tag:blogger.com,1999:blog-3853967254589562537.post5972295275048145667..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: තවත් එක් රෑ සමනලියක්....!ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-3853967254589562537.post-24170329553668820992013-03-25T07:45:46.917-07:002013-03-25T07:45:46.917-07:00ස්තූතියි මල්ලි!ස්තූතියි මල්ලි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-62695419211364496962013-03-14T08:40:06.646-07:002013-03-14T08:40:06.646-07:00he he. Fatta.....he he. Fatta.....Chathuamilahttps://www.blogger.com/profile/14315616718573022251noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-76969304941628245892012-09-03T03:15:23.651-07:002012-09-03T03:15:23.651-07:00ස්තූතියි ඔබටත්!
ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් ...ස්තූතියි ඔබටත්!
ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් විවෙක වෙලාවට මේ පැත්තෙ ඇවිත් යන්න එන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-45223896493623741702012-09-03T03:14:36.441-07:002012-09-03T03:14:36.441-07:00ස්තූතියි පිසාචයා!
ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත...ස්තූතියි පිසාචයා!
ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් ඇවිත් යන්න එන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-50458708478499818292012-09-03T02:43:58.388-07:002012-09-03T02:43:58.388-07:00 අද කාලේ මේවා සාමන්‍ය දේවල් වෙලා නේද.....
ලස්සනට ක... අද කාලේ මේවා සාමන්‍ය දේවල් වෙලා නේද.....
ලස්සනට කතාව ගලාගෙන ගියා....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-55009449231363193462012-09-02T20:30:48.845-07:002012-09-02T20:30:48.845-07:00හ්මි හරිම ලස්සනයි කතාව දිගටම හොදට ලියන්නහ්මි හරිම ලස්සනයි කතාව දිගටම හොදට ලියන්නමනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-4658488190041534362012-09-02T04:01:34.586-07:002012-09-02T04:01:34.586-07:00ස්තූතියි ලොකු ජෝන්!
ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා.
ඒ ...ස්තූතියි ලොකු ජෝන්!
ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා.
ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නම්කො වෙලාවක.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-17380560925223376372012-09-02T03:59:32.683-07:002012-09-02T03:59:32.683-07:00ස්තූතියි ඔයාටත්.
ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත්...ස්තූතියි ඔයාටත්.
ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් විවෙක වෙලාවට මේ පැත්තෙ ඇවිත් යන්න එන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-87245371778374158072012-09-02T03:55:53.876-07:002012-09-02T03:55:53.876-07:00ස්තූතියි දසුනි.
ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් ...ස්තූතියි දසුනි.
ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා. ආයෙත් ඇවිත් යන්න එන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-56724879983635138572012-09-02T01:36:46.454-07:002012-09-02T01:36:46.454-07:00ලස්සන කතාවක්.ලස්සනට ලියලා තියෙනවා :)ලස්සන කතාවක්.ලස්සනට ලියලා තියෙනවා :)Dasunihttps://www.blogger.com/profile/07396661591366860631noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-85214315834859169782012-09-02T00:59:00.300-07:002012-09-02T00:59:00.300-07:00නියමයි සහෝ.. නියම කතාවක්.. රෑ සමනළියන් බිහි වෙන තව...නියමයි සහෝ.. නියම කතාවක්.. රෑ සමනළියන් බිහි වෙන තවත් එක විදිහක්..
ජය වේවා...Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-76430368063841076892012-09-01T22:23:56.615-07:002012-09-01T22:23:56.615-07:00නම දැක්කගමන්ම හිතට ආව අදහසට වඩා වැඩි දෙයක් දැක්කා...නම දැක්කගමන්ම හිතට ආව අදහසට වඩා වැඩි දෙයක් දැක්කා. වීඩියොවත් නියමයි .

..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..
Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-73214073184789082382012-09-01T19:47:09.959-07:002012-09-01T19:47:09.959-07:00ඔව් හසිත, දුප්පත්කම, අසරණකම නිසාම මේ තත්වෙට පත් වු...ඔව් හසිත, දුප්පත්කම, අසරණකම නිසාම මේ තත්වෙට පත් වුන අය ගොඩක් ඉන්නවා. ඒ අයට නිකම්ම ඔය රස්සාව කරන්න එපා කිව්වට වැඩක් නෑ. ඉස්සෙල්ලා ඒ ප්‍රශ්න වලට විසදුමක් ලබා දීල ඉන්න ඕනෙ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-64793336038644333022012-09-01T09:32:03.306-07:002012-09-01T09:32:03.306-07:00මේ වගේ කතාවක් මම පත්තරේකින් ටික කාලෙකට කලින් කියෙව...මේ වගේ කතාවක් මම පත්තරේකින් ටික කාලෙකට කලින් කියෙව්වා. මේ විදිහට කාමරේට එන්නේ එයාගේම පුතා. අන්තිමට පුතා සිය දිවි නසාගන්නවා. අම්මා තමන්ට කන්න අඳින්න දුන්නේ මෙහෙම හම්බ කරලද කියලා දුකෙන්. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-57897985359074355242012-09-01T03:04:12.837-07:002012-09-01T03:04:12.837-07:00ස්තූතියි රූ!ස්තූතියි රූ!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-55772294253949638152012-09-01T02:20:40.478-07:002012-09-01T02:20:40.478-07:00අපූරු කතාවක් ගිම්..
