tag:blogger.com,1999:blog-3853967254589562537.post2662302513992034792..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: මුලාව....!ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-3853967254589562537.post-51028823097236908342012-06-30T21:05:21.202-07:002012-06-30T21:05:21.202-07:00ඒකනේ, ඔය ටික තේරුම් ගන්න බැහැනේ ගොඩක් දෙනෙක්ට!ඒකනේ, ඔය ටික තේරුම් ගන්න බැහැනේ ගොඩක් දෙනෙක්ට!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-72981609084789766482012-06-30T07:16:42.708-07:002012-06-30T07:16:42.708-07:00තමන් ඉන්න විදිහට ඉන්න එක හොඳටම හොඳයි. බොරු මවාපෑම්...තමන් ඉන්න විදිහට ඉන්න එක හොඳටම හොඳයි. බොරු මවාපෑම් කරන්න ගියාම තමන්ටමයි කරදරේ....Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-1358308601875971692012-06-29T01:33:22.911-07:002012-06-29T01:33:22.911-07:00:D ඕනවට වඩා පුදන්න ගියහමත්, වැරදි දේ පුදන්න ගියහමත...:D ඕනවට වඩා පුදන්න ගියහමත්, වැරදි දේ පුදන්න ගියහමත් ඔහොම වෙනව නේද!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-53529620306445456832012-06-28T21:52:36.667-07:002012-06-28T21:52:36.667-07:00පුදනකොටම කාපි යකා!!!
henryblogwalker the Dudeපුදනකොටම කාපි යකා!!!
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-40391564194952229942012-06-27T07:07:20.349-07:002012-06-27T07:07:20.349-07:00:D ඔන්න ඔහොම අයගෙන් තමා බේරිලා ඉන්න ඕන!:D ඔන්න ඔහොම අයගෙන් තමා බේරිලා ඉන්න ඕන!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-20725004947112714072012-06-27T06:08:42.799-07:002012-06-27T06:08:42.799-07:00අපෝ මරු යාළුවෝ....අපෝ මරු යාළුවෝ....නිෂ්..https://www.blogger.com/profile/11620576905959856779noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-5414952389743195292012-06-26T12:04:40.559-07:002012-06-26T12:04:40.559-07:00අසර් ඔබවත් ආදරයෙන් ගිමන්හලට පිලිගන්නවා!
ඒක ඇත්ත! ප...අසර් ඔබවත් ආදරයෙන් ගිමන්හලට පිලිගන්නවා!
ඒක ඇත්ත! පිට ඔපේට රැවටෙන්න හොඳ නැහැ!
විවේක වෙලාවට ඇවිත් යන්න එන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-23589155015351134642012-06-26T11:34:38.672-07:002012-06-26T11:34:38.672-07:00ඉවසන්න එළියෙන් පෙනෙන රූපේ ඒ හැටිම හොඳ නැහැ ගොඩාක් ...ඉවසන්න එළියෙන් පෙනෙන රූපේ ඒ හැටිම හොඳ නැහැ ගොඩාක් දෙනෙකුගේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-42519838895473593502012-06-26T07:37:21.093-07:002012-06-26T07:37:21.093-07:00හම්ම් ඒක නම් ඇත්ත තමා TG! රැකියා කරන අය ඒ ගැනත් හි...හම්ම් ඒක නම් ඇත්ත තමා TG! රැකියා කරන අය ඒ ගැනත් හිතන්න ඕන.
ඒත් ඉතිං දිගට තියන කොණ්ඩෙ නොකපා ඉන්න කියන එක, සාරි අදින්න කියන එක එහෙම නම් අහිංසක ඉල්ලීම් නේද? ඒව සාකච්චා මාර්ගයෙන් විසඳ ගන්න ඕන. සුදු වෙන්න කියන එක නම් මෝඩ ඉල්ලීමක් වගේ ඒත් එක එක අයගෙ කැමැත්තනෙ. කොහොම වුනත් ගොඩාක කෘත්‍රීම දේවල් වලින් ලස්සන වෙන එක නම් අශෝභනයි.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-71347577896211866972012-06-26T06:57:25.474-07:002012-06-26T06:57:25.474-07:00හ්ම් තමන්ට ස්වභාවයෙන් ලැබෙන ලස්සන එක්ක ජීවත් වෙන්න...හ්ම් තමන්ට ස්වභාවයෙන් ලැබෙන ලස්සන එක්ක ජීවත් වෙන්න පුලුවනි නම් හරි .ඒත් පිරිමි ලමයිගේ අසාධාරන ඉල්ලීම් තියෙනවා .කොණ්ඩේ දිග වෙන්න ඕනේ , සුදු කෙල්ලො වෙන්න ඕනේ ,සාරිම අඳින්න ඕනේ ඔය වගේ .හික්ස්

