tag:blogger.com,1999:blog-3853967254589562537.post8213021728912063283..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: ජීවිතය සොයා යාම....!ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3853967254589562537.post-35238934740000137222012-10-30T02:28:12.056-07:002012-10-30T02:28:12.056-07:00ස්තූතියි චින්තක!ස්තූතියි චින්තක!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-13138554402960317312012-10-24T22:10:48.990-07:002012-10-24T22:10:48.990-07:00ලඟදි ඔයාගේ බ්ලොග් එක කියවන්න ගත්තේ. ලියන විදිය ලස්...ලඟදි ඔයාගේ බ්ලොග් එක කියවන්න ගත්තේ. ලියන විදිය ලස්සනයි, කියවන කෙනාව ඇදගන්නා සුළු බවක් තියෙනවා. මන් කියවන බ්ලොග් කීපයට මේකත් එකතු කර ගන්නවා. දිගටම ලියන්න. සුබ පතනවා....!Chinthakahttps://www.blogger.com/profile/07945853624741405806noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-72625864579924342642012-06-16T06:36:29.179-07:002012-06-16T06:36:29.179-07:00ගිමන්හලට ගොඩ වැදුනු TG ව ආදරෙන් ගිමන්හලට පිලිගන්නව...ගිමන්හලට ගොඩ වැදුනු TG ව ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!
ස්තූතියි TG! ඔබේ අදහස් මට විශාල ශක්තියක්! මොකද එයින් මගේ වෑයම සාර්ථකයි කියල හැඟෙන නිසා. තාරුණ්‍යය කියන්නෙ බුද්ධියට වඩා හැඟිම් වලට ඉඩ දෙන අවධියක්. ඒ තාරුණ්‍යයට වඩාත් ආවේණික ආවේගශීලිත්වය නිසා! නමුත් නිවරැදි මග පෙන්වීම උදව් කරගෙන බුද්ධියට ප්‍රමුකත්වය දෙන්න හුරු පුරුදු වුනොත් ජීවිතේ වරද්ද ගන්නෙ නැතිව වාසනාවන්ත අනාගතයක් දකින්න පුලුවන්!

විවේක වෙලාවට ආයෙමත් ගිමන්හල පැත්තේ ඇවිත් යන්න එන්න!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-55797157804027604072012-06-16T06:10:18.685-07:002012-06-16T06:10:18.685-07:00හදිසියෙන් ඇහැගැටුන ලිපියක් .මම මේකට හරි කැමතියි . ...හදිසියෙන් ඇහැගැටුන ලිපියක් .මම මේකට හරි කැමතියි . ජීවිතේ එක දෙයක් පැරදුනාම ඒ මත්තෙම අඬනවද නැත්නම් වෙන ඔප්ෂන්ස් හොයනවද කියන එක ගැන හොඳ අදහසක් .ගොඩක් early 20 s වල කතා හරි කඳුලු කතා නේ ප්‍රෙමය පැරදුන . ඒත් මේක එහෙම නෑ .අනික යන්ග් ඇඩල්ට්ස් ල හැටියට අපි ජීවිතේ වගකීම් සහගත වෙන්න ඕනේ කියන එකත් නියමෙට තියෙනවා .TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-50754252435149371082012-06-14T20:19:29.506-07:002012-06-14T20:19:29.506-07:00ok nimsha. Thanks :)ok nimsha. Thanks :)ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-17437345303460340412012-06-14T12:46:53.177-07:002012-06-14T12:46:53.177-07:00This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-57800181892518423842012-06-11T20:02:02.093-07:002012-06-11T20:02:02.093-07:00ස්තූතියි නිම්ශා. ගොඩක් කියවන එක මිසක් ලියන එක නම් ...ස්තූතියි නිම්ශා. ගොඩක් කියවන එක මිසක් ලියන එක නම් මට හුරු පුරුදු දෙයක් නෙවෙයි. ඒත් හිතේ තියෙන දෙයක් හිත එකතැන් කරගෙන ලියන එකත් එක්තරා විදිහක භාවනාවක් කියල හිතෙනව. ඉතිං මොනවා හරි වැරැද්දක් දැක්ක ගමන් පෙන්නලා දෙන්න. පොඩි වැරැද්දක් වුනත් කමක් නෑ. කවදහරි හොඳට ලියන්න පුළුවන් වුන දවසකට කාටද එතකොට ආඩම්බර! වැරදි පෙන්නලා තරවටු කරල හදා ගත්ත අයටනේ! :)
කරදරයක් නැත් නම් e ලිපිනය දන්වලා e ලිපියක් එවන්න. බ්ලොග් ගැන විස්තර ටිකක් අහගන්න පුලුවන් වෙයිනෙ නේද?ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-39290958198146615782012-06-11T12:08:49.937-07:002012-06-11T12:08:49.937-07:00අතීතය පසුතැවීමේ කුටියක් නොව ජීවිතය උගන්වන පාඨශාලාව...අතීතය පසුතැවීමේ කුටියක් නොව ජීවිතය උගන්වන පාඨශාලාවක් ...

ජිවිතයට ලොකු පාඩමක් උගන්වනවා...ඉගෙන ගන්න පුලුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා...එත් හැමෝටම එකම හැකියාව නැ...කෙනෙක්ට තවත් එක හැකියාවකුත් තවත් අයට තවත් විදියේ හැකියා තියෙනවා..එක ඔපමට්ටම් කරලා ගන්නයි මොලයක් කියලා දේකුත් තියෙන්නේ...අනික ආදරය කියන්නේ ජිවිතයම නෙමේ ජිවිතේ එක කොටසක් විතරයි කියලා නිල්මිනි ට පහු වෙලා හරි තේරුන එකම කොච්චර හොද දෙයක්ද..

කතාව රස වින්දා ..හරිම ලස්සනයි..මේ වගේ ජිවිතේට අවශ්‍ය දේවල් හැමදම ගිමන් හලෙන් බලපොරොත්තු වෙනවා..සුබ ගමන්..Anonymousnoreply@blogger.com