tag:blogger.com,1999:blog-3853967254589562537.post4928846978704663175..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: සමට වින කරන පොතු කබර රෝගය - සොරයිසිස් (Psoriasis)ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-3853967254589562537.post-87930082854560397912018-07-08T06:04:26.071-07:002018-07-08T06:04:26.071-07:00 මීට සිංහල බෙහෙත් කරන බෙහෙත් කිරීමට සුදුසු ස්ථානයක... මීට සිංහල බෙහෙත් කරන බෙහෙත් කිරීමට සුදුසු ස්ථානයක් ඇත්නම් කියන්නAnonymoushttps://www.blogger.com/profile/02274125621334670487noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-30673337346784831102016-11-23T22:09:54.870-08:002016-11-23T22:09:54.870-08:00matath thiyanawa yati pathul wala , allei, matath thiyanawa yati pathul wala , allei, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-83760225947038323472016-08-23T23:31:56.712-07:002016-08-23T23:31:56.712-07:00I have too I have too Anonymoushttps://www.blogger.com/profile/13904875233243071870noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-11215958098836401552015-07-06T02:34:53.064-07:002015-07-06T02:34:53.064-07:00මට මේ ගැන විස්තර දැන ගන්න පුළුවන්ද?මට මේ ගැන විස්තර දැන ගන්න පුළුවන්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-79686555795146759182014-05-19T02:12:06.595-07:002014-05-19T02:12:06.595-07:00හරිම වටින ලිපියක්..
මම සුදු කබර රෝගීන් මුහුණ දෙන ස...හරිම වටින ලිපියක්..
මම සුදු කබර රෝගීන් මුහුණ දෙන සමාජ දුෂ්කරතා නමින් පර්යේෂණයක් කරනවා මේ ලිපිය බලලා සුදු කබර රෝගය ගැන තිබෙන අත්දැකීම් ගැන කියන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-91899691672736644622014-05-19T01:51:04.570-07:002014-05-19T01:51:04.570-07:00හරිම වටින ලිපියක්..
මම සුදු කබර රෝගය හැදුන රෝගීන් ...හරිම වටින ලිපියක්..
මම සුදු කබර රෝගය හැදුන රෝගීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ පර්යේෂනයක් කරනවා ඒ ගැන අත්දැකීම් තිබෙන අයට මේ ලිපිය බලලා තොරතුරු දෙන්න පුලුවන් නම් එය ගොඩක් වටිනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-49948904162030694572013-01-08T07:22:23.574-08:002013-01-08T07:22:23.574-08:00ඔකෙන් මමත් පිඩාවිඳිනවා,මට දැන් වයස 21 යි,අවුරුදු 1...ඔකෙන් මමත් පිඩාවිඳිනවා,මට දැන් වයස 21 යි,අවුරුදු 11 හ හෙන් විතර පටන් ගත්තෙ,එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නෙ නැ,සිංහල,ඉංග්රිසි,හොමියෝපති,අයුර්වේද ඔය කොයිකත් කලා එත් වැඩක් නැ,සිංහල සහ අයුර්වේද ප්රතිකාර වලින් මෙක නිට්ටාවට හොඳ කරන්න පුළුවන්ලු නමුත් එකට ලොකු කාලයක් යනවලු,මට යුනි එකේ වැඩත් එක්ක එහෙම කාලයක් එකට වැය කරන්න බැ,ස්තුතියි ලිපියට.

බලමු පහත වැඩෙවත් කරලා

http://www.youtube.com/watch?v=B2c5jm2tefwAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-64071150582331236602012-09-05T03:33:47.155-07:002012-09-05T03:33:47.155-07:00ස්තූතියි ගිම්හානි!ස්තූතියි ගිම්හානි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-71154257747073245032012-09-05T03:33:26.853-07:002012-09-05T03:33:26.853-07:00ස්තූතියි රොබින්!ස්තූතියි රොබින්!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-66622825631014854932012-09-05T03:31:18.996-07:002012-09-05T03:31:18.996-07:00ස්තූතියි නංගා!ස්තූතියි නංගා!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-84710092240150541922012-09-04T21:18:23.842-07:002012-09-04T21:18:23.842-07:00හරිම වටින ලිපියක්.............හරිම වටින ලිපියක්.............සිහින දෙව්දුවhttps://www.blogger.com/profile/05192164025223203649noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-53040950197045867732012-09-04T19:56:43.415-07:002012-09-04T19:56:43.415-07:00හරිම වටිනා සවිස්තරාත්මක ලිපියක්. බොහොම ස්තූතියි .හරිම වටිනා සවිස්තරාත්මක ලිපියක්. බොහොම ස්තූතියි .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-33459898072064446862012-09-04T04:41:18.696-07:002012-09-04T04:41:18.696-07:00වැදගත් ලිපියක් ..වැදගත් ලිපියක් ..රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-46707833487963714132012-09-03T23:34:30.271-07:002012-09-03T23:34:30.271-07:00ස්තූතියි හිරු!ස්තූතියි හිරු!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-79896465853088880952012-09-03T23:29:48.327-07:002012-09-03T23:29:48.327-07:00ස්තූතියි දිනේශ්!ස්තූතියි දිනේශ්!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-38464634684120043942012-09-03T23:23:28.364-07:002012-09-03T23:23:28.364-07:00Thank you laki.
You are warmly welcome to gimanhal...Thank you laki.
You are warmly welcome to gimanhala!
According to you description I think you are having a eczema. But your recent condition might be able to Psoriasis. If you want to clarify it more please send me a email.
Long term steroid usage is not good it can cause many side effects. Your idea is great. I will try to write an article on that.
There are some foods can trigger a relapse of psoriasis. It can depend on person. Gluten, Red meat, cinnamon, vinegar are common precipitant for psoriasis. But you should careful to identify which foods are specially allergic to you.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-41962568567042138632012-09-03T18:57:14.630-07:002012-09-03T18:57:14.630-07:00ස්තූතියි යාළුවා!
ගොඩක් අයට මේ තරම් බරපතල වෙන්නෙ න...ස්තූතියි යාළුවා!

