලෙන්?, කලබල නැතිව ඉවසීමෙන් වැඩ ටික කරගෙන යන්න. කාලෙත් එක්ක ඔය අවුල් නිකන්ම විසඳේවි.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-1992738596664817192013-04-03T09:05:52.109-07:002013-04-03T09:05:52.109-07:00අපූරු වැදගත් තෑග්ගක් එක්ක 50 වෙනි පෝස්ටුව පලකලාට ස...අපූරු වැදගත් තෑග්ගක් එක්ක 50 වෙනි පෝස්ටුව පලකලාට සුභ පැතුම් ගිම්..ගොඩක් සතුටුයි මෙච්චර දුරක් ආපු එක ගැන..

ඉස්සරහටත් මේ වගේ වැදගත් දේ අපිත් එක්ක බෙදාගන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ලඟඳි ලස්සන කතාවක් කියෙව්වෙ නෑ..මොකද කියන්නේ?රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-21568332138823173522013-04-02T07:35:43.295-07:002013-04-02T07:35:43.295-07:00stress කියන දේ නම් තවමත් මට තියනවද මන්දා හරවත් ලිප...stress කියන දේ නම් තවමත් මට තියනවද මන්දා හරවත් ලිපියක් වෙනද වගේම..ස්තුතියි ගිමන් සුභ පැතුම් පනස් වෙනි පෝස්ටුවටරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-82732869314020396152013-04-02T07:14:06.970-07:002013-04-02T07:14:06.970-07:0050වෙනි පෝස්ටුවට සුභ පැතුම්!!! බ්ලොග් කියවන්න මෙ දව...50වෙනි පෝස්ටුවට සුභ පැතුම්!!! බ්ලොග් කියවන්න මෙ දවස්වල වෙලාවක් නෑ.. අහම්බෙන් දැකලා ආවෙ, මෙ දවස්වල මටත් මෙ විභාග ආතතිය උපරිමෙන්ම තියෙන කාලයක් හින්දා.. ලිපිය හරිම හොදට කියෙව්වා :)

ස්තූථියි අයියේ!හිතුවක්කාරීnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-80987104380830089582013-04-01T14:58:17.824-07:002013-04-01T14:58:17.824-07:0050 වෙනි පෝස්ට් එකට සුභ පැතුම් ගිමන් අයියේ..
මේ කි...50 වෙනි පෝස්ට් එකට සුභ පැතුම් ගිමන් අයියේ..

මේ කියපු කාරණා එක්ක බැළුවමනම් මේ ටිකේ මටත් sterss එක ටිකක් තියෙනවා කියලා හිතෙනවා.. හිත මේ ටිකේනම් ටිකක් අවුලෙන් තියෙන්නේ.. බලමුකෝ ටිකක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-21813811654775796432013-04-01T10:02:54.342-07:002013-04-01T10:02:54.342-07:00ගොඩාක් ස්තූතියි සිත්තමී නංගි!
ඒකනේ එකනේ, ඔයා මුල ඉ...ගොඩාක් ස්තූතියි සිත්තමී නංගි!
ඒකනේ එකනේ, ඔයා මුල ඉඳන්ම ගිමන්හලේ නවාතැන් ගත්ත කෙනෙක්නේ. ඉතින් 50 වෙනි ලිපියට මුකුත් කියල ගියෙ නැත්නම් අඩුවක් තමයි.
ඔන්න එහෙනම් ස්ට්‍රෙස් නොවී වැඩ කරන්න පුරුදු වෙන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-73473036563341278472013-04-01T10:00:08.152-07:002013-04-01T10:00:08.152-07:00ඔබේ ජීවන රටාව ගැන ගොඩක් සතුටුයි චන්දි! ජීවිතේ අවුල...ඔබේ ජීවන රටාව ගැන ගොඩක් සතුටුයි චන්දි! ජීවිතේ අවුල්සහගත විය හැකි අවස්ථා ගණනාවක්ම ඉතා බුද්ධිමත් විදිහට ජය අරන් තියනවා. ඔබ අගනා උදාහරණයක් හැමදෙනාටම, එක පිට එක එන ගැටලු ජීවිතයේ සතුට පවත්වා ගැනීමට බාධාවක් නොවන බව පෙන්වීමට. ගොඩක් ස්තූතියි අදහසට!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-57013572426583316952013-04-01T05:57:35.902-07:002013-04-01T05:57:35.902-07:00සිත්තමීට 50 වෙනි පෝස්ට් එක මිස් නොවුන එකට සිත්තමී ...සිත්තමීට 50 වෙනි පෝස්ට් එක මිස් නොවුන එකට සිත්තමී ඉන්න හරි හැපී එකේ........කවුරු කමෙන්ට් කලත් සිත්තමී කමෙන්ට් එකක් නොදැම්මොත් හිතට හරි නෑ වගේ නේ..................ඔන් ඒක නිසාම ආදරණීය ගිමන් අයියට 50වෙනි පෝස්ටුවට හදවතින්ම සිත්තමී කෙල්ල ආදරණීයව සුභ පතනවා........

