tag:blogger.com,1999:blog-3853967254589562537.post7860462578020008637..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: හුස්ම පොද උදුරන ඇදුම රෝගය (Asthma)ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-3853967254589562537.post-62972370729946995992018-10-06T06:19:55.830-07:002018-10-06T06:19:55.830-07:00 පින් සිදුවේවා පින් සිදුවේවා Amila Lakmal Thennakoonhttps://www.blogger.com/profile/11143163273248676976noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-16197771547121814362017-09-18T20:14:06.942-07:002017-09-18T20:14:06.942-07:00ස්තුතියි. වැදගත් විස්තරයක්. ස්තුතියි. වැදගත් විස්තරයක්. Anonymoushttps://www.blogger.com/profile/16074625141531785970noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-89437575313515545012017-09-18T20:11:46.777-07:002017-09-18T20:11:46.777-07:00ස්තුතියි. වැදගත් විස්තරයක්. ස්තුතියි. වැදගත් විස්තරයක්. Anonymoushttps://www.blogger.com/profile/16074625141531785970noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-55244936578504885302013-02-28T06:26:37.601-08:002013-02-28T06:26:37.601-08:00ගොඩක් වටින විස්තරයක්..ගොඩක් වටින විස්තරයක්..Anonymoushttps://www.blogger.com/profile/17216356067049730684noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-40545470922279849682012-09-24T22:37:50.973-07:002012-09-24T22:37:50.973-07:00ammoo matath podikale tibba oya lede...katawathma ...ammoo matath podikale tibba oya lede...katawathma me wage ledaknam hadenna epa....aiya godaak hodata lipiya liyapa thiyanawa....වැදගත් ලිපියක් සිහින දෙව්දුවhttps://www.blogger.com/profile/05192164025223203649noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-78669959985514057872012-09-18T03:45:23.587-07:002012-09-18T03:45:23.587-07:00කලාතුරකින් කෙනෙක්ට නිර්වින්දන වලට ආසාත්මිකතා පෙන්ව...කලාතුරකින් කෙනෙක්ට නිර්වින්දන වලට ආසාත්මිකතා පෙන්වන්න පුලුවන්. ඒ ගැන දැනගෙන සිටීම වැදගත්. එතකොට ගැටලුවක් අපහසුවක් සිදු නොවන විදිහට සැත්කම් සූදානම් කරන්න පුලුවන්.

