tag:blogger.com,1999:blog-3853967254589562537.post1110640597707915636..comments2024-01-25T07:43:48.678-08:00Comments on ~ගිමන්හල~: සතියෙන් බර අඩු කරගන්න කැමතිද? (General Motors: Weight Loss Diet Program)ගිමන් නිවන්නාhttp://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comBlogger227125tag:blogger.com,1999:blog-3853967254589562537.post-77954392131581652632019-12-07T03:30:17.601-08:002019-12-07T03:30:17.601-08:00මට තක්කාලි ඇලජි එකක් තියනවනේ 😒😒 ඒකට මොකද කරන්නේමට තක්කාලි ඇලජි එකක් තියනවනේ 😒😒 ඒකට මොකද කරන්නේAnonymoushttps://www.blogger.com/profile/14263522292898353137noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-38190564673599693592019-11-23T22:26:29.543-08:002019-11-23T22:26:29.543-08:00මස් මලු කන්න ඔනේ තම්බලා ද නැත්තන් බැදලද එහෙම කැවට ...මස් මලු කන්න ඔනේ තම්බලා ද නැත්තන් බැදලද එහෙම කැවට කමක් නැද්දAnonymoushttps://www.blogger.com/profile/09547582206329336122noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-61303684105581338422019-11-16T05:57:57.338-08:002019-11-16T05:57:57.338-08:00මට සතියෙන් කිලෝ 5ක් අඩු කරගන්න පුළුවන් වේවිදමට සතියෙන් කිලෝ 5ක් අඩු කරගන්න පුළුවන් වේවිදAnonymoushttps://www.blogger.com/profile/08626572490017432392noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-24172315857561873922019-06-08T22:31:20.634-07:002019-06-08T22:31:20.634-07:00ගිමන්...දන්නෙ නැති නිසායි අහන්නේ කිරියි කෙසෙලුයි එ...ගිමන්...දන්නෙ නැති නිසායි අහන්නේ කිරියි කෙසෙලුයි එකට කෑවම මහත් වෙන්නෙ නැද්ද??? මගේ බර 57ක් මම චොකලට් කන්න ආසයි අම්මා කියන්නේ ඒ නිසා මගේ බර වැඩි වෙනවා කියල එතකොට මට කවදාවත් චොකලට් කන්න බැරිද???? මම අද මේක කරන්න ගත්තා.Anonymoushttps://www.blogger.com/profile/11195178530559307818noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-76580396987855766662018-01-14T22:18:03.452-08:002018-01-14T22:18:03.452-08:00මමත් අද ඉදන් මේ කරන ගමන්..office එකේ ඉන්නෙ..ඇග ගැග...මමත් අද ඉදන් මේ කරන ගමන්..office එකේ ඉන්නෙ..ඇග ගැගෙනවා වගේන����..කොහොම හරි කරනවා.කිරි බොන්න තියෙන දවසට යෝගට් පානය බොතලයක් දවල්ට බිවොත් වැරද්දිද මං???Anonymoushttps://www.blogger.com/profile/14463063119181134181noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-45374373115435971262017-09-27T12:04:45.863-07:002017-09-27T12:04:45.863-07:00මා සමග මගේ මිත්රයෙකුත් මේ ආහාර පාලන රටාව සතියක් ප...මා සමග මගේ මිත්රයෙකුත් මේ ආහාර පාලන රටාව සතියක් පුරාවට නිවැරදිව කලා. ඔහුගේ කිලෝ 9 කින් මගේ කිලෝ 8 කින් බර අඩු වෙලා තිබුනා. BIMODhttps://www.blogger.com/profile/02540562918145967400noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-22763824464665931952017-08-19T06:16:49.215-07:002017-08-19T06:16:49.215-07:00Matath meka karanna oneMatath meka karanna oneAnonymoushttps://www.blogger.com/profile/18031020516458636730noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-26118125637185846302017-04-08T12:06:01.402-07:002017-04-08T12:06:01.402-07:00Kiri widuruwa...kahata noda da..? Kiri widuruwa...kahata noda da..? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-46427984025874415362016-09-22T08:55:40.221-07:002016-09-22T08:55:40.221-07:00අනේ මට කිරියි තක්කලි ඇලජිනේඅනේ මට කිරියි තක්කලි ඇලජිනේAnonymoushttps://www.blogger.com/profile/14927793563498404250noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-51063268413804081482016-07-31T23:23:30.309-07:002016-07-31T23:23:30.309-07:00පලතුරු හැටියට රටඉඳි, මුද්දරප්පලම් කෑවට කමක් නැද්ද ...පලතුරු හැටියට රටඉඳි, මුද්දරප්පලම් කෑවට කමක් නැද්ද ගිමන්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-78225858030991999872016-07-31T21:21:39.015-07:002016-07-31T21:21:39.015-07:00රට ඉඳි, මුද්දරප්පලම් එහෙම කෑවට කමක් නැද්ද පලතුරු ව...රට ඉඳි, මුද්දරප්පලම් එහෙම කෑවට කමක් නැද්ද පලතුරු විදිහට?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-20140221748329448842016-06-17T08:53:30.958-07:002016-06-17T08:53:30.958-07:00හප්පේ හදිසියෙ නම් බෑ. ඕනෙ නම් මුහුණු පොතේ ගිමන්හල ...