පැය විසිහතරම වැඩ කරන ගෑණු ලමයින්ට දිග කොණ්ඩෙට සාත්තු කරගෙන , මූණේ කුරුලෑ කඩ කඩ , තුන්සිය හැටපස් දවසෙම යාර හය ඔතාගෙන හීල්ස් දාගෙන නම් ඉන්න වෙලා නෑ ගිමන් :)TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-48493427452199421132012-06-26T05:58:20.099-07:002012-06-26T05:58:20.099-07:00රැංගෝවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!
ඒකනේ චාම් බව ...රැංගෝවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා!
ඒකනේ චාම් බව අගයන අය තමා වැඩියෙන් ඉන්නෙ. ඉතිං විහිං ඒ වටිනාකම විනාස කර ගැනීම මොන මෝඩ කමක්ද!
හපොයි තරහක් නෑ සහෝ දාන්න, ගත්තේ මෙතනින් කියල ලින්කුවත් දාන්න පුලුවන් නම් අගෙයි, එතකොට කැමති අය මේ පැත්තෙත් ඇවිත් යයිනෙ නේද.
ආයෙත් විවේක වෙලාවට ඇවිත් යන්න එන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-72949387207919533292012-06-26T05:50:54.918-07:002012-06-26T05:50:54.918-07:00ඒක ඇත්ත සිඳූ, කොයි දේත් නියමිත ප්‍රමාණය දැනගෙන පාව...ඒක ඇත්ත සිඳූ, කොයි දේත් නියමිත ප්‍රමාණය දැනගෙන පාවිච්චියට තරම් බුද්ධිමත් වෙන්න ඕනෙ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-54468013547757054942012-06-26T04:56:25.747-07:002012-06-26T04:56:25.747-07:00මා ද දිනෙත්ගේ වර්ගයේ ම ය. ඒ නිසා මා පිලිබඳ සිතක් ප...මා ද දිනෙත්ගේ වර්ගයේ ම ය. ඒ නිසා මා පිලිබඳ සිතක් පහල කර ගත් අංගනාවක් වේ නම්, වැඩිය පොෂ් නොවී ඉන්නවා හොඳ ය.. එහෙම කියන්නේ සතෙක් වගේ ඉන්න කියා නොවේ ය. තමන්ට ගැලපෙන ආකාරයට චාම් ව ජීවත් වීම අගය කරමි!

ජය වේවා සහෝ.. සැහෙන්න වැදගත් පද කිහිපයක්. මේක කොපි කරලා බුකියේ දැම්මට තරහක් නෑ නේ?නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-16621966063397347592012-06-26T04:38:37.551-07:002012-06-26T04:38:37.551-07:00ඉවරනෙ වැඩේ.!!!
මම නම් කැමති ළමයි ගොඩාක් පොෂ් ත් නො...ඉවරනෙ වැඩේ.!!!
මම නම් කැමති ළමයි ගොඩාක් පොෂ් ත් නොවී, ඕනාවට වඩා ගැමි වෙන්නෙත් නැතුව සාමාන්‍ය විදියට ඉන්නව නම්Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-91494542796107114282012-06-26T03:00:40.334-07:002012-06-26T03:00:40.334-07:00ස්තූතියි සිතුවිලි! ඔයාවත් ගිමන්හලට ආදරෙන් පිලිගන්න...ස්තූතියි සිතුවිලි! ඔයාවත් ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා.
ඔයා හරි, කවුරු මොනව කිව්වත් තමන්ගේ හොඳ හැටි හිතල තිරණ ගන්න ඕන.
ආයෙත් ඇවිත් යන්න එන්න!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-57738957702055631422012-06-26T01:39:15.732-07:002012-06-26T01:39:15.732-07:00මමත් ආවා ඔන්න අද ගිමන්හල පැත්තට...
යාළුවෝ වුනත් ඇ...මමත් ආවා ඔන්න අද ගිමන්හල පැත්තට...

යාළුවෝ වුනත් ඇත්තටම අපි හරි හැටි අදුනගෙන ඉන්න ඔනී.. අනිත් එක තව කෙනෙක් කියන හැමදේම කරන්න කලින් හොද නරක ගැනත් හිතන්න ඔනේ..මොනවා වුනත් කතාව නම් ලස්සනයි....සිතුවිලි දැහැනhttps://www.blogger.com/profile/00522618794459440616noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-13638399056867550462012-06-26T01:11:06.209-07:002012-06-26T01:11:06.209-07:00බොහොම සතූතියි සිරා! ඔබවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්න...බොහොම සතූතියි සිරා! ඔබවත් ආදරෙන් ගිමන්හලට පිලිගන්නවා.
ඔබ හරි, තමාට නොගැලපෙන යාලුවෝ ආශ්‍රය කරන කොට ලැබෙන්නෙ ඔයවගේ ප්‍රථිලාභ තමයි!

