tag:blogger.com,1999:blog-3853967254589562537.post3080394956664526739..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: අඳුරු පාශාණය....!ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-3853967254589562537.post-50660725364802339582023-08-29T03:33:26.293-07:002023-08-29T03:33:26.293-07:00අපබ්‍රංශ නැති හරිම සරල කතා ටිකක්. තව ටිකක් දිග වුන...අපබ්‍රංශ නැති හරිම සරල කතා ටිකක්. තව ටිකක් දිග වුනානම් තවත් ලස්සනයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-91547188345082818542012-08-18T22:02:33.766-07:002012-08-18T22:02:33.766-07:00ගොඩාක් ස්තූතියි නන්ඳු!ගොඩාක් ස්තූතියි නන්ඳු!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-12543301978520523352012-08-18T21:57:09.893-07:002012-08-18T21:57:09.893-07:00ස්තූතියි ධම්මික!
ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා ඔයාවත්...ස්තූතියි ධම්මික!
ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා ඔයාවත්!
විවේක වෙලාවට ඇවිත් යන්න එන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-35852563273031471062012-08-18T05:17:24.213-07:002012-08-18T05:17:24.213-07:00//"නෑ මම හරි, අඳුරෙ තමයි වැඩිමනක් රහස් හැංගිල...//"නෑ මම හරි, අඳුරෙ තමයි වැඩිමනක් රහස් හැංගිලා තියෙන්නෙ" ධනුශ්ක හිස ගස්සා හිතට සවියක් ගෙන යලි දුරදක්නයට ඇස යොමු කර ගත්තේය.//

අඳුරෙ තිබුණ වටින හැකියවක්..!
ඇත්තටම ආසාවෙන් කියෙව්වා.. සුබ පැතුම්.. තව තවත් නිර්මාණ කරන්නට..!!!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-66035644725876443612012-08-18T04:47:46.570-07:002012-08-18T04:47:46.570-07:00කතාව ලස්සනයි.මාත් ඔය තාරකා විද්‍යාව වගේ දේවල් වලට ...කතාව ලස්සනයි.මාත් ඔය තාරකා විද්‍යාව වගේ දේවල් වලට වැඩි කැමැත්තක් තියෙනවා.ලස්සන කතාව මිත්‍රයා.මාත් අදමයි ආවේ.සුබපතනවා මේ වගේ කතා ලස්සනට ලියන්න !ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-81697953532347145292012-08-18T03:35:27.680-07:002012-08-18T03:35:27.680-07:00ස්තූතියි ප්‍රදී!
ගිමන්හලට ඔයාවත් ආදරෙන් පිලිගන්නවා...ස්තූතියි ප්‍රදී!
ගිමන්හලට ඔයාවත් ආදරෙන් පිලිගන්නවා.
මගෙත් කැමතිම මාතෘකාවක් තමයි. ඒකයි මේ කතාව ලියන්න හිතුවෙත්.
ආයෙත් ගිමන්හල පැත්තෙ ඇවිත් යන්න එන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-89297219772458086002012-08-18T03:25:46.888-07:002012-08-18T03:25:46.888-07:00ස්තූතියි රූ!
මේ අපරිමිත විශ්වය ඇතුලෙ විය නොහැක්කක්...ස්තූතියි රූ!
මේ අපරිමිත විශ්වය ඇතුලෙ විය නොහැක්කක් නෑ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-84897710840021665652012-08-17T22:47:46.493-07:002012-08-17T22:47:46.493-07:00මම අදයි මේ පැත්තේ අහම්බෙන් ආවේ.... මාත් ආසම කරන පැ...මම අදයි මේ පැත්තේ අහම්බෙන් ආවේ.... මාත් ආසම කරන පැත්තක් තමා ඔය තාරකා විද්‍යාව පැත්ත...නියම ප්‍රබන්ධයක් යාලු..:)
වෙන්න බැරි කමකුත් නෑ මේ වගේ දෙයක්....නියමයි..ජයෙන් ජය...!!!ප්‍රදීhttps://www.blogger.com/profile/09657699084595567899noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-62746074105823222362012-08-17T04:10:27.225-07:002012-08-17T04:10:27.225-07:00ටිකක් වෙලා කල්පනා කලාම වෙන්න බැරි දේකුත් නෙවි වගේ ...ටිකක් වෙලා කල්පනා කලාම වෙන්න බැරි දේකුත් නෙවි වගේ හිතුනා..
