tag:blogger.com,1999:blog-3853967254589562537.post1201583381674243357..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: හොර ඇඟට ලෙඩ ගොඩයිගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-3853967254589562537.post-26896446985939981212016-03-10T07:54:50.234-08:002016-03-10T07:54:50.234-08:00ඕකනේ ඉතින් බැරි! බාලගිරි දෝශය!ඕකනේ ඉතින් බැරි! බාලගිරි දෝශය!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-57831402058795784472016-03-10T07:54:14.986-08:002016-03-10T07:54:14.986-08:00හොඳට දාඩිය දානවා කියන්නෙ ගොඩක් වෙලාවට ඇඟ වෙහෙසන බව...හොඳට දාඩිය දානවා කියන්නෙ ගොඩක් වෙලාවට ඇඟ වෙහෙසන බවට සාක්ෂියක්!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-64597400570189555952016-03-10T07:52:45.851-08:002016-03-10T07:52:45.851-08:00what to do, try to Change the route ayya! what to do, try to Change the route ayya! ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-77112949002564133742016-03-10T07:48:58.693-08:002016-03-10T07:48:58.693-08:00ඔය තියෙන්නෙ! අල්ලං ගිහින් ඕව මුකුත් නැති තැනක දාල ...ඔය තියෙන්නෙ! අල්ලං ගිහින් ඕව මුකුත් නැති තැනක දාල තියමුද සතියක් දෙකක් ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-89360901566799044402016-03-10T06:25:35.477-08:002016-03-10T06:25:35.477-08:00I go jogging in the public stadium here. Unfortuna...I go jogging in the public stadium here. Unfortunately it is next to the garbage dump. Some days they set fire to the garbage. When the wind is blowing from that direction, I give up jogging and come home.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-6036934159475505852016-03-10T06:22:50.978-08:002016-03-10T06:22:50.978-08:00තව බීහං සිගරට්. මලකුත් ඇදලා මස්කට් කාලා ගහපං වැඩී ...තව බීහං සිගරට්. මලකුත් ඇදලා මස්කට් කාලා ගහපං වැඩී සීනි ප්ලේන්ටියකුත්. කිව්වා නාහන ගුරු...Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-7781320464793837392016-03-09T11:51:53.295-08:002016-03-09T11:51:53.295-08:00හෙට ඉඳන් ට්‍රයි කරන්න ඕන.. ඒත් හෙටත් ඉතින් හිතෙන්න...හෙට ඉඳන් ට්‍රයි කරන්න ඕන.. ඒත් හෙටත් ඉතින් හිතෙන්නෙ හෙට ඉඳන් කරනවා කියල තමයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-90533158490187635102016-03-09T11:38:33.991-08:002016-03-09T11:38:33.991-08:00මහන්සිනම් වෙනවා.ඒත් ඇඟ වෙහසනවාද කියන එක තමයි ප්‍රශ...මහන්සිනම් වෙනවා.ඒත් ඇඟ වෙහසනවාද කියන එක තමයි ප්‍රශ්නේ....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-58039253841446448312016-03-09T11:37:02.122-08:002016-03-09T11:37:02.122-08:00ඉයන්-
ඒ කටුස්සා කිවුවේ මට නෙමෙයි.ඇත්තම කටුස්සාට......ඉයන්-
ඒ කටුස්සා කිවුවේ මට නෙමෙයි.ඇත්තම කටුස්සාට....

