tag:blogger.com,1999:blog-3853967254589562537.post5746786002380939161..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: දිනකට එළවළු හෝ පලතුරු වේල් 5ක් (5 Servings per Day)ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3853967254589562537.post-1240092990095338222016-06-02T00:12:24.516-07:002016-06-02T00:12:24.516-07:00ස්තූතියි ඉදිරියේදී ඒ පිලිබඳ ලිපියක් ලියන්න උත්සාහ ...ස්තූතියි ඉදිරියේදී ඒ පිලිබඳ ලිපියක් ලියන්න උත්සාහ කරන්නම්.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-59602774540966966472016-06-02T00:11:37.150-07:002016-06-02T00:11:37.150-07:00ස්තූතියි ප්‍රියන්ති.ස්තූතියි ප්‍රියන්ති.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-2677628034895212792016-05-05T05:17:45.097-07:002016-05-05T05:17:45.097-07:00බොහොම වටින ලිපියක්...
මේව ලියනවට, කට්ටියව දැනුවත් ...බොහොම වටින ලිපියක්...
මේව ලියනවට, කට්ටියව දැනුවත් කරනවට බොහොම පින් ඔයාට...
පුලුවන් නම් හොයලා කියන්න ක්‍රීම් වර්ග උලන්නෙ මැතුව සම පැහැපත් කරගන්න ක්‍රමයක්...
ගොඩක් වටිනවා :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-88110827620882896592016-03-18T18:39:53.577-07:002016-03-18T18:39:53.577-07:00වටින ලිපියක්. වැදගත් කරුණු ටිකක් කෙටියෙන් අගෙයිවටින ලිපියක්. වැදගත් කරුණු ටිකක් කෙටියෙන් අගෙයිAnonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-74063162276334382792016-03-16T09:42:55.355-07:002016-03-16T09:42:55.355-07:00ඕකනෙ ඉතින් බැරි. එතකොට හතු?
තව ටිකක් කල් පැනපු එළව...ඕකනෙ ඉතින් බැරි. එතකොට හතු?
තව ටිකක් කල් පැනපු එළවළු වලත් B 12 වැඩියිලු!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-6759335091325255812016-03-16T09:36:47.708-07:002016-03-16T09:36:47.708-07:00ස්තූතියි ලලිත්!ස්තූතියි ලලිත්!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-7222192179421217102016-03-16T09:36:26.897-07:002016-03-16T09:36:26.897-07:00අමාරුයි කියල හිතන්නෙ නැතුව කරල බලන්න.අමාරුයි කියල හිතන්නෙ නැතුව කරල බලන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-18327880680570519542016-03-16T09:35:51.757-07:002016-03-16T09:35:51.757-07:00හොයා ගන්න බැරිමත් නෑ. හොයා ගන්න බැරිමත් නෑ. ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-58776530249673695942016-03-16T09:34:45.909-07:002016-03-16T09:34:45.909-07:00පලිබෝධ නාශක අඩුවෙන් යොදන බවට විශ්වාස තැන් හොයා ගන්...පලිබෝධ නාශක අඩුවෙන් යොදන බවට විශ්වාස තැන් හොයා ගන්න ඕනෙ. නැත්නම් වත්තෙ පොඩි එළවළු පැල ටිකක් හදා ගන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-17318261525288657492016-03-16T09:31:22.134-07:002016-03-16T09:31:22.134-07:00කරන අයට තමා හොඳටම අගේ තේරෙන්නෙ. කියල තියනවා වගේ වැ...කරන අයට තමා හොඳටම අගේ තේරෙන්නෙ. කියල තියනවා වගේ වැඩියෙන් එළවළු කෑමට ගන්න පුරුදු වුන අය දන්නවා හොඳ එළවළු අඩු ගානට හොයා ගන්න විදිහ නේද?ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-51289550066438873282016-03-16T09:29:13.579-07:002016-03-16T09:29:13.579-07:00කෘමිනාශක, වල්නාශක නොයොදා එළවළු වගා කෙරෙනවා නම් ගොඩ...කෘමිනාශක, වල්නාශක නොයොදා එළවළු වගා කෙරෙනවා නම් ගොඩක් අඩුයි තමයි. හැබැයි හැකිතාක් අඩුවෙන් යොදල එළවළු හදන අයත් ඉන්නවා. ටිකක් හොයල බලල විශ්වාසවන්ත තැනක් තියා ගන්න ඕනෙ එළවළු පලතුරු ගන්න.
පැපොල්, දිවුල්, අන්නාසි, අනෝද, කොමඩු, මේ වගේ පලතුරු ගොඩක් වෙලාවට හොයා ගන්න පුළුවන් සති පොලක් පැත්තෙ ගියොත් ඇපල් වෙනුවට.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-74935215131518628642016-03-16T06:33:31.305-07:002016-03-16T06:33:31.305-07:00වටිනා ලිපියක්...වටිනා ලිපියක්...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-91043669013329279692016-03-16T05:05:51.547-07:002016-03-16T05:05:51.547-07:00කොච්චර හොද උනත් ඕක හරියට කරන්න අමාරු එකනේ තියෙන ප්...කොච්චර හොද උනත් ඕක හරියට කරන්න අමාරු එකනේ තියෙන ප්‍රශ්ණය.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-76047112334513732162016-03-16T01:19:34.529-07:002016-03-16T01:19:34.529-07:00මාමයිට්
අයි හේට් මාමයිට්
අර කුයිල එද්දි බඩ හූ කියා...මාමයිට්
අයි හේට් මාමයිට්
අර කුයිල එද්දි බඩ හූ කියාන එළියට ඒන එනවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-5410158162769229502016-03-15T22:08:29.910-07:002016-03-15T22:08:29.910-07:00දවසකට වේල් 5 කට බෙහෙත් ගහපු නැති එළවළු පලතුරු හොයා...දවසකට වේල් 5 කට බෙහෙත් ගහපු නැති එළවළු පලතුරු හොයා ගන්න එක තමයි ප්රශ්ණේතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-86804725652165577352016-03-15T21:44:16.723-07:002016-03-15T21:44:16.723-07:00දැන් තියෙන එළවලු වලට ගහන බෙහෙත් ජාති එක්ක බැලුවම අ...දැන් තියෙන එළවලු වලට ගහන බෙහෙත් ජාති එක්ක බැලුවම අමුවෙන් කනවා කියන්නේ වස බෝතලයක් බිව්වා වගෙයි නේද? මේ කියන දේවල් අදාළ වෙන්නේ වස විස නැති එළවලු හෝ පලතුරු ගැන කියද්දී නේද? මමත් වෙජි තමයි. මම නම් වැඩිපුර එළවලු ජාති තමයි කන්නේ.