කතාව නම් නියමයි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-17163543330596664572012-08-16T09:58:36.219-07:002012-08-16T09:58:36.219-07:00තොටිය අයියත් කාලෙකින් මේ පැත්තෙ ඇවිත් තියෙන්නෙ. ස්...තොටිය අයියත් කාලෙකින් මේ පැත්තෙ ඇවිත් තියෙන්නෙ. ස්තූතියි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-85481227349275355402012-08-16T09:41:29.512-07:002012-08-16T09:41:29.512-07:00අමුතුම විදියේ සංකල්පයක්... ප්‍රබන්ධය නියමායිඅමුතුම විදියේ සංකල්පයක්... ප්‍රබන්ධය නියමායිතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-86523106067588108892012-08-16T09:39:20.745-07:002012-08-16T09:39:20.745-07:00ඔව් ඔව්.. අපිටත් කියවන්න එක්ක විද්‍යා ප්‍රබන්ධ කතා...ඔව් ඔව්.. අපිටත් කියවන්න එක්ක විද්‍යා ප්‍රබන්ධ කතාව දාන්නතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-38675023708020862712012-08-16T08:16:01.179-07:002012-08-16T08:16:01.179-07:00පොඩි වෙනසක් කරල බලන්න හිතුන හිතුවක්කාරි!පොඩි වෙනසක් කරල බලන්න හිතුන හිතුවක්කාරි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-36127697103751665732012-08-16T08:10:01.371-07:002012-08-16T08:10:01.371-07:00හරිම වෙනස් කතාවක්... (Y)හරිම වෙනස් කතාවක්... (Y)හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-4014614029422658932012-08-16T04:47:47.283-07:002012-08-16T04:47:47.283-07:00ස්තූතියි කිරිල්ලී!
ඒහෙනම් තවත් ලියමුකෝ :)ස්තූතියි කිරිල්ලී!
ඒහෙනම් තවත් ලියමුකෝ :)ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-82913105068854028182012-08-16T04:13:27.415-07:002012-08-16T04:13:27.415-07:00මෙන්න මේ වගේ කතා වලට තමා මාත් ආශ....මෙන්න මේ වගේ කතා වලට තමා මාත් ආශ....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-88513710566123475832012-08-15T18:59:30.586-07:002012-08-15T18:59:30.586-07:00ස්තූතියි දිනේශ්!
පොඩි වෙනසක් කරන්න හිතුනා.ස්තූතියි දිනේශ්!
පොඩි වෙනසක් කරන්න හිතුනා.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-67860742149629193702012-08-15T18:58:09.627-07:002012-08-15T18:58:09.627-07:00ස්තුතියි සිතුම්! වෙනසකටත් එක්ක ලිව්ව එකක්. රසවින්ද...ස්තුතියි සිතුම්! වෙනසකටත් එක්ක ලිව්ව එකක්. රසවින්දනයක් ලබා දෙන්න තරම් සාර්ථක වීම ගැන සතුටුයි.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-3896850627438424082012-08-15T13:25:34.171-07:002012-08-15T13:25:34.171-07:00කලින් කතා වලට වඩා ලොකු වෙනසක් යාළුව... උපරිමයි..කලින් කතා වලට වඩා ලොකු වෙනසක් යාළුව... උපරිමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-53272781791197195142012-08-15T08:24:28.735-07:002012-08-15T08:24:28.735-07:00මේ කතාවනම් සුපිරි ගනයේ නිර්මාණයක්. කියවනකොට මම කතා...මේ කතාවනම් සුපිරි ගනයේ නිර්මාණයක්. කියවනකොට මම කතාව ඇතුලේ ජීවත් වුනා. ඒ තරමටම ඒ කතාව පැහැදිලියි, නිරවුල්, පුදුම ආසාවකින්, කුතුහලෙකින් කියෙව්වේ.

