tag:blogger.com,1999:blog-3853967254589562537.post7044165330515877247..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: බඩ දැවිල්ල භයානකද? - ගැස්ට්‍රයිටිස් (Gastritis)ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-3853967254589562537.post-30028630469669361572016-07-16T10:32:57.580-07:002016-07-16T10:32:57.580-07:00මගෙත් බඩ දැවිල්ලයි අදට දවස් 3ක් වෙනවා. තාම අඩුවක් ...මගෙත් බඩ දැවිල්ලයි අදට දවස් 3ක් වෙනවා. තාම අඩුවක් නැ... වමනේ යන්නැ, කැම අරුචියකුත් නැ... මොකක්ද හෙතුව... මට එපාවෙලා තියෙන්නේ .. පැය 24ම ඇදේ Anonymous �� නිර්නාමික https://www.blogger.com/profile/17261002292484632683noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-30045355903441426862015-07-10T23:42:44.607-07:002015-07-10T23:42:44.607-07:00මේක මට බොහොම වටින ලිපියක්.. බොහොම ස්තුතියි මේක මට බොහොම වටින ලිපියක්.. බොහොම ස්තුතියි ඊ සටහන්http://imrao.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-52985859437651087902015-06-22T05:16:56.071-07:002015-06-22T05:16:56.071-07:00පරක්කු වෙලා හරි කියවන්න ලැබුණ වටිනා ලිපියක්. ස්තූත...පරක්කු වෙලා හරි කියවන්න ලැබුණ වටිනා ලිපියක්. ස්තූතියි! ගිමන්.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-64924060696549999062015-06-20T05:18:29.552-07:002015-06-20T05:18:29.552-07:00මම අදහස් කරන්නේ ගිමන්, නිරෝගී පුද්ගලයෙක්, පැය දොළ...මම අදහස් කරන්නේ ගිමන්, නිරෝගී පුද්ගලයෙක්, පැය දොළහක් ගෝ ඊටත් වඩා වතුරවත් නැතුව නිරාහාරව ඉඳීම බලපාන්නේ කොහොමද කියන එක.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-77215967862705198822015-06-20T00:05:46.986-07:002015-06-20T00:05:46.986-07:00කියන්න බලන්න, නිවුඩු බත් එක්ක ගොටුකොල, කුතුරුමුරුන...කියන්න බලන්න, නිවුඩු බත් එක්ක ගොටුකොල, කුතුරුමුරුන්ගා හෝ මුකුණුවැන්න මැල්ලුමක් එක්ක, බෝංචි, කැරට්, කරවිල, දඹල, වගේ ව්‍යාංජන 2ක් එක්ක කේම වේලක් ගත්තොත් නරකක් වෙනවා කියල සඳහන් වෙන තැනක් කියන්න පුළුවන් ද? (තව ඕන තරම් අගුණයක් නැති කොළ පාට එළවළු තියෙනවා.)ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-77567983337078825582015-06-20T00:00:16.495-07:002015-06-20T00:00:16.495-07:00ස්තූතියි හංසි!ස්තූතියි හංසි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-7364860659352895792015-06-19T23:59:52.720-07:002015-06-19T23:59:52.720-07:00ඒක නම් හොද අදහසක් තමයි. මම හිතන්නෙ ඕනෙම කෙනෙක් ඒ ව...ඒක නම් හොද අදහසක් තමයි. මම හිතන්නෙ ඕනෙම කෙනෙක් ඒ විදිහට බත් කන්න කැමතියි. හදා ගන්න අමාරුවකුත් නෙහෙනෙ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-33150397709100058542015-06-19T23:58:24.654-07:002015-06-19T23:58:24.654-07:00ඒක නම් හොඳ දෙයක් නෙවෙයි. කොහොම හරි විනාඩි 10ක් වත්...ඒක නම් හොඳ දෙයක් නෙවෙයි. කොහොම හරි විනාඩි 10ක් වත් උදෙන් නැගිටින්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-71949838881411493472015-06-19T20:17:45.439-07:002015-06-19T20:17:45.439-07:00හරිම වටිනා ලිපියක් මේ විස්තර මේ විදිහට බෙදා ගන්නව...හරිම වටිනා ලිපියක් මේ විස්තර මේ විදිහට බෙදා ගන්නවා ස්තූතියි .මේ දේවල් කියවද්දි නම් මම කෑම කන විදිහ කොච්චර අපිලිවෙලද කියල හිතුන හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-44722159474858239522015-06-19T01:17:12.766-07:002015-06-19T01:17:12.766-07:00අද කාලේ ගොඩ දෙකක්ට තියෙන ලෙඩක් තමයි මේක. දැන දැනම ...අද කාලේ ගොඩ දෙකක්ට තියෙන ලෙඩක් තමයි මේක. දැන දැනම වැරදි ආහාර රටාවන්ට පුරුදු වෙන එක තමයි ඉතින් මේකට මුල.