ලිපිය නම් සමබරයි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-78350454714544568252016-03-15T18:57:07.866-07:002016-03-15T18:57:07.866-07:00මමත් මස් මාළු කන්නෙ නැති නිසා එළවළු පලතුරු නම් ගොඩ...මමත් මස් මාළු කන්නෙ නැති නිසා එළවළු පලතුරු නම් ගොඩක් කනවා. උයන්න වෙලාව යන් නිසා අමුවෙන් කන්න පුලුවන් හැමදේම අමුවන් කනවා. ළමයිනුත් දැන් ඒකට පුරුදුවෙලා. එයාලා නම් මස් මාළු කනවා. අපිට නම් ඒ විදිය ලේසියි පහසුයි වියදමත් අඩුයි ඒ වගේම හොඳ පෝෂණයකුත් ලැබෙනවා.Anonymoushttps://www.blogger.com/profile/10064857354213881267noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-51822449888393484182016-03-15T12:06:20.723-07:002016-03-15T12:06:20.723-07:00අපේ ගෙදර හැමදාම ගේන්නෙ කෙහෙල් ඒත් කෙහෙළ කාලම ඇතිවෙ...අපේ ගෙදර හැමදාම ගේන්නෙ කෙහෙල් ඒත් කෙහෙළ කාලම ඇතිවෙලා නිසා වෙනස් විදිහේ පලතුරු ගෙන්න කීව.ඒත් කඩවල් වල තියන පරණ ඇපල් කද්දී කෙහෙල් තව හොඳයි කියල හිතෙනව.මම වැඩියෙන්ම ආස වැඩිය කන්න හම්බෙන්නේ නැති කලාතුරකින් හම්බෙන පලතුරු කන්න.අලුත් අලුත් පලතුරු එළවලු ජාති කාල රහද බලන්නත් ආසයි.මමත් නිර්මාංශ නිසා ගෙදර එළවලු ජාති වැඩියෙන් හදනව. කිරි බොන එකත් අනිවාර්යයි නැතිව බෑ වගේ. පලතුරු කන එක ගැටළුවක් නැහැ එකම ගැටලුව අපි කන්නේ බෙහෙත් ගහපු වස විස තියන පලතුරුද නැතිනම් නැවුම් පලතුරුද කියන එක ... හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-1421863195941507402016-03-15T09:08:06.623-07:002016-03-15T09:08:06.623-07:00කොහොමැයින් හරි එළවළු පාත්තියක් හදා ගත්ත නිසා නැවුම...කොහොමැයින් හරි එළවළු පාත්තියක් හදා ගත්ත නිසා නැවුම් එළවළු හම්බවෙනවා. අනිත් අයට කියන්න කලින් තමන් පිළිපදින්න එපැයි නේද?
හැබැයි අයියා එළවළු කන්න බැරි තරමට අපේ කට්ටියගෙ අතමිට හිඟය කියන්න අමාරුයි. හැමදාම පලා වර්ගයක් එකතු කර ගන්න පුලුවන් (රු 30-40 එක මිටියක්). සති පොලට වගේ ගියොත් නම් අඩුවට ගමේ එළවළු දෙක තුනක් අඩුවට හොයා ගන්න පුළුවන්.
(මේ දවස් වල මෙහෙනම් එලවලු මිල සෑහෙන්න අඩුයි)
නැත්නම් ඉඩ තියන හැටියට එළවළුවක් දෙකක් හදා ගන්න ඇඟත් හොඳයි හිතටත් හොඳයි.