ස්තූතියි ගිමන්හලට ගොඩවැදුනට. ආදරෙන් පිලිගන්නවා!
විවේක වෙලාවට ඇවිත් යන්න එන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-5304839708008736832012-09-18T03:36:43.617-07:002012-09-18T03:36:43.617-07:00ස්තූතියි දිනේශ්!
එහෙනම් ඉන්හේලර් ගැන තාත්තට කියල ද...ස්තූතියි දිනේශ්!
එහෙනම් ඉන්හේලර් ගැන තාත්තට කියල දෙන්න පුලුවන් නේද දැන්.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-50860408754744185222012-09-18T03:35:28.768-07:002012-09-18T03:35:28.768-07:00ස්තූතියි රූ!ස්තූතියි රූ!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-77305579904409056762012-09-18T03:34:22.379-07:002012-09-18T03:34:22.379-07:00:o හපොයි!
රෝග ලක්ශණ දැකල අත්දැකීම තමා ගොඩක් වැදගත්...:o හපොයි!
රෝග ලක්ශණ දැකල අත්දැකීම තමා ගොඩක් වැදගත් නේද?
මාත් සායනික පුහුණු වලට යන්න ගත්ත කාලෙ සාමාන්‍ය අය දන්න දේවලුත් අදුන ගන්න බැරි උන වෙලාවල් තිබ්බා. කාලයක් දැකල අත්දැකීම් ලැබෙනකොට තමා යමක් කමක් තේරෙන්න ගත්තෙ. (ඒවා ඉතින් ජීවිත කාලෙ පුරාවටම ලැබෙන දැනුමනෙ නේද? ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-47806700151093170372012-09-18T03:27:05.898-07:002012-09-18T03:27:05.898-07:00ස්තූතියි හිරු!ස්තූතියි හිරු!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-58072922326348033712012-09-18T03:22:38.249-07:002012-09-18T03:22:38.249-07:00ස්තූතියි නංගී!ස්තූතියි නංගී!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-13959507153403695562012-09-17T23:34:45.631-07:002012-09-17T23:34:45.631-07:00ගොඩක් වටිනා ලිපියක්, මටත් හතිය හැදුනා 2000 අවුරුද්...ගොඩක් වටිනා ලිපියක්, මටත් හතිය හැදුනා 2000 අවුරුද්දේදි රිය අනතුරකට ලක්වි පාදයේ ශල්‍යකර්මයක් කිරිමෙන් (ඇන සවිකිරිම) පසු ඇතිවු අතුරු ආබාදයක් නිසා හතිය සැදුනා. ( සිහි නැති කිරිමට යොදන ක්ලොර ෆොම් ආසාත්මික විමෙන් - මෙය කලාතුරකින් සමහර අය සිහි නැතිකිරිමෙදි සිදුවන බව වෛදවරයා පැවසුවා) පසුව මට අවුරුදු දෙකක් යනතුරු ඉන්හෙලරයක් බාවිතා කිරිමට උපදෙස් දුන්නා. අවු 2ට පසුව ඉන්හෙලරය නැවත්වුවා, මට මෙවනතුරු හතිය හැදුනෙ නැහැ, මිට පසු මා හට ශල්‍යකර්මයක් කිරිමට පෙර සෑම විටම වෛදවරුන්ට ක්ලොර ෆොම් ආසත්මිකවන බව දැනුවත් කරන්න කිව්වා.ඉන් පසු මගෙ දෙවන ශල්‍යකර්මය (2001 වර්ශයේදි) කරන විටදි හිරිවට්ටවා ඇන ඉවත් කලා.Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-54931074251614440622012-09-17T14:16:19.286-07:002012-09-17T14:16:19.286-07:00අපේ තාත්තටත් ටිකක් මේ ඇදුම ගතිය තියෙනවා.. එයත් ඉන්...අපේ තාත්තටත් ටිකක් මේ ඇදුම ගතිය තියෙනවා.. එයත් ඉන්හේලර් එකක් පාවිච්චි කරනවා..

ගොඩක් වටින විස්තරයක්.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-18785683436910075842012-09-17T09:02:29.365-07:002012-09-17T09:02:29.365-07:00ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගිම්..
අන්තිමට දාලා තියන ලැ...ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගිම්..
අන්තිමට දාලා තියන ලැයිස්තුව නම් හරිම වැදගත්..මේ වගේ ලිපි සීයක් තිබුනත් පාඩු නෑ බ්ලොග් අවකාශයේ...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-58719058832788092012-09-17T07:57:11.486-07:002012-09-17T07:57:11.486-07:00මෙන්න නියම ලිපියක්. ඇදුම වලක්වාගන්න හැටි කියපු එක ...මෙන්න නියම ලිපියක්. ඇදුම වලක්වාගන්න හැටි කියපු එක තමයි වැදගත්ම.

හිනා යන කතාවක් කියන්න්නද?

අපේ යාලුවෙක් හිටියා. එයා ට හැමදාම පීනස. ඒත් කවදාවත් ඇදුම නම් ඇවිත් නෑ.

අන්තිම අවුරුද්දෙ දවසක් රෑ එයා අපේ තව යාලුවො දෙන්නෙක් එක්ක ප්‍රසන්ටේෂන් එකක් හද හද ඉඳලා තිබුණා අපේ ස්ටුඩන්ට්ස් රූම් එකේ ඉඳන්. මතකද අර 2010 විතර ආව සීතල දවස් ටික? නුවර එලිය වගේ සීත වුණේ කොළඹ?