ලියලා තියන ශෛලියත් ලස්සනයි..අපූරු කතාවක් ගිම්..
ලියලා තියන ශෛලියත් ලස්සනයි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-31673407914879215932012-08-31T20:32:58.050-07:002012-08-31T20:32:58.050-07:00ස්තූතියි හිරු!ස්තූතියි හිරු!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-61863867258604117572012-08-31T18:48:22.111-07:002012-08-31T18:48:22.111-07:00:D දැන්නෙ තේරුණේ!:D දැන්නෙ තේරුණේ!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-21577772779886694822012-08-31T11:13:24.624-07:002012-08-31T11:13:24.624-07:00හිතට වැදුනා මේ කතාව.හිතන්න දෙයක්!හ්ම්ම්,,
ඔබට ජය!හිතට වැදුනා මේ කතාව.හිතන්න දෙයක්!හ්ම්ම්,,
ඔබට ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-20343355937642331282012-08-31T06:07:25.201-07:002012-08-31T06:07:25.201-07:00ස්තූතියි පැතුම්!
ඇත්ත මේ ප්‍රශ්නෙට හේතු ගණනාවක් ති...ස්තූතියි පැතුම්!
ඇත්ත මේ ප්‍රශ්නෙට හේතු ගණනාවක් තියනවා. ඒ වගේම බුද්ධිමත්ව හිතන කෙනෙක් නම් වළට නොවැටෙන්නත් වැටුණු වළෙන් ගොඩ එන්නත් පුලුවන්!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-47446619756537916692012-08-31T05:54:52.114-07:002012-08-31T05:54:52.114-07:00කතාව නිර්මාණශීලියි.....!
ගොඩක් කෙල්ලෝ ඔය තත්වෙට ව...කතාව නිර්මාණශීලියි.....!

ගොඩක් කෙල්ලෝ ඔය තත්වෙට වැටෙන්නේ විහින් කියලයි මම හිතන්නේ. ඒත් ගොඩක් දෙනෙක්ගේ වැරදි නිසා ඔය තත්වෙට පත්වෙන අවස්ථාත් අහල තියනවා. නමුත් ඔතනින් ගැලවෙන ක්‍රමේ තියෙන්නෙත් කෙල්ල අතේමයි. මේක ගැන කතා කරන්න ඕනේ තරම් දේවල් තියනවා. ඕනේ තරම් තර්ක ගේන්නත් පුළුවන්.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-38482554586791693442012-08-31T03:45:37.890-07:002012-08-31T03:45:37.890-07:00අහ්! අනුමානෙ හරි නේද. :)
ඔව් ඉතිං ඉඳල ඉඳල ගෙදර ඇවි...අහ්! අනුමානෙ හරි නේද. :)
ඔව් ඉතිං ඉඳල ඉඳල ගෙදර ඇවිල්ලත් කොම්පියුටර් එක බදාගෙන ඉන්න බැහැනෙ. ඉතිං අයියා එහෙ ලැප් එකක් තියාගෙන වෙලා තියන වෙලාවට ලියල ගෙදර ආවහම පෝස්ට් කරන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-16614945934391319122012-08-31T00:54:02.158-07:002012-08-31T00:54:02.158-07:00ෂා.. මල්ලිට මාර විදියට ගෙස් කරන්න පුළුවන්නේ.. යෙප්...ෂා.. මල්ලිට මාර විදියට ගෙස් කරන්න පුළුවන්නේ.. යෙප් යෙප්.. සතියක ලීව් එකකට ගෙදර ආවා.. :)))).. තොටුපළ හොඳයි. ලියන්න ඒවත් එමටයි. ඒත් මේ සතියේ කරන්න ගොඩාක් දේවල් තියන නිසා ඉඩ ලැබේද දන්නෑතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-55842323343773284192012-08-30T22:08:34.860-07:002012-08-30T22:08:34.860-07:00ස්තූතියි හිතුවක්කාරි!
ඔව් සමාජය සැලකිලිමත් විය යුත...ස්තූතියි හිතුවක්කාරි!
ඔව් සමාජය සැලකිලිමත් විය යුතු පැතිකඩක්!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-43431148739805788052012-08-30T22:05:10.168-07:002012-08-30T22:05:10.168-07:00ඒක ඇත්ත මොඩ්ලින් කියන්නෙත් අද ලෝකයට අවශ්‍ය ගෞරවනීය...ඒක ඇත්ත මොඩ්ලින් කියන්නෙත් අද ලෝකයට අවශ්‍ය ගෞරවනීය රැකියාවක්. රැකියාවෙ නිරත වෙන්නන් දැන ගන්න ඕනෙ තමන්ගෙත් රැකියාවෙත් ගෞරවය රැකෙන විදිහට බුද්ධිමත්ව කටයුතු කරන්න.
ඒවගේම අපි නිහතමානී වෙන්න ඕනෙ අපේ හිතවතුන් අපිට ඇත්තටම ආදරය කරන අය අනතුරු ඇඟවීමක් කලහම ඒ ගැන හොඳින් හිතල බලන්න.
ස්තූතියි ළිහිණි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.com