තවත් හරවත් රසවත් වටිනා ලිපි ලියන්න ශක්තිය ලැබෙන්න වගේම බ්ලොග් ලෝකයේ හරවත් ලිපි ඇති එකම බ්ලොග් එක වන්නටත් සුභ පතනවා............

ලිපිය ගැන කියන්න දෙයක් නෑ සුපර්......වටින එකේ උපරිමටම වටිනවා

සිත්තමී කෙල්ලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-36349581481743182272013-04-01T04:17:03.376-07:002013-04-01T04:17:03.376-07:00බොහොම වැදගත් ලිපියක් ගිමන්. ස්තූතියි මේ අනගි සටහනට...බොහොම වැදගත් ලිපියක් ගිමන්. ස්තූතියි මේ අනගි සටහනට. මමත් කාලයක් මේ තත්වයේ හිටියා කීවොත් නිවැරදියි. මට හුඟක් වෙලාවට අපේ මහත්තයාගේ අස්වාභාවික හැසිරීම තේරුම් ගන්නට අපහසු උනා. සමහර වෙලාවට ඔහු අනවශ්‍ය ලෙස මා සැක කරන ගතියක් තිබුනා. මා ඔබට කීවානෙ අක්කාගේ තත්වය. ඉතින් මගේ සොයුරියකගේ මාර්ගයෙන් මා වෛද්‍ය වරයෙකු හමු උනා. ඒ හේතුවෙන් මගේ විවාහ ජීවිතය යලි රැකුනා කීවොත් නිවරදියි. ඔහු උපදෙස් දුන්නා මට ගැටෙන වෙලාවට නොගැටී ඉන්නත්, සමහර වෙලාවට ප්‍රශ්ණයකදී උපේක්ෂාවෙන් බලන්නත්. ඉවසීමෙන් කටයුතුකරන්නත්, ඒ පවුලේ ජාන වල මේ සමහර ලක්ෂණ මගේ මහත්තයාටත් ඇති බැවින් බොහොම කල්පනාවෙන් කටයුතු කරන්න කියා. ඒ වටිනා උපදේශය අදටත් මා රකිනවා. ජීවිතේ බොහොම ආදරෙන් විඳිමින් ඉන්නවා. බොහොම ඉවසීමක් ඕනෙ මේ විදිහට ඉන්න. නමුත් ජය එතැනයි. පවුල් කඩාගැනීම නෙමෙයිනෙ. විවේක වෙලාවට බ්ලොග් ලියන එකත් ලොකු මානසික සුවයක් දෙනවා. සොඳුරු දේ කියවනවා රස විඳිනවා. ගීයක් අහනවා , හිමිහිට ඒක කියනවා. එහෙම ඉන්න කොට ආතතිය අඩුයි. දවසේ කාලයෙන් කොටසක් භාවනාවට වෙන් වෙනවා. නිතරම මෙත් සිතින් ඉන්නවා. එහෙම තමා ආතතියට පිළියම් කලේ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-19204570607894862672013-04-01T01:24:03.038-07:002013-04-01T01:24:03.038-07:00ස්තූතියි නිර්මලා!
හැමදාමත් එක වගේ සතුට රැදෙන්නෙ නෑ...ස්තූතියි නිර්මලා!
හැමදාමත් එක වගේ සතුට රැදෙන්නෙ නෑ. ඒත් වැඩි වේලාවක් සතුට රඳවාගන්න, විහින් සතුට නැති වීම වලක්වා ගන්නත් පුලුවන් නේද!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-40833456942663502262013-04-01T01:21:40.863-07:002013-04-01T01:21:40.863-07:00ගොඩක් ස්තූතියි පැතුම් මල්ලි!