හප්පේ හදිසියෙ නම් බෑ. ඕනෙ නම් මුහුණු පොතේ ගිමන්හල පිටුවට උවමනාව යොමු කරන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-72771969011261097712016-06-17T08:52:11.984-07:002016-06-17T08:52:11.984-07:00කරලම බලමු කරලම බලමු ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-27302162013291089172016-06-04T21:12:34.099-07:002016-06-04T21:12:34.099-07:00මට ලෝ හැටලුවක් තියේනවා මට දැනගන්න පුලුවන්ද පෝෂණ සං...මට ලෝ හැටලුවක් තියේනවා මට දැනගන්න පුලුවන්ද පෝෂණ සංඝටක කියන්නේ එක විස්තර කරන්න පුලුවන්ද හ<br />දිසියකටAnonymoushttps://www.blogger.com/profile/03963908932435504216noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-72133864904967754142016-06-04T21:10:16.324-07:002016-06-04T21:10:16.324-07:00නියම තැනට දැන් අවෙිනියම තැනට දැන් අවෙිAnonymoushttps://www.blogger.com/profile/03963908932435504216noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-5825032088626453552016-06-02T00:10:05.427-07:002016-06-02T00:10:05.427-07:00පුලුවන්. උස සෙන්ටි මීටර් 175 ට අඩුයි නම් කරන්න. පුලුවන්. උස සෙන්ටි මීටර් 175 ට අඩුයි නම් කරන්න. ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-10706872630556361812016-06-02T00:07:17.874-07:002016-06-02T00:07:17.874-07:00වට්ටක්ක සහ අල අඩුවෙන් කන තරමට හොඳයි.වට්ටක්ක සහ අල අඩුවෙන් කන තරමට හොඳයි.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-80491896903674647222016-06-02T00:06:17.557-07:002016-06-02T00:06:17.557-07:00ගොඩක් හොඳයි. දිගටම කරන්න.ගොඩක් හොඳයි. දිගටම කරන්න.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-33192681310177355042016-06-02T00:05:11.277-07:002016-06-02T00:05:11.277-07:00දවස පුරා ඕනෑම තරමක් පලතුරු කන්න පුලුවන්. හැබැයි වත...දවස පුරා ඕනෑම තරමක් පලතුරු කන්න පුලුවන්. හැබැයි වතුර වීදුරු 10 අනිවාර්යයි.!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-12802710523872073372016-06-02T00:04:09.712-07:002016-06-02T00:04:09.712-07:00වරදක් නෑ.වරදක් නෑ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-49374469394226336992016-06-02T00:03:30.833-07:002016-06-02T00:03:30.833-07:00Yes, You can have a soup on vegetable days. If the...Yes, You can have a soup on vegetable days. If there is no oil or coconut milk then ok.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-10806312969101955802016-05-10T02:08:16.611-07:002016-05-10T02:08:16.611-07:00මම කිරි දෙන මවක්.බර කිලෝ 70.මටත් මේ ක්රමයෙන් බර අ...මම කිරි දෙන මවක්.බර කිලෝ 70.මටත් මේ ක්රමයෙන් බර අඩු කරගන්න පුලුවන් වේවිද?Anonymoushttps://www.blogger.com/profile/09288685402500374461noreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-8321450949605594612016-04-29T21:36:54.409-07:002016-04-29T21:36:54.409-07:00අද මගේ තුන්වෙනි දවස. ඊයෙ මම වට්ටක්කා 300g, පිපිඤ්ඤ...අද මගේ තුන්වෙනි දවස. ඊයෙ මම වට්ටක්කා 300g, පිපිඤ්ඤා 1/2, කැරට් 100g, ගෝවා මල් 50g, ලොකු අලගෙඩි 1, ගොවා කොළ ටිකකුයි, ලික්ස්, බෝංචි වගේ ඒවා කෑවා. ඊයෙනම් සෑහෙන්න එළවළු කෑවා. මාර බඩගින්නක් ආවා හවස පැයෙන් පැයට. බයත් හිතුණා කාපු එළවළ තොගේට. අදනම් එළවළ පළතුරුනේ. උදේම මිදි 3, පිපිඤ්ඤා 1/2, වට්ටක්කා කෑවා. බලමු අද දවසත් කරලා.<br />Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-60341048345366354802016-04-28T18:51:30.456-07:002016-04-28T18:51:30.456-07:00ඊයේ දවස නම් අපහසුවක් නැතිවම පලතුරුවලින්ම ගෙවා ගත්ත...ඊයේ දවස නම් අපහසුවක් නැතිවම පලතුරුවලින්ම ගෙවා ගත්තා. දවස ඉවර වෙනකොට මම කොමඩු 3/4, ඇපල් 1, මිදි ගෙඩි 6, අඹ 1, ගස්ලබු 1/2 කාලා තිබුණා. අද එළවළු දවස. ඊයෙ නම් මම හිතපු තරම් අමාරු වුණේ නෑ. අදත් බලමුකො නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3853967254589562537.post-12401436374220309352016-04-27T20:59:28.379-07:002016-04-27T20:59:28.379-07:00Onna mamatha ada patan gaththa. udeta watermelon 1...Onna mamatha ada patan gaththa. udeta watermelon 1/4, mango 1/2, grapes 6. thamanam badaginnak naha. wathurath bonawa e athare. Anonymousnoreply@blogger.com