තවත් මේවගේ සුපිරි නිර්මාණ බිහි කරන්න පුළුවන් වේවා !!!
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-63554967299758423712012-08-15T08:08:20.699-07:002012-08-15T08:08:20.699-07:00ස්තූතියි වකා නංගි!
අහස දිහා බලාගෙන එක එක ප්‍රමාණයේ...ස්තූතියි වකා නංගි!
අහස දිහා බලාගෙන එක එක ප්‍රමාණයේ හා ආලෝකය අඩු වැඩි වෙන තරු දිහා බලාගෙන විශ්වයේ සැඟවුන රහස් කොයි තරම්ද කියල හිතල පුදුමයට පත් වීම ඒදා අද කියල වෙනසක් නෑ නේද. වෙනසකට වගේ ලියුව කතාවෙන් රස වින්දනයක් ලබපු එක ගැන සතුටුයි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-85781396485545184822012-08-15T08:00:42.601-07:002012-08-15T08:00:42.601-07:00ස්තූතියි චාම්ස්! මාත් ආස කරන අංශයක් නිසාම ලියවුණු ...ස්තූතියි චාම්ස්! මාත් ආස කරන අංශයක් නිසාම ලියවුණු දෙයක්.
එක අතකට බලන කොට කෘතීම නොවන විනෝදාංශ කොච්චර නම් තියනවද නේද!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-25679015571742228382012-08-15T07:56:59.102-07:002012-08-15T07:56:59.102-07:00උපකල්පනයක් පමණයිනෙ හසිත. පදාර්ථය හා කාලය අතර සම්බන...උපකල්පනයක් පමණයිනෙ හසිත. පදාර්ථය හා කාලය අතර සම්බන්ධයක් තියනවා කියන මතය පමණයි යෝජනා කරන්නෙ. ඒකනේ කියල තියන්නෙ පාශාණය කාලය අවශෝෂණය කලා එහෙම දෙයක් වෙන්න පුලුවන් නම් අවශෝෂකයට ආසන්නම පදාර්ථයකට අයිති කාලය තමයි වැඩි වශයෙන් ඇද ගන්නෙ. එතකොට අවශෝෂකයට ඇති දුරට සමානුපාතිව තමා කාලය ඉවත් වෙන්නෙ.
සැ.යු. - විද්‍යාත්මක සංසිද්දියක් නොවෙයි. උපකල්පිත යෝජනාවක් පමණයි. සීමා ඉක්මවා සිතීමක්.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-87584391027901296312012-08-15T07:46:16.048-07:002012-08-15T07:46:16.048-07:00අනේ නෑ Dude අයියා, එහෙම විශේෂයෙන හැදෑරුවෙ නෑ. පොඩි...අනේ නෑ Dude අයියා, එහෙම විශේෂයෙන හැදෑරුවෙ නෑ. පොඩි කාලෙ ඉදන් තිබ්බ ආසාවට දැනගත්ත දේවල් තමා.
හැමෝම කියන්නෙ බ්ලොග් එකේ ලියන්න ඕන ආස කරන දේවල් කියලනෙ. ඉතිං මාත් ඒකයි මේක ලිව්වෙ :).ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-8934273513830768422012-08-15T07:42:27.514-07:002012-08-15T07:42:27.514-07:00ස්තූතියි ලිහිණි!ස්තූතියි ලිහිණි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.com