tag:blogger.com,1999:blog-3853967254589562537.post9176375198832740666..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: දිරියක වරුණගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3853967254589562537.post-38120954447983459252015-05-01T03:14:09.914-07:002015-05-01T03:14:09.914-07:00මටත් වවන්න හිතුනානේ මේක කියවලා...!මටත් වවන්න හිතුනානේ මේක කියවලා...!gayathrihttps://www.blogger.com/profile/02868578106452291722noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-9888738850792298262015-03-20T09:51:48.009-07:002015-03-20T09:51:48.009-07:00පෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ...පෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ ඇවිත් ගියත් කොමෙන්ටුවක් නොදැම්මෙ මගේ බ්ලොග් එකක් අටවගන්නකම්. මමත් බ්ලොග් ලෝකෙ පැලපදියම් උනා. ඉඩ පාඩු ඇති වෙලාවක ඇවිත් යන්න එන්න...
http://camarawenehalokaya.blogspot.comYashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-36442368123937614052015-03-10T09:51:06.422-07:002015-03-10T09:51:06.422-07:00ගොඩක් ස්තූතියි කොමෙන්ටුවට ඒ වගේම මේ පැත්තෙ ගොඩවැදු...ගොඩක් ස්තූතියි කොමෙන්ටුවට ඒ වගේම මේ පැත්තෙ ගොඩවැදුනට!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-11301959064644449532015-03-10T07:23:07.648-07:002015-03-10T07:23:07.648-07:00ආදර්ශයක් දෙන්න ලියපු එකක් වුනත් ඒ ආදර්ශේ කතාවට බලෙ...ආදර්ශයක් දෙන්න ලියපු එකක් වුනත් ඒ ආදර්ශේ කතාවට බලෙන් ඔබ්බවන්නේ නැතුව ලස්සනට එකතුකරලා තියනවා.
ජය වේවා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-70968924773543539082015-03-10T00:14:56.201-07:002015-03-10T00:14:56.201-07:00සම්පූර්ණ ඇත්ත. ගොඩක් ස්තූතියි මේ පැත්තෙ ගොඩ වැදුනට...සම්පූර්ණ ඇත්ත. ගොඩක් ස්තූතියි මේ පැත්තෙ ගොඩ වැදුනට,ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-87998245341259837772015-03-09T18:32:10.814-07:002015-03-09T18:32:10.814-07:00ලස්සනයි,
තමන් හිටවපු පැළයක් සරුවට වැවිල ඵලදරනව දක...ලස්සනයි,

තමන් හිටවපු පැළයක් සරුවට වැවිල ඵලදරනව දකින එක තමයි ගොවියෙක් තමන්ගෙ දාඩිය මහන්සියට ලබන තෑග්ග...පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-41412158148404296692015-03-09T08:51:45.078-07:002015-03-09T08:51:45.078-07:00ස්තූතියි!ස්තූතියි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-74808485403901393022015-03-09T08:51:06.046-07:002015-03-09T08:51:06.046-07:00 ස්තූතියි මහේශ්! පණිවිඩය සමාජ කරන්න තමයි උපරිම උත්... ස්තූතියි මහේශ්! පණිවිඩය සමාජ කරන්න තමයි උපරිම උත්සාහය ගත්තෙ.
අවන්හල පැත්තෙත් ගොඩවැදිල යන්න එන්නම්.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-20114120033335720612015-03-08T23:37:38.769-07:002015-03-08T23:37:38.769-07:00සුන්දර කතාවක්..සුන්දර කතාවක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-11256066764089414842015-03-08T19:56:57.037-07:002015-03-08T19:56:57.037-07:00අපූරුයි සහෝ.... කතාවකින් කියන්න ඕන දේ ලෝබ කමක් නැත...අපූරුයි සහෝ.... කතාවකින් කියන්න ඕන දේ ලෝබ කමක් නැතිවම කියල තියේ ඒ විතරක්යැ කතාවෙ ගලායාමට හානියක් නොවෙන්න දෙන්න ඕන ආදර්ශය වුණත් අපූරුවට ඔබ්බවල තියේ... මේ මොඩල් එකේ ඒ කියන්නෙ ආදර්ශමත් කතාවල තියෙන කෘතිම ගතිය හුගක් දුරට මේකෙ අඩුයි...
ඇත්තටම අපූරු නිමැවුමක්
ජයෙන් ජයම වේවා...

අවන්හලෙන් ගිමන්හල ට....
හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-33781170782410812892015-03-08T11:08:32.467-07:002015-03-08T11:08:32.467-07:00ස්තූතියි චාම්ස්! ගොඩක් අය හිතනවා ඇති මේව කියන්න නම...ස්තූතියි චාම්ස්! ගොඩක් අය හිතනවා ඇති මේව කියන්න නම් ලේසි කරන්න තමා බැරි කියල. ඒත් මම මේ කතාවට එකතු කරල තියෙන්නෙ මම දැකපු දේවල්, ඒ වගේම අත්හදා බලපු දේවල්. හරියට මොලේ ඇතුව කරනවා නම් දියුණු වෙන්න හොඳම ඒ වගේම ගෞරවණීය ක්රමයක්.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-2540485168751902262015-03-08T10:25:16.677-07:002015-03-08T10:25:16.677-07:00ගොඩක් දෙනා හිතන්නෙ කැම්පස් යන්න බැරි උනොත් එතනින් ...ගොඩක් දෙනා හිතන්නෙ කැම්පස් යන්න බැරි උනොත් එතනින් එහාට කරන්න දෙයක් නෑ කියල. ඒත් ඇත්තටම උනන්දුව තියෙනව නම් කරන්න ඕන තරම් දේවල් තියෙනවා. ගොවිතැන වගේ දෙයක් දැන් කාලෙ තරුණ පරපුර කරන්න යොමු වෙනවා අඩුයි. ඒත් ඒවගේ කාටවත් යටත් නැති රස්සාවක් කරන එකේ ලොකු වාසියක් තියෙනවා

කතාව ඔයා ලස්සනට ලියල ගිමන්!Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.com