ඇති තරම් පොත් නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න....!
හදිස්සියේම හමු වුන අපූරු වෙබ් අඩවියක් ගැන කියන්න හිතුනා.
මෙම අඩවිය තුල ඉංග්‍රීසි භාශාවෙන් ලියවුනු පොත් දහස් ගණනක් තියෙනව. ඒ
සියලුම පොත් නොමිලයේම භාගත කර ගැනීමේ පහසුව එහි තිබෙනව. කිසිම අය
කිරීමක් හෝ පමාවක් නොමැතිව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි විය හැකියි.
(ලියාපදිංචි නොවී වුවද පොත් ඩව්න්ලෝඩ් කර ගත හැකියි.)
මෙහි ඇති වඩාත් සුවිශේෂී වගේම සිත් ගන්නා සුලු ලක්ශණය වන්නේ අපට
අවශ්‍යය විදිහට වර්ග (ebook formats) ගණනාවකින් අවශ්‍යය පොත ඩවුන්ලෝඩ්
කර ගැනිමේ පහසුකම සලසා දී තිබීම.
එනම් ඔබ පරිඝනකයෙන් පොත් කියවන්නේ නම්, පොත pdf වර්ගයෙන් ඩවුන්ලෝඩ්
කර ගත හැක.
එමෙන්ම ඔබේ දුරකථනය java මෘදුකාංග වලට සහයෝගය දක්වන්නක් නම්, ඔබට
අවශ්‍යය පොත කුඩා මෘදුකාංගයක (in-build ebook reader) ආකාරයෙන් දුරකථනය
තුලට ඩවුන්ලෝඩ් කර ගත හැක.
එමගින් ඔබට බසයක, දුම් රියක ගමන් කරන විට වුවද අපහසුවකින් තොරව පොත
කිය වීමට හැකිය!
මේ හැර, epub, pdb, fb2, mobi, prc, pdf custom, pdf large print, zip, HTML
custom, rtf, jar, zTXT, txt යන ආකාර වලින්ද පොත් ඩවුන්ලෝඩ් කර ගත හැක.
ඉතිං පමා නොවී මෙම වෙබ් අඩවියට ගොස් ඔබ කියවීමට සිහින දකිමින් සිටි ඔබේ
ප්‍රියතම පොත් එහි ඇත්දැයි බලා ඩව්න්ලෝඩ් කරගෙන රස විදින්න!
මෙන්න වෙබ් අඩවියට යාමට මග -
මම 1.
ReplyDeleteවටිනවා මේ ලිපිය ගොඩාක්. තැන්කූ තැන්කූ..........
අද සිඳූ කලින්ම ඇවිත්! මගෙ ඉතිං තාම ළදරු අවදියේ බ්ලොග් එකක් නෙ තියෙන්නෙ 1 වෙන එක අමාරු නැ ඔයාගෙ බ්ලොග් එකේ තරම්!
Deleteඔයා කලින්ම ආපු එක හොඳයි, මොකද මේ ලිපියෙ තියන වෙබ් අඩවිය මට හම්බුනේ ඔය හින්ද! මතකද ඔයාගෙ "සරුංගල් හඹා ගිය කොල්ලෙකුගේ කතාව" ලිපිය
http://lokayekonaka.blogspot.com/2012/05/blog-post_25.html
ඒකෙදි ඔය කියපු The kite runner පොතේ ebook එක හොයන අතරෙදි තමයි මේ වෙබ් අඩවිය හොයා ගත්තෙ. ඉතිං ඔයාටත් ස්තූතියි!
ශික් මට එක වෙන්න බැරි වුනා නේ :(
Deleteතැන්ක්ස් ගිමන් ලින්ක් එකට
හයෝ ගිමන් ගනන් ගන්න එපා .අපි බ්ලොග් ලිව්ව කාලේ කවුරුත්ම කමෙන්ට් කරලා නෑ ඉඳ හිට කෙනෙක් විතරයි .එහෙම පෝස්ට් 20ක් විතර මට තියේ 2009 ලියපුවා හී හී :) එත් අපි මේ වටිනා කියන "බ්ලොග් කලාව" අතෑරියේ නෑ :)
ස්තූතියි TG !
Deleteඒ කාලෙ බ්ලොග් කියවන අය අඩුයි නේ, දැන් තරම් ඒ කාලෙ බ්ලොග කියවන අය හිටියා නම් ඔයාගෙ ඒ ලිපි වලට මට දැන් වැටෙනවා වගේ දහ ගුණයක කොමෙන්ට්ස් ලැබේවි.
මම බ්ලොග් කියවීම පටන් ගත්තෙ 2007 විතර ඉදන්, ඒ කාලෙ සිංහල බ්ලොග්
හොයා ගන්නත් නැති තරම්. ඔයාල වගේ අය නිසා තමයි අද මේ තරම් පිරිසක්
බ්ලොග් ලෝකෙට එකතු වෙලා තියෙන්නෙ! ඒකට අනිවර්යයෙන් ඔයාලට
ස්තූතිවන්ත විය යුතුයි ඒ කරපු කැප කිරීම් වලට! ඒ වගේම මම වගේ අලුතින්
බ්ලොග් ලියන්න එන අයට ඔයාලගෙ උදවු උපදෙස් ලොකු ශක්තියක්!
වාව්..ඒක නම් හරිම ශෝයි..වටින ලියමනක්....
ReplyDeleteස්තූතියි සිතුවිලි! මම හිතුව හරි වගේ, පොත් කියවීමේ අසාව තියන අයට මේ වෙබ් අඩවිය ගොඩක් වටිනවා නේද!