ඉතින් මෙයාට ටික වෙලාවකින් තද කැස්ස්ක් ඇවිත්. කතා කර ගන්නත් බෑ. හොඳටම අමාරු වෙලා. අනේ ඉතින් එතන හිටිය අපේ අවසාන වසර වෛද්‍ය ශිෂ්‍යාවො දෙන්නා යාලුවාට වතුර උණු කරලා බොන්න දීලා කැස්ස අඩු කරන්න.

ඒත් හරි ගියෙ නැති තැන එයාට කියල "ඔයා එහෙනම් බෝඩිමට ගිහින් නිදා ගන්න.... අපි දෙන්න මේක හදන්නම් කියල"
යාලුවා බෝඩිමට ගිහින්. එහෙ යද්දිත් කැස්ස ලු. එයාව දැක්ක විතරයි බෝඩිමේ අක්ක එයාට කියල "අනේ මල්ලි, ඔයාට හොඳටම ඇදුම, ඉක්මනට වාට්ටුවට යන්න" කියල. බෝඩිමේ අක්ක රස්සවාවක් වත් නොකරන කෙනෙක්.
යාලුවා ආපහු වෝඩ් එකට ඇවිත්. බලද්දි, එයාට acute severe asthmaSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-63468870585835359392012-09-17T03:34:44.132-07:002012-09-17T03:34:44.132-07:00මේවගේ වටිනා ලිපි ලියන එකට ඔබට බොහොම ස්තුතියි සහෝ.
...මේවගේ වටිනා ලිපි ලියන එකට ඔබට බොහොම ස්තුතියි සහෝ.
මම මේ ගැන වැඩි යමක් දැනගෙන හිටියේ නැහැ.ඔබට ස්තුතියි නැවතත්..
ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-17963928651657696722012-09-17T03:02:16.882-07:002012-09-17T03:02:16.882-07:00ගොඩක් වටිනවා. ජය! :)ගොඩක් වටිනවා. ජය! :)...https://www.blogger.com/profile/02425329376035400971noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-2348894076186619752012-09-17T00:43:16.464-07:002012-09-17T00:43:16.464-07:00ඇත්තම කියනවා නම් ටිකක් බිසී ටිකක් කම්මැලියි, දෙකම ...ඇත්තම කියනවා නම් ටිකක් බිසී ටිකක් කම්මැලියි, දෙකම එකතු වෙලා බ්ලොග් එක ලියන අඩු වෙනවා. :)ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-34012696667995036222012-09-16T23:33:24.088-07:002012-09-16T23:33:24.088-07:00//කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ. මම හිතුව අමතක වෙලා ව...//කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ. මම හිතුව අමතක වෙලා වත්ද කියල :)//

මම සොරයිසිස් එක කියෙව්වා. ශාපය නම් දැක්කෙ නෑ ඇත්තෙන්ම. ඒක විතරයි මිස් වුනේ ගිමන්. ඒකත් අද කියවන්න ඕනෙ.

මම ඔය ප්‍රශ්නෙ ගිමන්ගෙන් අහන්න හිටියෙ. මම හිතිවෙ හෙන බිසි ඇති කියලා, නැතිනම් තොටියට වගෙ කම්මැලි කමක් ගහලා වත්ද කියලා. :D
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-38912626992229321042012-09-16T23:05:52.749-07:002012-09-16T23:05:52.749-07:00ඇත්තටම නිසි උපදෙස් එක්ක නිවරැදි ඉන්හේලර් භාවිතය තම...ඇත්තටම නිසි උපදෙස් එක්ක නිවරැදි ඉන්හේලර් භාවිතය තමා ගොඩක්ම වැදගත්.
ඇත්තෙන්ම ඔව් පිහිනීම ඇදුම රෝගයෙන් පෙලෙන අයට ගොඩක් හොඳ ක්‍රීඩාවක් මෙන්ම ව්‍යායාම ක්‍රමයක්.
ස්තූතියි ගිමන්හලට ගොඩ වැදුනට බින්දි! ආදරෙන් පිලිගන්නවා, ආයෙත් ඇවිත් යන්න එන්න!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-61451452809355383402012-09-16T23:02:40.547-07:002012-09-16T23:02:40.547-07:00Dude අය්යා කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ. මම හිතුව අම...Dude අය්යා කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ. මම හිතුව අමතක වෙලා වත්ද කියල :)