මාන්සික පීඩනය නිසා අප...ගොඩක් ස්තූතියි පැතුම් මල්ලි!
මාන්සික පීඩනය නිසා අපේ ජීවිත ගොඩක් පහලට වැටෙනවා, ඒ වෙලාවට තමන් ලඟ ඉන්න අයගේ උදව් ගොඩක් වටිනවා. අපේ හිතවත් කාට හරි එහෙම තිබුණොත් උදව් කලන එක ලොකු පිනක්. එතකොට අපේ හිතටත් සතුටක්.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-21459705986804661292013-04-01T01:16:49.112-07:002013-04-01T01:16:49.112-07:00ගොඩක් ස්තූතියි ළිහිණි!
ඒකනේ, ඔන්න දැන් නම් ස්ට්රෙ...ගොඩක් ස්තූතියි ළිහිණි!
ඒකනේ, ඔන්න දැන් නම් ස්ට්‍රෙස් වෙන්න කලින් පාලනය කර ගන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-78504368277150835032013-04-01T01:15:34.463-07:002013-04-01T01:15:34.463-07:00ස්තූතියි ඩූඩ් අයියා, මුල ඉදන්ම වගේ ගොඩක් උපදෙස් දු...ස්තූතියි ඩූඩ් අයියා, මුල ඉදන්ම වගේ ගොඩක් උපදෙස් දුන්න, නොවරදවාම යන එන එන කෙනෙක් හැටියට අයියාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා කරන දිරි ගැන්වීමට.
ඕක කොයි රැකියාවෙත් එකයි සේවායෝජකයො නිතරම හිතන්නෙ උපරිම සේවාවක් ලබා ගැනීම ගැන විතරයි.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-28579706436285506572013-04-01T01:12:29.515-07:002013-04-01T01:12:29.515-07:00ස්තූතියි ගයානි!
ඒක ඇත්ත ගොඩක් වෙලාවට හිත නිදහස් නැ...ස්තූතියි ගයානි!
ඒක ඇත්ත ගොඩක් වෙලාවට හිත නිදහස් නැති වුනහම මුලින්ම වෙනදේ තමයි කන බැරිව යන එක. එතකොට තේරුම් ගන්න ඕනෑ හිත ටිකක් සැහැල්ලු කර ගන්න අවශ්‍යයයි කියල.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-73832234475036009432013-04-01T01:09:37.442-07:002013-04-01T01:09:37.442-07:00ස්තූතියි චාම්ස්!
හැමදාම වගේ ඔබේ අදහස් ලොකු ශක්තියක...ස්තූතියි චාම්ස්!
හැමදාම වගේ ඔබේ අදහස් ලොකු ශක්තියක්.
මානසික පීඩනය තේරුම් ගිය ගමන් එයින් මිදෙන්න කටයුතු කිරන්න ඕනෑ ඒ සඳහා මනස සමබරව තියා ගන්න විනෝදාංශ ගොඩක් වැදගත්. ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-83692809291779238332013-03-31T23:54:27.663-07:002013-03-31T23:54:27.663-07:00ස්තූතියි නලීන්!ස්තූතියි නලීන්!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.com