උදේට දිය බත් ටිකක් ( උම්බලකඩ ටිකක්, රතු ලූණු ගෙඩියක් එහෙම දාලා ) කන්න පුළුවන්නම් ඒකත් හොඳ විසඳුමක් මේකට. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-71176906126890083222015-06-18T00:11:27.783-07:002015-06-18T00:11:27.783-07:00නෑනේ.. පත්තරයක් අරන් බලන්න ඒකේ සෞඛ්‍ය අතිරේකය.. එක...නෑනේ.. පත්තරයක් අරන් බලන්න ඒකේ සෞඛ්‍ය අතිරේකය.. එක එක ලෙඩ වලට එපා කියපු කෑම ටික ඔක්කෝම එකතු කරල බැලුවම හැබෑටම කන්න දෙයක් ඉතිරි වෙන්නෑ.. ඇත්තමයි.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-55151117932597621942015-06-17T14:25:25.714-07:002015-06-17T14:25:25.714-07:00මටනම් මඟ ඇරෙනම දෙයක් තමයි උදේ කෑම.. අන්තිම විනාඩිය...මටනම් මඟ ඇරෙනම දෙයක් තමයි උදේ කෑම.. අන්තිම විනාඩියට තියලා නැගිටලා වැඩට දුවද්දී මොන කෑමද ඉතින් ගෙදරදි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-62689670857128177672015-06-17T10:57:13.988-07:002015-06-17T10:57:13.988-07:00කාට වුනත් නිරාහාරව ඉන්න එක නම් මේ රෝගයට අනුව සුදුස...කාට වුනත් නිරාහාරව ඉන්න එක නම් මේ රෝගයට අනුව සුදුසු නෑ. හැබැයි හොඳට වතුර බොනවා නම් ගැටලුව ටිකක් අඩු වේවි.
මම දන්න තරමින් නම් මේ හැම ආගමක රෝගී තත්ව වලදී ඒ ඒ නිරාහාරව හිඳීමේ පිළිවෙත් අනුගමනය කිරීමෙන් වැලකී ඉන්න පුලුවනි නේද. ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-67233751652428542912015-06-17T10:52:28.766-07:002015-06-17T10:52:28.766-07:00ඒකනේ මාධවී! එහෙනම් කෑම ගැන ටිකක් සැලකිලිමත් වෙන්න....ඒකනේ මාධවී! එහෙනම් කෑම ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-37364446271520945432015-06-17T10:50:39.469-07:002015-06-17T10:50:39.469-07:00@ මාධවී
ඔමා වගේ නිතර මේ පැත්තෙ ආවොත් වැඩි වැඩියෙන...@ මාධවී
ඔමා වගේ නිතර මේ පැත්තෙ ආවොත් වැඩි වැඩියෙන් නිරෝගී වෙන්න පුලුවන් වෙයි.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-3531038944694224332015-06-17T10:45:18.802-07:002015-06-17T10:45:18.802-07:00ස්තූතියි ඔමා! කෑම වේලකට ආදේශකයක් විදිහට නිතර කිරි ...ස්තූතියි ඔමා! කෑම වේලකට ආදේශකයක් විදිහට නිතර කිරි බොන එක නම් හොඳ පුරුද්දක් නෙවෙයි.
රජෙක් උනත් වැඩක් තියද ලෙඩෙක් වෙලා, ඔන්න ඕක අද කාලෙ අම්මලා හිතට ගන්න ඕනෙ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-84526425481045873352015-06-17T10:42:31.600-07:002015-06-17T10:42:31.600-07:00වෙලාවට කෑම ගන්න එක ගැනත් හිතන්න. උඩ කියල තියන හේතු...වෙලාවට කෑම ගන්න එක ගැනත් හිතන්න. උඩ කියල තියන හේතු බලපාල නැත්නම්, සතියකට වඩා ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න එක හොඳයි.
(පරීක්ෂාවන් අවශ්‍ය වෙන්න ඉඩ තියෙනවා)ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-52106002187935434882015-06-17T10:38:54.437-07:002015-06-17T10:38:54.437-07:00:D කෑම ගැන ගොඩක් සැලකිලිමත් වෙන කෙනෙක් වගෙයි!
හොඳය...:D කෑම ගැන ගොඩක් සැලකිලිමත් වෙන කෙනෙක් වගෙයි!