ඇත්තටම මට මග ඇරුන වැදගත් දේවල් ගොඩක් කියල. ගොඩාක් ස්තූතියි.
මේ විදිහට හැමෝම තම දැනුම එකතු කලහම ලිපිය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
ඉන්හේලර් සම්බන්ධව asthma relievers and preventers යන ප්‍රතිකාර දෙක තමයි අයියා පැහැදිලි කරලා දීල තියෙන්නෙ.
ඇත්තටම රෝගයට වඩා දරුණු සමාජයේ මෝඩ ආකල්ප තමයි. ඇදුම සම්බන්ධයෙන් නම් දැන් ගොඩක් දුරට ආකල්ප නිවරැදි වී ගෙන යන බවක් පේනව. ඒත් තව දුරටත් සමාජය දැනුවත් වෙන්න ඕනෙ.

ඔව් vacuum cleaner භාවිතය හොඳ පිරිසිදු කිරීමේ ක්‍රමයක්.
මෙහිදී කෑම ගැන කියනවා නම් එක් එක් අයට විවිද වර්ගයේ කෑම ආසාත්මිකතා ඇති කල හැකියි. අයියා කිව්වා වගේ එය තමාම පරෙස්සමට හඳුනා ගත යුතුයි.

කාර්යයබහුලව සිටියදීත් දීර්ග අදහස් දැකිවීමක් කලාට ගොඩක් ස්තූතියිගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-62608904557989312302012-09-16T22:50:28.698-07:002012-09-16T22:50:28.698-07:00ස්තූතියි සිහිනෂා!ස්තූතියි සිහිනෂා!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-53131053714223324552012-09-16T22:49:51.435-07:002012-09-16T22:49:51.435-07:00ස්තූතියි හසිත!ස්තූතියි හසිත!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-65856918490476356632012-09-16T22:49:27.757-07:002012-09-16T22:49:27.757-07:00ස්තූතියි රෙහානි!ස්තූතියි රෙහානි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-56053218778135862012012-09-16T22:48:54.189-07:002012-09-16T22:48:54.189-07:00ගොඩාක්ම ස්තූතියි ගිමන්හලට ගොඩවැදුනට නිශාන්ත!
"...ගොඩාක්ම ස්තූතියි ගිමන්හලට ගොඩවැදුනට නිශාන්ත!
"සොඳුරු සුව අසපුව" කියන්නෙ මම බ්ලොග් අඩවියකට කොයිතරම් සේවයක් කරන්න පුලුවන්ද කියන එක වටහා ගත්ත බ්ලොග් අඩවිය. ඒ වගේම මම බොහෝ කලක ඉඳන් යන එන බ්ලොග් අඩවියක්.
දුව ගොඩක් අපූරුවට එයාට Asthma attack එක දැනුන විදිහ විස්තර කරල තියෙනව.
ඔබ ඒ වෙනුවෙන් ලියපු ලිපියත් ගොඩක් වැදගත්. මේ ලිපිය කියවන්න එන අය එතනටත් යා යුතුයි කියලයි මට හිතෙන්නෙ.

http://www.nursinglk.com/2011/09/59.html

ගිමන්හලට ගොඩක් ආදරෙන් පිලිගන්නවා ඔබව. හැකි වෙලාවක ඇවිත් යන්න එන්න!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.com