මයියා-
කෝට්ටේ ඉන්නවා දොස්තර සේරසිංහ කියලා කෙනෙක්.ගිහින් බෙහෙත් ගනින්.සෙනග පෝලිමේ මහත්වෙන්න බෙහෙත් ගන්න.මට මාස 2 ඉදන් එතනින් බෙහෙත්ගන්නේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-25324117836851745512016-03-09T07:50:40.393-08:002016-03-09T07:50:40.393-08:00අන්න නියමයි! බෑ බෑ කියන හැමෝටම හොඳ ආදර්ශයක්!අන්න නියමයි! බෑ බෑ කියන හැමෝටම හොඳ ආදර්ශයක්!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-73589783849648712052016-03-09T07:50:01.354-08:002016-03-09T07:50:01.354-08:00ඒකනේ දැන්වත් කොහොම හරි දෙන්නවම කැමති කරව ගන්න!ඒකනේ දැන්වත් කොහොම හරි දෙන්නවම කැමති කරව ගන්න!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-49374309610763628012016-03-09T07:49:11.030-08:002016-03-09T07:49:11.030-08:00ඔබ කියන යෝජනාවේ කිසිම වරදක් නැහැ. දෙපාර්ශවයේම කැමැ...ඔබ කියන යෝජනාවේ කිසිම වරදක් නැහැ. දෙපාර්ශවයේම කැමැත්ත තියෙනවා නම් හොඳ යෝජනාවක්!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-49660865106021751672016-03-09T05:57:27.622-08:002016-03-09T05:57:27.622-08:00එහෙම කිව්වම මතක් වුනේ ගිමන්!!
මේක කුණුහරුපයක් විද...එහෙම කිව්වම මතක් වුනේ ගිමන්!!

මේක කුණුහරුපයක් විදියට නම් නෙවෙයි කියන්නේ!!!
විවාහකයන්ට නම් ඔවුන්ගේ ශ්රුංගාර දිවියත් දෙදෙනාටම වින්දනාත්මක හොද ව්‍යායාමයක් කර ගත හැකි බව බටහිර වෛද්‍යවරු උපදෙස් දෙනවා. උදේට විනාඩි 20 ව්‍යායාම වෙනුවට එහෙම කිරීමත් සාර්ථකයි කියා ඔවුන් උපදෙස් දෙනවා සමහරවිට. මේක කුණුහරුපයක් විදියට නම් නෙවෙයි කිව්වේ.

ලංකාවේ නම් මෙහෙම කතාවක් වැඩිය අහල නැති නිසා, ලංකාවේ වෛද්‍යවරුන්ගේ මේ ගැන අදහසත් දැනගන්න කැමතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-67766880336040054942016-03-09T03:52:15.545-08:002016-03-09T03:52:15.545-08:00මමනම් දවසට විනාඩි 45ක් විතර ව්‍යායාම කරනවා.මමනම් දවසට විනාඩි 45ක් විතර ව්‍යායාම කරනවා.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-89914537324515773542016-03-09T01:52:00.795-08:002016-03-09T01:52:00.795-08:00කොහෙද අපේ අම්මටයි තාත්තටය කොච්චර කියනවද මාත් එක්ක ...කොහෙද අපේ අම්මටයි තාත්තටය කොච්චර කියනවද මාත් එක්ක බැඩ්මින්ටන් ගහන්න එන්න කියල.. වැඩ වැඩ කියල හැමදාම මඟ අරිනව.අලි පැටව් දෙන්නා වගේ මහතයි දැන්.. වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-9008432598445434462016-03-09T01:40:27.370-08:002016-03-09T01:40:27.370-08:00ඒ කියන දේත් ඇත්ත. දූෂිත පරිසරයක ඉන්න අයට වෙනස් විද...ඒ කියන දේත් ඇත්ත. දූෂිත පරිසරයක ඉන්න අයට වෙනස් විදිහක ව්‍යායාම ක්‍රම හොයා ගන්න පුලුවන්. ගෙදරදොරේ වැඩ වලින්ම ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-558367771184581322016-03-09T01:38:14.867-08:002016-03-09T01:38:14.867-08:00ඕකනේ හැමදාම කියන්නේ. කෝ කොච්චර කිව්වත් අහන්නෙ නෑ න...ඕකනේ හැමදාම කියන්නේ. කෝ කොච්චර කිව්වත් අහන්නෙ නෑ නොවැ!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-64713964019717974232016-03-09T01:37:07.618-08:002016-03-09T01:37:07.618-08:00ස්තූතියි!ස්තූතියි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-8150597265289829792016-03-09T01:36:46.388-08:002016-03-09T01:36:46.388-08:00මහත් වුනා වගේ නෙවෙයි මහත බස්ස ගන්න ගියාම වැඩේ ටිකක...මහත් වුනා වගේ නෙවෙයි මහත බස්ස ගන්න ගියාම වැඩේ ටිකක් අමාරුයි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-76560214201329865932016-03-09T01:35:27.748-08:002016-03-09T01:35:27.748-08:00ක්‍රමානුකූලව ව්‍යායාම කරන අයට වටින උපදෙස් ටිකක්!
...ක්‍රමානුකූලව ව්‍යායාම කරන අයට වටින උපදෙස් ටිකක්!

