අපි ජීවිත ගමනේ මෙතෙක් දුර ඇවිද ආවෙමු. තව කොතෙක් දුර ඇවිද යාමට ඇත්දැයි නොදන්නෙමු. ඉතිං ඒ ගමනේදී මට මෙන්ම ඔබටත් වෙහෙසක් දැනෙනවා ඇති. එක්ව ඇවිදිමු, වෙහෙස බෙදා ගමු! මෙහිදී ඔබට වෛද්‍ය ලිපි, කෙටි කතා, විද්‍යා ප්‍රබන්ධ, සෞඛ්‍යය තොරතුරු, තාක්ෂණික ලිපි, එදිනෙදා දිවියට නව අදහස් කියවීමට හැක.