Deleteස්තුතියි ගිමන් නිවන්නා. ලින්ක් එකට ගියා, බුක්මාක් කලා. පස්සෙ බලන්නම්.
ReplyDeleteමම කිව්වෙ මම දිගටම එනවා කියලා. ඔන්න ගිමන්හල මගෙ බ්ලොග් දෙකේම බ්ලොග් රෝලෙ එල්ලලා තියෙන්නෙ, හරි?
henryblogwalker the Dude
ස්තූතියි Dude !
Deleteඔබේ බ්ලොග් දෙකමත් මම බුක්මාක් කර ගත්තා! දුරකතනයෙන් අන්තර්ජාලයට
යොමු වෙන නිසා බ්ලොග් රෝලට ඇතුල් කර ගැනීමට අදාල තැන් සොයා ගන්න
අපහසුයි නොවැ. හැකි වුන සැනින් අතුලත් කර ගන්න ඕනෑ. නැවත ලඟදීම හමුවෙමු!
Giman Malli Ae site eke wediya poth nethi paatai, wedi selection ekak thiyenawa www.4shared.eke.
ReplyDeleteSign up wela search karana ekai thiyenne. Poth witharak newei, onama deyak thiyenawa maye hithae...
ස්තූතියි ඇනෝ!
Deleteඔබේ යොමුවත් පොත් සොයන්නන්ට උපකාරී වේවි!
මම සඳහන් කල අඩවිය පොත් සඳහාම වෙන් වූවක් විමත් ඉතා පිලිවෙලට එහි පොත් ගොනු ගත කර තිබීමත් යම් පොතක් එහි තිබේ නම් එය භාගත කර ගැනීම අපහසු නොවීමත් තමාට අවශ්‍ය ඕනෑම ෆෝමැට් එකකින් ලබාගත හැකි විමත් විශේෂ පහසුකම් වේ. එහි නොමැති පොත් සොයා ගැනීමට ඔබ යොමුකල වෙබ් අඩවිය උපකාරී වේවි! ස්තූතියි නැවතත්!
මරු මරු.. මේකනම් වටිනවා.. ඉරිදා නිවාඩු පාඩුවේ බලන්නම් මොනාද තියෙන්නේ කියලා..
ReplyDeleteස්තූතියි දිනේශ්!
Deleteරසවත් පොතක් එහෙම හම්බවුනොත් අපිටත් කියන්න!
බලමු බලමු ගිහින් හොඳද කියලා medical පොත් එහෙම තියෙනවද දන්නේ නෑ නේ!
ReplyDeleteMedical පොත් කිහිපයක් තිබුනා Surgery හා Anatomy පිලිබඳව. Health කාණ්ඩය යටතේ තවත් පොත් තියෙන්න පුලුවන්. ස්තූතියි ගිමන්හලට පැමිණියාට.
Deleteනියමයි යලුවේ......වටිනව මෙක....
ReplyDeleteස්තූතියි සිහින දෙව්දූ!
Deleteඑළකිරි වැඩක්. දාස් ගණන් වියදම් කරන්නේ නැතුව මේ වගේ පොත් ගාන්න පාර පෑදුවාට දාස් වරක් ස්තුතියි
ReplyDeleteසතූතියි හසිත! අවශ්‍යය කරන පොත් හොයා ගන්න මෙයින් උදව්වක් ලැබෙයි කියල හිතනව.
Deleteමෙන්න උණු උණු පොත්..අම් අම්..කට ට කෙල උනනවා අප්පා..
ReplyDelete:D අහ් මේක නම් නිම්ශා නංගිටම ගැලපෙන වෙබ් එකක් තමා! මම දන්නවනෙ නංගාට පොත් කියවන්න තියන පෙරේතකම! :)
Deletethank you
ReplyDeleteඉතාම වටිනා මග පෙන්වීමකි
ReplyDeleteස්තූතියි !
Deleteමුතූගේ පන්හිඳෙන් ලියවුනු..
ReplyDeleteකතා සිත්තම් රසවිදින්නට...
ඔබට ඇරයුම්...
http/:muthugepanhida.blogspot.com
Noted!
Deleteනියමයි................ස්තුතියි
ReplyDeleteස්තූතියි !
Deleteම්ම්ම්... සයන්ස් ෆික්ෂන්ස් වැඩි වැඩියෙන් දාන්න .... ඔබට පින් ගිමන් නිවන්නානෙණි සැබැවින්ම ඔබ මගේ වෙහෙස නිව්වා 💖
ReplyDeleteස්තූතියි !
Deletekiyawanna thawa blog ekak hambuna
ReplyDeleteස්තූතියි !
Deletethanks.....
ReplyDeleteWelcome!
Deletechandi kodikarage Durama Durai Lagama Lagai potha kiyawanna asai.
ReplyDeletePDF එකක් හම්බුනොත් කියන්නම්
DeleteArutha.lk.
ReplyDeleteNoted
Deleteනවකතා නැද්ද
ReplyDeleteEnglish ඒවා
Deleteමරු වැඩක්............ඇත්තටම ගොඩක් වටිනවා
ReplyDeleteමට පොත කියවන්න ඕනේ
ReplyDeleteසිංහල පොත් දන්නේ නැද්ද
ReplyDeleteසිංහල භාෂාවෙන් පොත් download කරගන්න පුළුවන් website එකක් කියන්නකෝ....
ReplyDeleteපොඩි හදිස්සියකට.
මම කියවන්න ආසයි පොත් පත් හොයාගන්න අමාරුයි. සිංහල ගීත සාහිත්‍යය ගැන ඇත්තටම පොත පත අඩුයි .
ReplyDeleteඅනේ මේකෙන් සෙන්කොට්ටන් වගේ පොත් ගන්න බැරිද?
ReplyDelete