හොඳයි හොඳයි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-41850434505097682472015-06-17T10:37:45.887-07:002015-06-17T10:37:45.887-07:00ගොඩක් පැහැදිලි දැක්මක් සාරිකා.
නූතන පරපුර කොයි තරම...ගොඩක් පැහැදිලි දැක්මක් සාරිකා.
නූතන පරපුර කොයි තරම් වැරදි දේ කලත් ඒ අය ගොඩක් වෙලාවට ධෛර්යයමත් ඒත් ඒ අය වෙහෙස වෙන්නෙ වැරදි මග පෙන්වීම් ඔස්සේ. එක උදාහරණයක් තමයි බර පාලනය කරන්න නොකා ඉන්න එක. එහෙම ඉඳලා බර අඩු කර ගත්ත අය නම් හොයා ගන්න අමාරුයි. වරද කන එකේ නෙවෙයි කන දේවල් කියන එක ගොඩක් අය තේරුම් ගන්නෙ නෑ.
වෙනස පටන් ගන්න ඕනෑ ළදරුවාගේ ඉදන්, කුඩා කාලයේදීම දිවට එළවළු පලා වර්ග වල රස හුරු නොකර වැඩි වියට පත් වුනහම ඒ දේවල් කන්න නෑ කියල අවලාද කියන එකත් වරදක්. අඩුම ගානෙ ඊළඟ පරම්පරාවවත් බේරා ගන්න උත්සාහ කරන්න ඕනෙ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-41089376906995907262015-06-17T10:18:02.655-07:002015-06-17T10:18:02.655-07:00ඔන්න තේරෙනවා නේද අපි කොයිතරම් අහිතකර කෑම වලට කෑම ව...ඔන්න තේරෙනවා නේද අපි කොයිතරම් අහිතකර කෑම වලට කෑම වලට ඇබ්බැහි වෙලාද කියලා! එළවළු 2ක් එක්ක බත් එකක් හොයා ගන්න බැරි කමක්, නැත්නම් කෝක් වෙනුවට වතුර එකක් බොන්න බැරි කමක් නෑ නේද?

හ්ම්ම් ටිකක් සෞඛ්‍යය ගැනත් හිතුවොත් හොඳයි, නැත්නම් ඔමා කියන එකක් හම්බ වෙයි! ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-36815054352877024702015-06-17T09:33:30.963-07:002015-06-17T09:33:30.963-07:00දුප් ;pදුප් ;pAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-52482402554618378542015-06-17T08:32:54.479-07:002015-06-17T08:32:54.479-07:00දැන් ඔය ආගමික හේතූන් නිසා නිරාහාරව ඉන්න පුද්ගලයන්ට...දැන් ඔය ආගමික හේතූන් නිසා නිරාහාරව ඉන්න පුද්ගලයන්ට මේ රෝගය බලපාන්නේ කොහොමද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-86614652623199620672015-06-17T07:28:57.135-07:002015-06-17T07:28:57.135-07:00ඔමා මේකෙ නැවතිලා නේවාසික ප්‍රතිකාර ගන්න නිසා තමා එ...ඔමා මේකෙ නැවතිලා නේවාසික ප්‍රතිකාර ගන්න නිසා තමා එහෙනං වැඩිය දකින්න නැත්තෙ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-43425801785332603102015-06-17T07:28:35.567-07:002015-06-17T07:28:35.567-07:00හම්මේ...ඕකෙං හොඳට විඳවලා දැන්නම් වෙලාවට කෑම කන නිස...හම්මේ...ඕකෙං හොඳට විඳවලා දැන්නම් වෙලාවට කෑම කන නිසා ටිකක් හොඳා.
ස්තූතියි!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-420177946920001702015-06-17T06:23:17.746-07:002015-06-17T06:23:17.746-07:00කිරි බීවම බඩිගිනි හැදෙන්නේ නැති සිද්ධන්තේ මාත...කිරි බීවම බඩිගිනි හැදෙන්නේ නැති සිද්ධන්තේ මාත් පාවිච්චි කළා පහුගිය ටිකේ හිතා මතාම. ඒත් හැබැයි උදේම නෙමේ ;D

දැන් කාලේ ළමයින්ගේ සෞඛය නෙමේ අනේ විභාගේ පාස් වෙන ඒකනේ අම්මලට වැදගත්., ඒ අතින් අපේ ආච්චි අම්මල අපි ඉගෙන ගත්තත් නැතත් වෙලාවට කන බොන ඒවා නම් සෙට් කළා ;D මට කවදාවත්ම මේ ලෙඩේ හැදිලා නෑ ලිපිය ලිවිම ගැන ස්තුති. Anonymousnoreply@blogger.com