ගොඩක් අයට මේ තරම් බරපතල වෙන්නෙ නෑ. අනෙක ප්රතිකාර වලින් මේ ලක්ශන සම්පුර්ණයෙන්ම වගේ නැති කරන්න පුලුවන්.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-73747179149700137282012-09-03T18:53:33.443-07:002012-09-03T18:53:33.443-07:00ඔය ගැටළුව මාත් දැකල තියනව අයියා. සමාජයේ නොදැනුවත්ක...ඔය ගැටළුව මාත් දැකල තියනව අයියා. සමාජයේ නොදැනුවත්කම හා මෝඩ අදහස් නිසා මේ රෝගීන් ගොඩක් අපහසුතාවලට ලක් වෙනවා.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-22312323987284697262012-09-03T18:50:23.830-07:002012-09-03T18:50:23.830-07:00හ්ම් හ්ම්... හැදුනොත් පාලනය කර ගැනීමට ටිකක් මහන්සි...හ්ම් හ්ම්... හැදුනොත් පාලනය කර ගැනීමට ටිකක් මහන්සි වෙන්න වෙනවා.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-14334805035952446842012-09-03T18:48:46.233-07:002012-09-03T18:48:46.233-07:00ස්තූතියි ළිහිණි!
ඔව් තරුණ වයසෙදි වුනත් මේ රෝගය ඇති...ස්තූතියි ළිහිණි!
ඔව් තරුණ වයසෙදි වුනත් මේ රෝගය ඇති වෙන්න වැඩි ප්රවණතාවයක් තියෙනව.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-14104910796118669742012-09-03T18:47:10.576-07:002012-09-03T18:47:10.576-07:00ස්තූතියි රෙහානි!
රෝගය බරපතල වනතුරු බලානොසිටිය යුත්...ස්තූතියි රෙහානි!
රෝගය බරපතල වනතුරු බලානොසිටිය යුත්තේ මේ නිසා තමයි.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-36445400167669232272012-09-03T18:44:12.526-07:002012-09-03T18:44:12.526-07:00ස්තූතියි දඟකාරි!
මේ චර්ම රෝග සම්බන්ද විශය ගැනනෙ කි...ස්තූතියි දඟකාරි!
මේ චර්ම රෝග සම්බන්ද විශය ගැනනෙ කිව්වෙගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-16075397981101589942012-09-03T16:07:21.631-07:002012-09-03T16:07:21.631-07:00වටිනා ලිපියක්! දිගටම වැදගත් ලිපි ලියන්න.ඔබට ජය!වටිනා ලිපියක්! දිගටම වැදගත් ලිපි ලියන්න.ඔබට ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-15589340992012278932012-09-03T15:05:40.726-07:002012-09-03T15:05:40.726-07:00ඇත්තටම ගොඩක් හොද විස්තර ටිකක් යාළුවා.. නොදැන හිටි ...ඇත්තටම ගොඩක් හොද විස්තර ටිකක් යාළුවා.. නොදැන හිටි තොරතුරු නම් ගොඩක් දැන ගත්තා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-44805690138648974002012-09-03T12:51:31.649-07:002012-09-03T12:51:31.649-07:00I have being suffering from a skin rash since I wa...I have being suffering from a skin rash since I was a baby. Doctors in SL told its eczema. It got better as I grow up, but never vanished. About few months back it got bad and when I talked a specialist in Aussy, she did a test and said it looks more like Psoriasis. I'm taking treatments now (some steroids).
I have heard that it is not good to use steroids for prolonged periods. Can you kindly write an article on that, someday?
What is the effect of foods on Psoriasis? Can it be worsened by any food we eat?
Thanks a lot for the useful article. Keep up the good work. Cheers
lakinoreply@blogger.com