ඉවසන්න ඉවසන්න "තෙල්" ගැනත් ලඟදීම ලියනවා. ඔය කියන්නෙ මේ පියවර එකොලහේ අටවෙනි පියවර ගැන - "මේදය අඩංගු ආහාර ගැනීම හැකිතාක් අඩු කිරීම" ඒ පියවරේදි මේ ගැන කතා කරමු.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-38647014447780145392016-03-15T08:53:19.949-07:002016-03-15T08:53:19.949-07:00එතුමාගෙ ඉවුම් පිහුම් පංතියකට ගිය කෙනෙක් කිව්වා. අව...එතුමාගෙ ඉවුම් පිහුම් පංතියකට ගිය කෙනෙක් කිව්වා. අවාසනාවකට ඒ විස්තර ලියා ගන්න බැරි උනා. අදාල කෙනා හොයා ගන්නත් නැහැ. හැබැයි කතාව ඇත්ත.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-52356900321855233402016-03-15T08:50:58.555-07:002016-03-15T08:50:58.555-07:00@ මහේශ්
ඒ කියන්නෙ එළවළු විතරක් කනවා කියන එකනෙ. ගොඩ...@ මහේශ්
ඒ කියන්නෙ එළවළු විතරක් කනවා කියන එකනෙ. ගොඩක් හොඳයි.
හතු කෑමට ගන්නත් අකමැතිද? සෝයා වලින් නිපදවෙන ආහාර වලත් ප්‍රෝටීන හොදින් අඩංගු වෙනවා. ඇයි මාමයිට් (Yeast extract Spreads (Marmite)) හොඳට B 12 තියෙනවලු.