විවේකී වෙලාවට ආයෙත් ඇවිත් යන්න එන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-25065468684797794172012-06-26T01:03:12.806-07:002012-06-26T01:03:12.806-07:00සිහින සිත්තම්, ආදරෙන් පිලිගන්නවා ගිමන්හලට!
ඒකනේ යා...සිහින සිත්තම්, ආදරෙන් පිලිගන්නවා ගිමන්හලට!
ඒකනේ යාළුවෝ වැඩි වැඩියෙන් ඉන්න තරමට හොඳයි. ඒත් ඒ අතරින් සෑබෑම යාලුවෝ කව්ද කියල අඳුන ගන්න ඕන.
ආයෙත් විවේක වෙලාවට ඇවිත් යන්න එන්න!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-77420629947169883642012-06-26T00:10:51.353-07:002012-06-26T00:10:51.353-07:00ඔන්න සිරාත් මේ ඉසව්වට ආවා.... කතාව පස්ටය... යාලු ක...ඔන්න සිරාත් මේ ඉසව්වට ආවා.... කතාව පස්ටය... යාලු කෙල්ලෝ අහිංසක එකියකට ලණුවක් දුන් හැඩයි.... දිගටම එමි. ඔබට ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-5724062661766294372012-06-25T23:44:53.672-07:002012-06-25T23:44:53.672-07:00ඕකට තමයි කියන්නෙ පාප මිත්‍රයෝ කියලා...මේකාලෙ කෙල්ල...ඕකට තමයි කියන්නෙ පාප මිත්‍රයෝ කියලා...මේකාලෙ කෙල්ලන්ට වරදිනම තැනක් හිතන්නෙ කොණ්ඩෙ පාට කරල කොටට ඇන්දම අනේ හරි ලස්සනයි කියලා..ඊට වැඩිය චාම් සුන්දර ගැහැණුකම කොයිතරම්ද කියල එය පාප මිත්‍රයෝ නොදන්න කම

අදමයි මේ පැත්තෙ ආවෙ...ආයෙමත් එන්නම්කෝ...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-27006578041204096952012-06-25T22:10:20.637-07:002012-06-25T22:10:20.637-07:00හප්පේ රජතුමත් ගිමන්හලට ඇවිත් නොවැ! බොහොම ස්තූතියි....හප්පේ රජතුමත් ගිමන්හලට ඇවිත් නොවැ! බොහොම ස්තූතියි. ගිමන්හලට ආදරෙන් පිලිගන්නවා!

කෙල්ලට නම් හොඳ වැඩේ තමා :D පව් කියලත් හිතෙනව ඒත්.

රජතුමාට ඉතිං බොහොම වැඩ රාජකාරී තියන බව ඇත්ත, ඒත් ඉතිං වෙලා තියන තියන වෙලාවට මේ පැත්තෙත් ගොඩ වැදිල යන්න ආයේත් එන්න!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-20875719020033966702012-06-25T22:03:44.650-07:002012-06-25T22:03:44.650-07:00අන්න ඒක ඇත්ත!අන්න ඒක ඇත්ත!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-49332207191669418942012-06-25T21:18:26.463-07:002012-06-25T21:18:26.463-07:00හොද වැඩේ කෙල්ලට... හොදම වැඩේ....
සුභ වේවා!! රාජ ස...හොද වැඩේ කෙල්ලට... හොදම වැඩේ....

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-82727966886243005222012-06-25T21:13:25.423-07:002012-06-25T21:13:25.423-07:00තමන්ට සුදුසු යාලුවො තොරගත්තනම් හරිනෙතමන්ට සුදුසු යාලුවො තොරගත්තනම් හරිනෙසිහින දෙව්දුවhttps://www.blogger.com/profile/05192164025223203649noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-21152189270204599952012-06-25T19:09:47.460-07:002012-06-25T19:09:47.460-07:00ස්තූතියි දිනේශ්!
ඔය විච්චූර්ණ කිරිල්ලත් එක්තරා වි...ස්තූතියි දිනේශ්!
ඔය විච්චූර්ණ කිරිල්ලත් එක්තරා විදිහක රැවටීමක්නෙ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.com