@ඉයන් - ඉදලා ඉදලා දකින දේවල්. හැබැයි ඇත්ත!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-89520733886214633892016-03-09T01:32:58.408-08:002016-03-09T01:32:58.408-08:00දවසක් දෙකක් හිතල කලහම නිකම්ම හුරු වෙනවා !දවසක් දෙකක් හිතල කලහම නිකම්ම හුරු වෙනවා !ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-4495477975249732572016-03-09T00:37:29.289-08:002016-03-09T00:37:29.289-08:00ඉතා හොද කාලීන ලිපියක්.
//උදා :-
01. හවස වැඩ ඉවර ව...ඉතා හොද කාලීන ලිපියක්.

//උදා :-
01. හවස වැඩ ඉවර වෙලා ගෙදර එනකොට කිලෝමීටර් එකක් වත් දුරින් බස් එකෙන් බැහැල ඉතුරි ටික පයින් එන්න.//

හැරෙන්නට අනික් හැමදේටම වගේ එකගයි.

අධික ඩීසල් දුම, වායු දුෂණය කුඩා අංශු (PM2.5) ඝනත්වය වැඩි (නිදහස් චතුරශ්‍රය, කොළඹ විශ්විද්‍යාලීය ක්‍රීඩා පිටිය, නුවර වැව රවුම වගේ තැන්වල) පයින් ඇවිද්දොත් නම් මහත අඩු වීම කොහොම වුනත් ස්වසන රෝගයක් හෝ පිළිකා රෝගයක් ඉක්මන් කරගැනීමක් වෙන්න පුළුවන්. මෙම දුෂක ජීව සමාචයක (bio accumulation) වීම සාන්ද්‍රණය (c) මෙන්ම ආශ්වාස කරන වාතය පරිමාව (v) සහ නිරාවරණ සංගුණකය (Q) මත රදාපවතිනවා. දුෂිත වාතාශ්රයක ව්‍යායාම කිරීමේදී අපි වැඩි දුෂිත වායු පරිමාවක් ආශ්වාස කරනවා. ඒවගේම නිරාවරණ සංගුණකයත් ව්‍යායාම කිරීමේදී වැඩි වෙනවා ලේ ගමනාගමන වේගය වැඩි වීම නිසා. එනිසාවෙන්ම පෙනහළුවලට ඇතුල් වෙන විෂ වායුමය සංයෝග වගේම PM2.5 කුඩා අංශු ශරීරය පුර පැතිර යාමේ වේගය වැඩිවෙනවා.

මහපාරේ හෝ තදාසන්න ප්‍රදේශ වල ව්‍යායාම කරනවා නම් පයින් යනවා නම් වඩාත් සුදසු වෙන්නේ උදේ කාලය.

කොළඹ AQI අගයන් නම් විශ්වාස කරන්නත් බැරි තරම් විහිලු සහගත නිසා තම තම නැණ පමණින් අපි ආරක්ෂා වෙන එක හොදයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-24309417238080216312016-03-08T23:15:35.370-08:002016-03-08T23:15:35.370-08:00දැ‘ නං අඩි දහයක් ගියත් හති
දැ‘ නං අඩි දහයක් ගියත් හති
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-59521958108904013892016-03-08T21:24:26.766-08:002016-03-08T21:24:26.766-08:00POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි...POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින්  සින්හල, දෙමල, හෝ ඉන්ග්‍රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක්  කිරීමක් සිදු කරන්නෙ නැ.

@register - මෙම සැඹැඳිය මගින්  ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.

අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප  දිනපතා, සතිපතා, මාස්පතා ජනප්‍රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්‍රිය එකක්ද කියලා. @TODAY'S POPULAR

සැමට ජය!

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-69274320610087036352016-03-08T21:22:15.846-08:002016-03-08T21:22:15.846-08:00ඇගේ පාද ඇද්දොත් ගුටිගන්න වෙයි. ඇඟේ පාද වෙන්න ඇති. ...ඇගේ පාද ඇද්දොත් ගුටිගන්න වෙයි. ඇඟේ පාද වෙන්න ඇති. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com