@ වැසි දැරිය
එළවලු කෑම නිරෝගී ජීවිතේකට පාර කියනවා.ඒකේ කතන්දර දෙකක් නැහැ..))
සම්පූර්ණ ඇත්ත!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-79359486291696905622016-03-15T07:53:33.010-07:002016-03-15T07:53:33.010-07:00බොලාට නං මොකෝ. ඉන්නෙත් එළවලු පාත්තියක් මැද්දෙ. (දක...බොලාට නං මොකෝ. ඉන්නෙත් එළවලු පාත්තියක් මැද්දෙ. (දකුණෙ නොවූවත් දකුණේ ඇක්සෙන්ට් එක මෙතනට සුදුසු යයි කල්පනා කලෙමි) ඔය විදියට එළවලුයි පළතුරුයි කන්න ආසයි. ඒහෙම කලොත් හෙම සතියකට වඩා කන්න ලැබෙන්නේ නැතිවෙයි අපි වැඩෙ දෙනෙකුට ලැබෙන සොච්චං පඩියෙන්.

අනික ඔය පොල්තෙල් ගැන තියෙන මතවාදය මහම අවුල්. එක පාරකට කියනවා පොල්තෙල් නොකා සූරියකාන්ත තෙල් හරි ඔලිව් තෙල් හරි කාපියව් කියලා. දැන් ආයෙම අලුතෙන්ම කියනවා ඒක කුමන්ත්‍රණයක්ලු. හොඳම ගුණම තෙල පොල් තෙල්ලු.

කොයි කතාව පිළිගන්නද අපි.

මේ ගිමන් එක්ක ගේම ඉල්ලනවා හෙම නෙවෙයි, හරිය.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-58700156566041257562016-03-15T04:24:39.615-07:002016-03-15T04:24:39.615-07:00මම නම් කිරි නිෂ්පාදන භාවිත කරනවා මොකද ඒකෙන් ජීවිත ...මම නම් කිරි නිෂ්පාදන භාවිත කරනවා මොකද ඒකෙන් ජීවිත හානියක් වෙන්නෙ නැති නිසා.මං මස් මාළු නොකෑමට හේතුව කිසිම ආගමික,සෞඛ්‍යමය කාරණයක් හෝ පව් සිද්ධ වෙනවාය කියන බය නිසා නොවෙයි.ඒක ජීවිත හානිවලට හේතු වෙන නිසා.. නමුත් එළවලු කෑම නිරෝගී ජීවිතේකට පාර කියනවා.ඒකේ කතන්දර දෙකක් නැහැ..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-49839138088054453402016-03-15T04:18:21.063-07:002016-03-15T04:18:21.063-07:00පොල්තෙල් හෝ පොල්කිරි නැතිව ආහාර පිසිම.. ඒක සෞඛ්‍යා...පොල්තෙල් හෝ පොල්කිරි නැතිව ආහාර පිසිම.. ඒක සෞඛ්යාරක්ෂිත වගේම විශිෂ්ට සොයාගැනීමක්.එතුමා ඒක කොහේ හරි සඳහන් කරල තියෙනවද..?වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-69251068574973150182016-03-15T03:42:14.260-07:002016-03-15T03:42:14.260-07:00කරන්න පුලුවන් නං පස්ට හොඳ වැඩක් නේහ්.
ඒත් මේ දවස් ...කරන්න පුලුවන් නං පස්ට හොඳ වැඩක් නේහ්.
ඒත් මේ දවස් වල එළවළු වල ගාණ අහද්දි සමහරු නං කියන්නෙ එළුවළු කන එක හොදයි කියල

වෙජෑන් කෙනෙක් වුණාම නිතරම එළවළු කනහිංද ඔය පුස්න නං බරපතලටම අපිට නැතිවැති නේහ්.
ඒත් කිරි නිෂ්පාදන වලටත් තියෙන අකමැත්ත B12 ඌනතාවක් ඇති කරනව කියල කියනව.
අනේ මංද.
එක පැත්තකිං එකක් තව පැත්තකිං තවේකක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com